ow ban sampath eke damma 3months 8.25 rate eka..echchara enawada?
Eunata eka safe ma investment ekak ne bnwikara. Fixed deposite kiyanne income ekak newei. wena unta loan ganna ape salli banku walata adda ganna thiyena lanuwak..
fixed rate wakataw ada hama welema inflation eka wadee.
kos lee aran daganin gedara. kos lee mila yanawa banaku poliyata wada wadi wegen.
Sampath එකේ මම අද කථා කලා 8.5% 3 months වලට මගෙ FD එකක් හෙට renew වෙනවා, නමුත් HNB එකෙන් 5th වල හම්බ වුනා 8.75% for 3 months වලටow ban sampath eke damma 3months 8.25 rate eka..
7500000 * 8.25 / 100 = 618750 annual interest
618750/12 = 51562 monthly
eh mokada?පොළියත් කීයක් හරි ලැබෙයි, අනිවා IRD එකෙන් ලියුං නං එයි මාසෙ ගානෙ
වෙන කරන්න දෙයකුත් නැනෙdan interest rate eka 7-8% ban. wedak neh
bankuwa bankoloth unoth denne 4 lax. 400 mil dala thibbath wadak na.Eunata eka safe ma investment ekak ne bn
hithapam uba owa dnawa , 5y ekakata. e asse gota wage ponnayek nisa Rupee eka watila badu mila yanawa. REdde safe, man kuna kawa. lock down iwara wela, baladdi hika wela.Eunata eka safe ma investment ekak ne bn
mage padiya 75kපොලිය කීය වුනත් ටැක්ස් බ්රැකට් වෙනස් වෙනවද කියල බලන්නත් ඕන.
අපි හිතමු මාසේ පඩිය ලක්ෂ 1.5යි කියල. පඩියට 3500ක් ටැක්ස් කපනවා.
FD එකට පොලිය මාසෙට ලක්ෂයක් කියල. එතකොට මාසේ අදායම ලක්ෂ 2.5යි කියල බදු ගණන් හදන්න ඕන. එතකොට 21000ක් බදු සම්පුර්ණයෙන් ගෙවන්න ඕන. 5%ක් කපල බැංකුවෙන් එකවුන්ට් එකට පොලිය 95000ක් දැම්මම වෙනම බදු විදිහට 12500ක් අදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕන (21000 - 3500 - 5000).
මෙහෙම වෙනව නම් පවුලේ වෙන කෙනෙකුගෙ නමට FD දාන්න පුළුවන්.
ow.. 5000 ta gewanna onamage padiya 75k
mata fd interest eka 30k enawa kiyamuko. ethakota income tax gewanna onada?