ලක්ෂ_4_ට_අඩු_වාහන

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
විකුනන්නෙ නෑ. ටින්කරින් තියෙන හින්ඳා වටින ගානට විකුනන්න බෑ.



විකුනනවා නම් මට කීයටද denney..මම ටින්කරින් කර gannam
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලක්ෂ 4 k වැඩි බන් හොදට හදල 2 ke පින්ට් ගාපු එකෙක්ම 3.75 විතර් යන්නෙය් බන්.
    ඒක තමයි කිව්වෙ විකුනන්නෙ නෑ කියලා.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    MITSUBISHI LANCER BOX ekaka mama 120 PANALA PAAGALA THIYANAWA ELA BAANDE..:yes::yes:

    JAPANATA WARADEELA HADAPU CAR EKAK KIYALANE KIYANNE :p
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MITSUBISHI LANCER BOX ekaka mama 120 PANALA PAAGALA THIYANAWA ELA BAANDE..:yes::yes:

    JAPANATA WARADEELA HADAPU CAR EKAK KIYALANE KIYANNE :p
    මම Lancer පරණ මොඩෙල් එකෙත් 120ට ගිහින් තියෙනවා.
    215117291_77lancer-1.jpg

    පාවිච්චි කරපු හොඳම වාහනයක් තමයි මේක.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Elakiri eke Inna hemotama Kawada hoooo Thamangema Kiya vechical Ekak ganna lebethwaaaaaaa.(matath athuluwa) :D