ලක්ෂ 84.85 ට Perodua Bezza G 2025 Sedan..❤️❤️👍

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    මට නං මේක ලස්සනයි. ඔක කලින් ආවෙ 40කට .ඩොලර් රේට් එකයි ටැක්ස් එකයි තමයි. හැබැයි ඔය ගානට නං වටින්නෙ නෑ. නමුත් ඉතිං කලු කොට කැත අනාත සිංහලුන්ට ඔප්ෂන්ස් අඩුයිනෙ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,895
    2,023
    113
    These brand new petrol cars will depreciate heavily, with the on coming ban on selling them, in most developed countries
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    FronX sounds better than Ativa

    - Exported to Japan
    - Mild Hybrid
    - 6AT Transmission
    but safety fetaures wadi Ativa.Also malyasian better quality than Indian. But ative highest grade might be around 130-140
    1753104086962.png

    1753104131436.png
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    math mulin hithuwe meka honda mattame athi kiyala 85k wena hinda.video eka bluwata passe dakke pattama basic ne.wadakma na e ganata sedan unata
    ඔව් බං boot space එක විතරයි මට නම් මේකේ හොඳ දේකට තිබ්බේ අනිත් ඒව නම් වැඩක්ම නෑ. තව 5ක් දාලා magnite එක ගන්න එක හොඳයි. මන් නම් Wagonr Custom z එකකට ගියා බං. මගේ rquirememts වලට ඒක සෙට්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    85 ඉතින් නියම වාහනයක් ලක්ස 100 ජපන් රෙද්දක් උස්සන් ආවත් මෙච්චර බූට් ස්පේස් එකක් නහැ ඒ මදිවට ටයර් රෙපයාර් කිට් දෙන්නෙ මෙලෝ වැඩකට නෑ ඒ අතින් මෙකේ ස්පෙයාර් වීල් එකක් දීල. ඔය ගානට හොදටම වටිනවා මටනම්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    85 ඉතින් නියම වාහනයක් ලක්ස 100 ජපන් රෙද්දක් උස්සන් ආවත් මෙච්චර බූට් ස්පේස් එකක් නහැ ඒ මදිවට ටයර් රෙපයාර් කිට් දෙන්නෙ මෙලෝ වැඩකට නෑ ඒ අතින් මෙකේ ස්පෙයාර් වීල් එකක් දීල. ඔය ගානට හොදටම වටිනවා මටනම්
    Boot එකේ නැගලා tire මාරු කර කර පලයන් සුපිරි වාහනේ නේ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    85 ඉතින් නියම වාහනයක් ලක්ස 100 ජපන් රෙද්දක් උස්සන් ආවත් මෙච්චර බූට් ස්පේස් එකක් නහැ ඒ මදිවට ටයර් රෙපයාර් කිට් දෙන්නෙ මෙලෝ වැඩකට නෑ ඒ අතින් මෙකේ ස්පෙයාර් වීල් එකක් දීල. ඔය ගානට හොදටම වටිනවා මටනම්
    oka gihin attama balapanko nikan madin ussala wage look eka nan set wenne na
     
    • Like
    Reactions: johnferna678