2025 wahaneta mun denna 4 speed automatic ne![]()
I meant Bezza has only 4-speed ATFronX 6 speed AT
look eka gana wadiya balanne nattan leda nathiwa thawa aurudu 5k use karanna puluwan(oya look eka aulak nathi unuth innawa)meka kathai bn, penuma awlk nathhtm ganin. oita wada nm parana axio ekak hodai oya ganata.
but safety fetaures wadi Ativa.Also malyasian better quality than Indian. But ative highest grade might be around 130-140FronX sounds better than Ativa
- Exported to Japan
- Mild Hybrid
- 6AT Transmission
but safety fetaures wadi Ativa.Also malyasian better quality than Indian. But ative highest grade might be around 130-140 View attachment 254012
View attachment 254013
may be some models only exported to japan.That also could be a business trickFronX isn't the typical Indian vehicle I think, it wouldn't be exported to Japan unless it meets Japanese quality standards

Ow bn melo labbak napatta basic option tikak ne thiyenne.2000s wala car wage
math mulin hithuwe meka honda mattame athi kiyala 85k wena hinda.video eka bluwata passe dakke pattama basic ne.wadakma na e ganata sedan unataOw bn melo labbak na
ඔව් බං boot space එක විතරයි මට නම් මේකේ හොඳ දේකට තිබ්බේ අනිත් ඒව නම් වැඩක්ම නෑ. තව 5ක් දාලා magnite එක ගන්න එක හොඳයි. මන් නම් Wagonr Custom z එකකට ගියා බං. මගේ rquirememts වලට ඒක සෙට්math mulin hithuwe meka honda mattame athi kiyala 85k wena hinda.video eka bluwata passe dakke pattama basic ne.wadakma na e ganata sedan unata
Boot එකේ නැගලා tire මාරු කර කර පලයන් සුපිරි වාහනේ නේ85 ඉතින් නියම වාහනයක් ලක්ස 100 ජපන් රෙද්දක් උස්සන් ආවත් මෙච්චර බූට් ස්පේස් එකක් නහැ ඒ මදිවට ටයර් රෙපයාර් කිට් දෙන්නෙ මෙලෝ වැඩකට නෑ ඒ අතින් මෙකේ ස්පෙයාර් වීල් එකක් දීල. ඔය ගානට හොදටම වටිනවා මටනම්
oka gihin attama balapanko nikan madin ussala wage look eka nan set wenne na85 ඉතින් නියම වාහනයක් ලක්ස 100 ජපන් රෙද්දක් උස්සන් ආවත් මෙච්චර බූට් ස්පේස් එකක් නහැ ඒ මදිවට ටයර් රෙපයාර් කිට් දෙන්නෙ මෙලෝ වැඩකට නෑ ඒ අතින් මෙකේ ස්පෙයාර් වීල් එකක් දීල. ඔය ගානට හොදටම වටිනවා මටනම්
didu slept with FronX dudeFronX 6 speed AT

ගැරිජ් ගානෙ ලගින්නmeka kathai bn, penuma awlk nathhtm ganin. oita wada nm parana axio ekak hodai oya ganata.