ලක් මවගේ විළාපය 😢 මූ මොකෙක්ද බන්?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    van GIF
     
    • Like
    Reactions: shadow134

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කාගෙන්ද පලිය ගන්නේ? මොකක්ද මූට තියෙන “ඇරියස්” එක ලන්කා අම්ම එක්ක?? 😥

    පලිය ගන්නේ සිංහලුන්ගෙන්
    සිංහලයෙක් නෙවි මලක්කයෙක්
    සිංහලත් නෙවි ලංකාවේ සිටිසනුත් නෑ
    ලංකාවෙන් වැඩක් නෑ මුගේ පව්ලටම වැඩක් නෑ
    ලංකාව ඕනා ගානක් හම්බකරගන්න විතරයි
    ඔන්න ඕකයි ලංකාවට වෙච්ච සාපය
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක්ද මූට තියෙන “ඇරියස්” එක
    1. උගේ මාලු ටැංකිය උදුර ගත්ත එක
    2. අයියව ජනේලෙ නග්ගවපු එක
    3. දෙමාපියන්ගෙ සොහොනට අතින් ගෙවන්න උන එක
     
    • Like
    Reactions: Lankaputhra16