ලක්සන පොටෝ එකක් ලැබුන😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදැයි ලක්සන ෆොටෝ එකක් බලන්න ආව
    මේ තියෙන කමෙන්ට්ස් කියවලා මහන්සි වුනොත් හොයාගන්න පුළුවන් වෙයි.
    ඔන්න ඔහොම තමයි ඒ මිනිස්සු රට බේරගත්තේ. මහ ජෙප්පත් සපෝට් එක දීලා කිව්වම ආයේ මොනවද.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    මිනිහා ඒලෙවල් වගේ කරනව ඇති ඒ කාළේ
    ලොක්කා ඔච්චර මහතා නෑනේ. කැහැටුයි නේ. මොකක් හරි ලෙඩකට බෙහෙත් ගන්න UK ගියා සීන් එකක් නන් තියෙනවා. ඒ කාලේ මහත් වෙලා ඉන්න ඇති එහෙනන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොක්කා ඔච්චර මහතා නෑනේ. කැහැටුයි නේ. මොකක් හරි ලෙඩකට බෙහෙත් ගන්න UK ගියා සීන් එකක් නන් තියෙනවා. ඒ කාලේ මහත් වෙලා ඉන්න ඇති එහෙනන්.
    ?? උඹ කියන කෙනා නෙමෙයි. ඔය පලමු නඩයේ කෙනෙක්. සෝමවන්ශලා, ගමනායකලා කාළේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2000න් පස්සේ මැරුණ කෙනාද නැත්තං ඊට කලින් මැරුණ ගොඩේද
    කෝහේ මැරෙන්නද දැන් කැංගරුවෝ එක්ක උඩපනිනවා.
    මේවා පරණ ජෙප්පොත් තාම කියන්න පැකිලෙන දේවල්. මම දැක්කා සේපාල් අමරසිංහ කරන ඉන්ටවිව් එකක පදාසයක්ම මියුට් කරනවා ඔය සිද්දිය.