ලක්සෙට කොඩිය දැමීම...
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Jan 10, 2024 #1 Reactions: jhnnwp, DadayamBatta and Asmodeus
P Psychotics Active member Nov 26, 2023 117 246 43 Jan 10, 2024 #2 කොඩිය දැම්මා කියලා මොනවද වෙන්නේ? හොරු දැනගන්නවා නේ කොඩිය දාපු හින්දා සල්ලි තියනවා කියලා Reactions: DadayamBatta, Hermes and netudara
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Jan 10, 2024 #3 Psychotics said: කොඩිය දැම්මා කියලා මොනවද වෙන්නේ? හොරු දැනගන්නවා නේ කොඩිය දාපු හින්දා සල්ලි තියනවා කියලා Click to expand... ඉස්සර මේ වගේ හොරු නෑ.. දැන් දැමොත්... පැයක් යන්නේ නෑ ගෙදර උන් ඉද්දීම සුද්ද කරලා තියේවි.. Reactions: Psychotics
Psychotics said: කොඩිය දැම්මා කියලා මොනවද වෙන්නේ? හොරු දැනගන්නවා නේ කොඩිය දාපු හින්දා සල්ලි තියනවා කියලා Click to expand... ඉස්සර මේ වගේ හොරු නෑ.. දැන් දැමොත්... පැයක් යන්නේ නෑ ගෙදර උන් ඉද්දීම සුද්ද කරලා තියේවි..
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Jan 10, 2024 #4 එදා ඉදන්ම සිංහලුන්ට පඩ ශෝ දාන්න රජයෙන්ම අවසර දීලනෙ.. Reactions: Any.key, HiT_TrackeR, DadayamBatta and 3 others
Myth Well-known member Jul 9, 2009 18,976 12,318 113 Behind u :p Jan 10, 2024 #5 ape inna hariye tiyanawa lakse gedara kiyala geyak, Unta lottery ekakin laksayak adila, ee kaale , Reactions: netudara
P Psychotics Active member Nov 26, 2023 117 246 43 Jan 10, 2024 #6 Rahula Kasun said: එදා ඉදන්ම සිංහලුන්ට පඩ ශෝ දාන්න රජයෙන්ම අවසර දීලනෙ.. Click to expand... කොහොමද ඔළුවට නැමී පනාව ගහගෙන රැවුල කරක කරක එංගල්ටිනා ඔය කොඩිය දාලා කාමරේට වරෙන් කියන කොට සිංහලුන්ගේ උජාරුව Reactions: Rahula Kasun and netudara
Rahula Kasun said: එදා ඉදන්ම සිංහලුන්ට පඩ ශෝ දාන්න රජයෙන්ම අවසර දීලනෙ.. Click to expand... කොහොමද ඔළුවට නැමී පනාව ගහගෙන රැවුල කරක කරක එංගල්ටිනා ඔය කොඩිය දාලා කාමරේට වරෙන් කියන කොට සිංහලුන්ගේ උජාරුව
D dirtybutterfly Active member Apr 30, 2021 363 247 43 Jan 10, 2024 #7 cant belive Reactions: netudara
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jan 10, 2024 #8 අද දැම්මොත්, ඉන්කම් ටැක්ස් එකට ලේසියි වැඩේ... Reactions: netudara and chirantha19890821
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jan 10, 2024 #9 දැන් දැම්මොත් කොඩියත් නෑ බන් ගලෝගෙන යනවා..... Reactions: netudara