ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මොකෙක් හරි සෝවාන් වෙලා හරි රහත්වෙලා හරි කිව්වොත් පුක උඩදාගෙන සාදුකාර දීල පිළිගන්න එකද පොන්නයො නුවණක්කාර කම කියන්නෙ?
    ගොන් තර්ක ටිකක් අල්ලන් පිස්සෙක් වගේ කෑගහන්න එපා. මටත් පුළුවන් ඔය වගේ තර්ක කරන්න. නිඝන්ටයෝ අදටත් ඉන්දියාවේ ඉන්නව. ඇයි ලංකාවේ ඉතිහාසයේ නිඝන්ටයෝ හිටිය කියල සාක්ෂියක්වත් නැත්තෙ?

    මතකද ඉස්සර වැඩසටහනක් ගියා 9 05 කියලා ,එකේ අම්පාර ,කල්මුණේ ප්‍රදේශයේ ජීවත් වෙන නිගන්ට කාණ්ඩයක් ගැන පෙන්නුවා ,දැන්නම් ඉන්නවද දන්නේ නෑ ,
    හැබැයි උඹනම් උන්ගේ එකෙක් ද මන්ද
    වළගම්බා රජතුමා පැන යද්දී අන්න මහා කළු සිංහලයා පැනල යනවා කිව්වේ ගිරි නම් නිගණ්ටය
    ගිරි හිටපු තැන තමයි අභයගිරිය තියෙන්නේ
    උඹ ඉතිහාසය නොදන්නා කමට කරන්න දේකුත් නෑ
    ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ උගේ මුළු ලෝකයම මේ ළිද තමයි ,ඒ ඔක්කොම දන්නවා කියලා

    කුණුහර්ප කියා ගත්තාට උ මිනිහෙක් වෙන්නේ නෑ

    බලපන් අටවිසි බුදු හාමුදුරුවරු බුදු වුනු බෝධින්වහන්සේ ලාගෙන් සිකි බුදු හාමුදුරුවෝ බුදු උනේ ඇටඹ (mangifera zealenicus ) , පදුමුත්තර බුදුන් බුදු උනේ හොර බෝධියේ (dipterocarpus zelenicus )
    යන ශාක ලෝකෙන්ම වැවෙන්නේ ලංකාවේ විතරයි ,බලපන් iucn red book එකේ

    nasa ගුරුත්ව ආකර්ෂණ බල සිතියමේ අඩුම ගුරුත්ව කලාපය තියෙන්නෙත් ලංකාවේ
    මධ්‍ය මණ්ඩලය තමා හිරි වඩුන්න කියන්නේ

    මුලින්ම කියන්නේ මේ ස්ථාන වලට ,ඉන්දියාවට ගිහිල්ලා බලපන්
    ඉන්දියාවේ ගඩොල් ගොඩවල් කොච්චර පරණද ලංකාවේ ගල් නිර්මාණ ඊට වඩා පරණයි
    කවුරු රහත් උනත් අපිට වැඩක් නෑ ,මොකද අපි ඒ තත්වෙට එන්න ඕනේ

    ඒවගේම ලංකාවේ නිගන්ටයෝ දැන් ඉතිරි වෙලා නැත්තම් උඹට වැඩේ පටන් ගන්න පුළුවන්
    උඹ ලංකාවේ නිගන්ටයෝ ගැන අහනවා ,මම අහනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ
    බුදු හාමුදුරුවෝ පස් මහා බැලුම් බලලා ධර්මය නැතිවෙන රටක ඉදන් දේශනා කරයිද ?
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මතකද ඉස්සර වැඩසටහනක් ගියා 9 05 කියලා ,එකේ අම්පාර ,කල්මුණේ ප්‍රදේශයේ ජීවත් වෙන නිගන්ට කාණ්ඩයක් ගැන පෙන්නුවා ,දැන්නම් ඉන්නවද දන්නේ නෑ ,
    හැබැයි උඹනම් උන්ගේ එකෙක් ද මන්ද
    වළගම්බා රජතුමා පැන යද්දී අන්න මහා කළු සිංහලයා පැනල යනවා කිව්වේ ගිරි නම් නිගණ්ටය
    ගිරි හිටපු තැන තමයි අභයගිරිය තියෙන්නේ
    උඹ ඉතිහාසය නොදන්නා කමට කරන්න දේකුත් නෑ
    ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ උගේ මුළු ලෝකයම මේ ළිද තමයි ,ඒ ඔක්කොම දන්නවා කියලා

