ලක්සෙට කොඩිය දැමීම...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    417914270_684001857267937_4020580250478856515_n.jpg
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    කොඩිය දැම්මා කියලා මොනවද වෙන්නේ? හොරු දැනගන්නවා නේ කොඩිය දාපු හින්දා සල්ලි තියනවා කියලා
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොඩිය දැම්මා කියලා මොනවද වෙන්නේ? හොරු දැනගන්නවා නේ කොඩිය දාපු හින්දා සල්ලි තියනවා කියලා
    ඉස්සර මේ වගේ හොරු නෑ.. දැන් දැමොත්... පැයක් යන්නේ නෑ ගෙදර උන් ඉද්දීම සුද්ද කරලා තියේවි..
     
    • Haha
    Reactions: Psychotics

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    එදා ඉදන්ම සිංහලුන්ට පඩ ශෝ දාන්න රජයෙන්ම අවසර දීලනෙ..
    කොහොමද ඔළුවට නැමී පනාව ගහගෙන රැවුල කරක කරක එංගල්ටිනා ඔය කොඩිය දාලා කාමරේට වරෙන් කියන කොට සිංහලුන්ගේ උජාරුව