ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පහල උනානම් අශෝකගෙ කාලෙට කලින් එහෙ පන්සලක්වත් ආරාමයක්වත් තිබ්බ බවට නටඹුන්වත් හොයාගන්න නැත්තෙ ඇයි ? හාමුදුරුවරු හිටපු බවට සාක්ශි නැත්තෙ ඇයි ?

    නොදන්න කමට අහන්නේ . එතකොට ලුම්බිනිය කියන්නේ සාක්කියක් නෙවෙයිද ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නොදන්න කමට අහන්නේ . එතකොට ලුම්බිනිය කියන්නේ සාක්කියක් නෙවෙයිද ?

    එතන සිද්ධාර්ත උත්පත්තිය සිදු වුනා කියල කියන්නෙ කවර සාක්ශියක් මතද ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දන්නව උනාට කෙලින් කියන්නෙ නෑ.වහෙන් ඔරෝ භාශාවෙන් තමයි කියන්නෙ.

    ඔව්. කිව්වොත් පිලිගන්නෙ නැ නෙ. අනිත් එක පිස්සෙක් කියල තමයි මිනිස්සු හිතන්නෙ. එ තරමට අපෙ එවුන්ට ඉන්දියාව ලොකුයි නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔව්. කිව්වොත් පිලිගන්නෙ නැ නෙ. අනිත් එක පිස්සෙක් කියල තමයි මිනිස්සු හිතන්නෙ. එ තරමට අපෙ එවුන්ට ඉන්දියාව ලොකුයි නෙ.

    ඒකනම් ඇත්ත ඇත්ත බන්. මෙහෙ කොච්චර සාක්ශි හම්බුනත් ඒව තුටුවකටවත් මායිම් නොකරන අපේ එවුන්ට අර ඉන්දියාවෙ පොලොව යට තිබිල හොයාගත්තයි කියන ලීකෑල්ලම ඇති සියලු දේ ඔප්පුකරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් ඇත්ත ඇත්ත බන්. මෙහෙ කොච්චර සාක්ශි හම්බුනත් ඒව තුටුවකටවත් මායිම් නොකරන අපේ එවුන්ට අර ඉන්දියාවෙ පොලොව යට තිබිල හොයාගත්තයි කියන ලීකෑල්ලම ඇති සියලු දේ ඔප්පුකරන්න.
    මෙහෙ බුදුන් උපන්නයි කියන තැන මොනවද බන් හම්බෙලා තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි :oo:
    නිකන් කීවට විතරක් බෑ නෙ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව්. කිව්වොත් පිලිගන්නෙ නැ නෙ. අනිත් එක පිස්සෙක් කියල තමයි මිනිස්සු හිතන්නෙ. එ තරමට අපෙ එවුන්ට ඉන්දියාව ලොකුයි නෙ.

    "කියලා හිතන්න" දෙයක් නැහැ, කොමන් සෙන්ස් එකක් නැති වල් බූත කියවන උන්ට පිස්සු තමයි!:lol::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒකනම් ඇත්ත ඇත්ත බන්. මෙහෙ කොච්චර සාක්ශි හම්බුනත් ඒව තුටුවකටවත් මායිම් නොකරන අපේ එවුන්ට අර ඉන්දියාවෙ පොලොව යට තිබිල හොයාගත්තයි කියන ලීකෑල්ලම ඇති සියලු දේ ඔප්පුකරන්න.

    ලී කැල්ලක් ඔච්චර කල් තිබුනෙ කොහොමද කියල වත් හිතන්නෙ නැ.
     
    waligamaya

    Well-known member
  • දැන් ඔය තායිලන්තේ, බුරුමේ කොචර සිල්වත් සංග සමාජයක් තියනවද. මතකාලේ වෙනකොට ප්‍රසිද්ද රහතන් වහන්ද්සේලා පවා ඉනවා. ඉතින් මම කියන්නේ බුදුන් උපන්නේ තායිලන්තේ හරි මුරුමේ හරි සුද්දයි ඉන්දියන් කාරයෝයි තායි බුරුම ඉතිහාසය විකුර්ති කරලා:sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්ත ඉතිහාසය මතු කරන එක කවුරුහරි කෙනෙක් වලක්වන්න හදනවනම් ඒක තමයි මේ රටට කරන ලොකුම අපරාදය.

    ඇත්ත ඉතිහාසේ තමයි ඔය ගල් කණු වල, වැව් වල, දාගැබ් වල තියෙන්නෙ... නැතුව ඇත්ත ඉතිහාසය කොහේවත් යන එකෙක් ලියපු පොත් කඩමාල්ලක නෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහානාම දෙමල අපිට ලියල දුන්න ඉතිහාසය තමයි ඔය. අපේ එවුන් ඉතින් තවමත් ඕක ඔලුව උඩ තියාගෙන ඉන්නව.

    ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ... :sorry::sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි තිරිසනෙක්ගෙන් පැවත එන ජාතියක් කියල කියන එක උඹට ආඩම්බරයක්ද ?

    කවුද බන් කියන්නෙ අපි තිරිසනෙක්ගෙන් පැවත එනවා කියල? (ඇත්තටම බැලුවොත් අපිත් තිරිසන් තමා... වානර කුලේ නේ..)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ... :sorry::sorry::sorry:

    සිවුරක් දාගත්තහම ඔනා හොරෙකුට පුලුවන් ලංකාව ඇතුලට රිංගල තමන්ගෙ වැඩෙ කිසි කරදරයක් නැතුව කර ගන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ... :sorry::sorry::sorry:

    සීගිරිය එහෙම එපා වෙන්නෙ නැ. එක හැදුවෙ ලංකාවෙ එල වැඩ කාරයො තමයි. බටහිර විදයාවෙ( දුස්ස්‍රාවීතාවය, බ නූලී තියරි) වගෙ එවා බටහිරට කලින් අපෙ එවුන් use kara.