ela..
patta thread ekak kolla dala thiyenne .. thawa oya wage car dapan machan ...

Hafoi..... 4 kata dan Rosa bus ekakwath ganna baa.....![]()
![]()



මචෝ..
මෙන්න මේ Mazda Astina Car එකේ Prices දන්නවද..??
![]()
![]()
උබට ඉතින් බස් වලින් තොර දෙයක් නැහනේ![]()
Ow ban, dan Rosa 29 Sri or 30 Sri th dan 5 kata kittui mage hithe.....
Ape thibba awa wikke a dawas wala 3.50k 3.75 wageee...... 
ඔවා මචන් 6.75 ඉදන් 8.50 විතර වෙනකම් තියෙනවා 17-xxxx - 300-XXXX
ඕවා ඒ දවස් වය 2.75- 3 ට තිබ්බ කාර්..Bodykit එක කොහොමත් අලුතෙන් කරනවා..
Body Structure එක අවුලකින් තොරව තිබ්බොත් ඇති..
පට්ට ගහපුවා තමයි දැං නං තියෙන්නෙ.CHARADE G 100 (2 door)
eka patta needa??
