ලක්ෂ_4_ට_අඩු_වාහන

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මගේ ගාව තියෙනව Ford Cortina Ghia 1977 model එකක් ඩීසල් කරපු.
මෙන්න මේ ජාතියෙ එකක් :
3001446972_28d8e5958c.jpg

හැබයි බොඩිය ඔය කොලටියට නං නෑ.
බය නැතුව ඕන තැක ගිහින් එන්න පුලුවං ඒන්ජින් හොඳට තියෙනවා, රෝද වල බකල් ඔක්කොම හදලා තියෙන්නෙ. suspension, break, clutch, pressure plate දාලා තියෙන්නෙ. ලේසියෙන් 6 දෙනෙක් දාගෙන යන්න පුලුවං.

TOP BADU
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මගේ ගාව තියෙනව Ford Cortina Ghia 1977 model එකක් ඩීසල් කරපු.
    මෙන්න මේ ජාතියෙ එකක් :
    3001446972_28d8e5958c.jpg

    හැබයි බොඩිය ඔය කොලටියට නං නෑ.
    බය නැතුව ඕන තැක ගිහින් එන්න පුලුවං ඒන්ජින් හොඳට තියෙනවා, රෝද වල බකල් ඔක්කොම හදලා තියෙන්නෙ. suspension, break, clutch, pressure plate දාලා තියෙන්නෙ. ලේසියෙන් 6 දෙනෙක් දාගෙන යන්න පුලුවං.

    Hafoi.... Dan nam yakada kadekata denna tharam dirum athi.... :P
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මචන් අපි ගත්ත Lancer box ekak 2.5lacks බන් .....maxxa..පරණ wnata අපේ පැත්තේ හෙන කදු 3rd/2nd එකේ අදිනවා ...ලංකාවේ හොද වාහන thiye .හොයල බලපන් .......

    lancer ඕන නම් රත්නපුර පැත්තේ rawmak දාපන් .....මැණික් කාරයෝ ලග thiye ...අඩුවට ගන්න puluwan ......
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන් අපි ගත්ත Lancer box ekak 2.5lacks බන් .....maxxa..පරණ wnata අපේ පැත්තේ හෙන කදු 3rd/2nd එකේ අදිනවා ...ලංකාවේ හොද වාහන thiye .හොයල බලපන් .......

    lancer ඕන නම් රත්නපුර පැත්තේ rawmak දාපන් .....මැණික් කාරයෝ ලග thiye ...අඩුවට ගන්න puluwan ......

    පට්ට වාහනේ. අදටත් වෙඩින් හයර් යනවා ඔයි ඔවගේ. සිරාවට මම වරකාපොල පැත්තෙදි දැක්කා. පට්ට කාර් එක :yes::yes:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    Ela ela.... ohoma yamu...:yes:

    models gana wistara dana gaman oya wage ewa wikunanna ehema thiyanwa nam a ganath wisthara dammoth godak prayojanawath wei...:nerd:

    +rep denna nam thawa spread karala ennalu...
    :(
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    honda civic 1988–91 EC/ED/EE/EF Me genath wistarayak dapan, keeyada aduma yanne kiyala.........