ලක්ෂ_5_මිත්‍යාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලක්ෂ_5_මිත්‍යාව

    අම්බරුවෝ ෆෝම් වෙලා ඉන්නේ නුගේගොඩට ලක්ෂ 5ක් ආවය කියලා. ඒත් ඇත්තටම ආවද?

    මෙන්න මගේ විශ්ලේශනය
    පල්ලෙහා රූපේ බලාගන්න පුළුවන් සෙනඟ . රතුපාටින් ශේඩ් කරලා තියෙන්නේ ස්ටේජ් එකට ලඟම තැන . ඒ කියන්නේ වැඩිම සෙනඟක් ඉන්න තැන.

    ශේඩ් කරපු තැනේ වර්ගඵලය වර්ග මීටර 546.75 වෙනවා. (ගූග්ල් අර්ත් උදව්වෙන් හොයා ගත්තේ)

    මේ කොටසේ ඉන්නවා 1880වක් වගේ මිනිස්සු.
    uc

    දැන් බලමු සෙනග හිටිය මුලු කොටසේ වර්ගඵලය. පල්ලෙහා රූපෙට අනුව මුළු වර්ගඵ්ලය වර්ග මීටර 12400 වගේ වෙනවා.

    uc

    එකෙනුත් ආන්නද සමරකෝන් රඟහලට වර්ග මීටර 264ක් යන්වා.

    බස් ස්ටැන්ඩ් එකට 1500 වර්ග මීටර යනවා. තව මාර්කට් එකට වර්ග මීටර 1343 යනවා
    එතකොට මිනිස්සු පුරවන්න පුළුවන් වර්ගඵ්ලය = 12400 - (264+1500+1343)= 9293 ක් ල වගේ ඉතුරු වෙනවා.

    දැන් උපරිම පිරිලා තියෙන වර්ග මීටර 546.75 ක 1880 ඉන්නවා . ඒ ගානෙන්ම ඉතුරු තැනුත් පිරෙනවා කියලා හිතුවොත්. මුලු සෙනග = (9293 /546.75 )*1880 = 31960 වගේ වෙනවා
    .
    10984576_1561231060752324_6386501697697059715_o.jpg

    මේක 5000ට වඩා කොහොමත්ම වැඩියි. ඒහින්දා අර පර සාලියාට නම් ඉල්ලා අස්වෙන්න වෙනවා.
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බයියෝන්ට කොහොමත් ගණන් බෑ බං.. මාත් area එක calculate කරලා බැලුවම මිනිස්සු 15,000-20,000 ක් විතර තමයි ආවේ. මොකද හැම තැනම එක හා සමානව සෙනග නෑ..

    පර්සිගේ, විමලගේ fansලා කියන හැටියට ම්නිස්සු ලක්ෂ 5ක් ආවා නම්, වර්ග මීටරේට මිනිස්සු 75ක්~100ක් වත් ඉන්න ඕනේ :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියක් ආවත් මචං මෙතන හදන්නේ ආයිත් හෝරාව ගෙන්න නේ. රනිල් උදසින් විදියටින්නේ මහින්ද එනකම්ද දන්නේ නැහැ. සන්දානය දෙකට කැඩුනම UNP එකට වාසිය ගන්න. එකයි මහින්දගේ වැඩ ගොඩක් යට ගහන්න හදන්නෙත්. අඩුම ගානේ කොමිෂන් සභා ටික හරි පිහිටුවා ගත්තොත් ලොකු දෙයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ane palayan ban yanna :rofl::rofl: mahindage gedarata panalaa kakkussiya hitan hewuwaa :rofl::rofl: ubalath kanne guda kiyalaa hithenawaa ube katha dakkahaama monawath hoyaa ganna bari una nisaa araliyagahamandire pic tikak vid tikak dammaa :rofl::rofl:

    :lol:
     
    • Like
    Reactions: Miami-Vice

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    paw ban toyyoa pythagaras la wage kotu gahanawa,bola andinawa,map karanawa,dot thiyenawa :lol::lol::lol:

    eka sellamai :rofl:

    mahansith athine umbalakada ekka koththamalli tikak beela imu :P
    :rofl::rofl::rofl::lol: karima katha tika anika meke inna babalage katha balapanko mahindalage file adinne nathilu
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    5000ක් එන්නේ නෑ කිව්ව උන් දැන් කියනවා ලක්ශ 5ක් නෑ කියලා. අර සාලියා යන්න බෑ කිව්ව වගේ තමා.
    රැල්ල යන අතට හබල් ගහනවා.

    ඔතන කොහොමත් ලක්ශ5ක් නෑ. එහෙම කිව්ව එකෙක් ඉන්නවනම් බොරු. ඒත් ඉතින් පට්ට කට්ටක් කාලා ගනන් හදන්න තරම් රිදිලා නම් තියෙනවා. :lol:

    දැන් මහන්සිත් ඇතිනේ. බොමුද කොත්තමල්ලි ටිකක්? :rofl:
     
    • Like
    Reactions: hemanthalaksiri

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    5000ක් එන්නේ නෑ කිව්ව උන් දැන් කියනවා ලක්ශ 5ක් නෑ කියලා. අර සාලියා යන්න බෑ කිව්ව වගේ තමා.
    රැල්ල යන අතට හබල් ගහනවා.

    ඔතන කොහොමත් ලක්ශ5ක් නෑ. එහෙම කිව්ව එකෙක් ඉන්නවනම් බොරු. ඒත් ඉතින් පට්ට කට්ටක් කාලා ගනන් හදන්න තරම් රිදිලා නම් තියෙනවා. :lol:

    දැන් මහන්සිත් ඇතිනේ. බොමුද කොත්තමල්ලි ටිකක්? :rofl:
    :rofl::rofl: koththa malli anduwa gedara yayi wage:rofl:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පොන්නලුන්ට විශ්ලේශනය කරන්න රිදිලා.... හිනා යනව යකෝ මේව දෑක්කම..LOL :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    paw ban toyyoa pythagaras la wage kotu gahanawa,bola andinawa,map karanawa,dot thiyenawa :lol::lol::lol:

    eka sellamai :rofl:

    mahansith athine umbalakada ekka koththamalli tikak beela imu :P

    පයිතගරස් ඒ කාලේ හිටියේ
    දැන් ඉන්නවා නියම ගණන් කාරයෙක් නම පයිත්තියංගරස්
     
    Last edited: