ලක්ෂ_4_ට_අඩු_වාහන

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Agent nethath battaramulla pelawatte porak innawa u පර්ජෝ witharamai keranne. wena eka waahanayak wath hadanne neha .:cool::cool:.wena waahanayak wihiluwata genichchath ahapaw aran yanna kiyanawa :lol:
    උගේ ගනනුත් ඒවගේම ඇති.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    haffata :D
    thnks machan
    man eeeth baluwa english numbers also hv 12lacks wage
    thnks ah
    හැබයි පාවිච්චියට හොඳ වාහන. ලේසියෙන් repairs එන්නෙ නෑ. වෙලාවට නියමිත service එක කරනවා නං ලෙඩ මුකුත් නැති එල වාහනයක්.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හැබයි පාවිච්චියට හොඳ වාහන. ලේසියෙන් repairs එන්නෙ නෑ. වෙලාවට නියමිත service එක කරනවා නං ලෙඩ මුකුත් නැති එල වාහනයක්.
    :yes::yes::yes::yes:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    charade g11

    :yes::yes::yes::cool::cool::cool:

    g11%20square%20tubo.jpg
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඕක ලක්ෂ 3ටත් ගිය කාලයක් තිබුනා..

    :yes::yes::yes::yes::yes:

    Trad Sunny ekak 2000 gaththe 3.10 lakswalata
    Corolla 64-xxxx AE 91 ekak gaththe 5.40ta

    :shocked::shocked::shocked:

    වෙන රට වල එකට එකක් ගනන් අඩු වෙනවා. මෙහෙ එකට දෙකක් ගනන් යනවා :lol::lol::lol:

    එව්නත් දැන්නම් අහපව් අවුලක් නැහැ. දැන් පරන වාහන විකුන ගන්න බැහැ. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::yes::yes::yes:

    Trad Sunny ekak 2000 gaththe 3.10 lakswalata
    Corolla 64-xxxx AE 91 ekak gaththe 5.40ta

    :shocked::shocked::shocked:

    වෙන රට වල එකට එකක් ගනන් අඩු වෙනවා. මෙහෙ එකට දෙකක් ගනන් යනවා :lol::lol::lol:

    එව්නත් දැන්නම් අහපව් අවුලක් නැහැ. දැන් පරන වාහන විකුන ගන්න බැහැ. :)
    විකුනගන්න බැරි උනාට ගනන් අඩුවෙලාත් නෑනෙ බං...
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    විකුනගන්න බැරි උනාට ගනන් අඩුවෙලාත් නෑනෙ බං...

    බැරිම තැන අඩු ගානට දෙනවා.. මිනිස්සු දැන් පරන එව ගන්නෙ නැහැ. ගත්තත් අඩුවට තමා..

    හොදම උදාහරණය තමා unregistered Yom 2008 Vitz 2.2Mil තියෙන කොට පරණ Yom 2000/2001 වගේ Vitz මිනිස්සු 1.7M-1.8 Mil විකුනන්න හදනවා. පිස්සුද මන්දා
    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැරිම තැන අඩු ගානට දෙනවා.. මිනිස්සු දැන් පරන එව ගන්නෙ නැහැ. ගත්තත් අඩුවට තමා..

    හොදම උදාහරණය තමා unregistered Yom 2008 Vitz 2.2Mil තියෙන කොට පරණ Yom 2000/2001 වගේ Vitz මිනිස්සු 1.7M-1.8 Mil විකුනන්න හදනවා. පිස්සුද මන්දා
    :lol::lol:
    ඒක තමයි කිව්වෙ ගනන් අඩුවෙලා නෑ කියලා. :P