    එතකොට උඹ කියන්නේ නිඝන්ටනාථ පුත්ත හිටියෙත් ලංකාවේ කියලද?
    මොකද බුදු හාමුදුරුවොයි නිගන්ටයි එකම කාලේ හිටපු දෙදෙනෙක්. :oo:
    නිගන්ටගේ ශ්‍රාවකයෝ බුදු හාමුදුරුවෝ ලගට ආපු අවස්ථා ගැන ගොඩක් ලියවිලා තියනව. :yes:
    ඒ කියන්නේ අද ඉන්දියාවේ තාම තියන ජයින ආගම බිහි වුනෙත් ලංකාවේ, :rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    Rock, pop, hip hop නෙවෙයි. අවුරුදු දසස් ගානක් පැරණි අපේ හෙළ සංගීතයට අහල බලපන් පොඩ්ඩක්. උඹලගෙ මයිල් කෙලින් වෙයි.ලොවෙත් නැති හයියක් දැනේයි. මෙන්න අහපන් කවදාවක්වත් අහල නැති හෙළ සංගීතයට
    සමහරුන්ට උඹලගේ අතීතය මතක් වෙයි

    සින්දු ටික පට්ට මචන් , එත් සින්දු ගැන උඹ කියල තියන දේ හරිද?

    බාගෙට බාගයක් සංස්කෘත බර වචන පාවිච්චි කරලා තියෙන්නේ හෙන ගැඹුරුයි වගේ පෙන්නන්න. ගුත්තිල කාව්‍යයේ වත් නැහැ ඔච්චර බර වචන. එකේ වැරද්දක් කියනවා නෙවෙයි, එත් ඒ වචන තියෙන්නේ සිංහලේ විතරක් නෙවේ.
    දැන් උඹ කියන්න එපා සංස්කෘත භාෂාව හැදුනේ සිංහලෙන් කියල. වුනේ එකේ අනික් පැත්ත.
    උඹට කියන්න පුළුවන් සංස්කෘත පටන් ගත්තේ ලංකාවේ, එක තමයි ඔරිජිනල් හෙළ බස, එකෙන් තමා පස්සේ ආපු භාෂා ඇති වුනේ කියල. කියනවට වඩා ඔප්පු කරලා පෙන්නන එක තමා හොද.

    අනික ඕක ලංකාවේ ජන සංගීතය නෙවේ, පෙරදිග රාගධාරී සංගීතය පරිඝනකයෙන් සින්තසයිස් කරලා ,
    අපේම දෙයක් කියල තියනවා බෙර ටික. අන්න ඒවා අපේම අපේ. අර මහසෙන් දැහැන එකේ මුල් බෙර පාට් එක සුපිරි.

    මන් මේ ටික අහල මාස ගානක්. එත් රාවනා සොයුරෝ කියන විදියට මනෝ ලෝක වලට යන්නේ නැතුව සින්දුව විතරයි රස වින්දේ. මොකටද අපි අපිම රවට්ට ගන්නෙ.:yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එතකොට උඹ කියන්නේ නිඝන්ටනාථ පුත්ත හිටියෙත් ලංකාවේ කියලද?
    මොකද බුදු හාමුදුරුවොයි නිගන්ටයි එකම කාලේ හිටපු දෙදෙනෙක්. :oo:
    නිගන්ටගේ ශ්‍රාවකයෝ බුදු හාමුදුරුවෝ ලගට ආපු අවස්ථා ගැන ගොඩක් ලියවිලා තියනව. :yes:
    ඒ කියන්නේ අද ඉන්දියාවේ තාම තියන ජයින ආගම බිහි වුනෙත් ලංකාවේ, :rofl:

    අනිවා මචන් ,ඒ කාලේ ලංකාවේ ආගම් 64 අසන්න ප්‍රමාණයක් තිබිලා තියෙනවා ,මේවා දිහා සම්ප්‍රදායික විදියට බලන්න එපා ,මේ ස්ථානවලට ගිහින් බලන්න
    මටත් මුලින් තේරුම් ගන්න අමාරු උනා ,එත් මම ඉන්දියාවේ ගිහිල්ලා කියන තැන් දැකලා තිබ්බ නිසා ටක්ගල වැඩේ තේරුණා
    මම කලින් දාලා තියෙනවා වගේ ඇටඹ වැවෙන්නේ ලංකාවේ විතරයි
    බුදු හාමුදුරුවන් 3 පාරක් වැඩම කරලත් බුදු දහම ඇති වුනේ නෑ ,ඒවුනාට මිහිඳු හාමුදුරුවන් ආපු ගමන් බුදු දහම ප්‍රචලිත උනාලු
    18 කුල පිරිස එන්න කලින් හෙළ තාක්ෂණය උපරිමේට තිබ්බ කියන්න සාක්ෂි පට්ට විදියට තියෙනවා
    මම දැක්ක තව කව්ද දාලා තියෙනවා ආදම්ගේ පාලම ගැන
    බුදු හිමි පෙරුම් පුරලා පස් මහා බැලුම් බලලා අවුරුදු 5000 තියෙනවා යැයි දේශනා කළ ධර්මය
    අද බවුද්ධයන් 1% වත් නැති ඉන්දියාවේ කියලා හිතන්න පුලුවන්ද
    ?
    හැබැයි ලංකාවේ ප්‍රාදේශීය රජවරු ඉතා විශාල ප්‍රමාණයක් ඉදලා තියෙනවා
    බුදුගල ,රජගල ,කූරගල වැනි ස්ථානවල සෙල්ලපි තියෙනවා
    බඹරගල සෙල්ලිපියේ තියෙනවා එතන තියෙන ලෙන බුදුන්ට පුජා කරන ලදී කියලා
    දිබුලාගල සෙල්ලපියක තියෙනවා sud0na කියල රජ කෙනෙක් ගැන
    උඹලා දන්නවද ඉන්දියාවේ කියන ස්ථානවල සෙල්ලපි වගේ ඒවගේ කිසිම සදහනක් නෑ
    ඉන්දියාවේ වගේම ලංකාවෙත් කුල බේදය සැහෙන්න ඉස්සර තිබිලා තියෙනවා
    හුන්න ,රදා ,කුබල්ලු කියා කියා අම්බානක තිබිලා තියෙනවා
    සත්‍ය කියන එක මේ විශ්වයේ පවතින්නේ අඩු කාලයක් ,වැඩිපුර තියෙන්නේ අසත්‍ය
     
    බුදු දහම ලංකාවෙන් බිහි වුනානම් මිහින්තලය කියලා පුද බිමක් ලංකාවෙ තියෙන්නෙ ඇයි?
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    ඔබගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි. :yes:

    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    • Like
    Reactions: Islander

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදු දහම ලංකාවෙන් බිහි වුනානම් මිහින්තලය කියලා පුද බිමක් ලංකාවෙ තියෙන්නෙ ඇයි?

    මිහින් තලය කියන්නේ මිහිදු හාමුදුරුවන් වැඩිය තැන
    දේවානම් පියතිස්ස රජතුමා පාලනය කරපු ප්‍රදේශයේ ඒ කාලේ නිවැරදි බුදු දහම තිබිලා නෑ
    ආගම් විශාල ප්‍රමාණයක් තිබ්බ නිසා මුළු රටේම බවුද්ධයන් ඉදලා තියෙන්නේ 8% වගේ ප්‍රමාණයක් බුදු හමුදුරුවන්වහන්සේ වැඩ සිටින විටත්
    බුදු දහම ප්‍රචලිත උනේ නැත්තේ ඒක දුක ගැන කියන මුළු විශ්වයේම තියෙන එකම ආගම නිසයි
    සැප හඹා යන මිනිස්සුන්ට දුක ගැන හිතන්න කැමති නෑ
    සත්‍ය කටුකයි

    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් භව ලැබ ගන්නේ

    ඒ වුනාට කණගාටුවට කරුණ ලංකාවේම තමා ලෝකේ තියෙන ජහ ජරා වැඩ ඔක්කොම වෙන්නෙත්

    අවසන් වශයෙන් බුදු රජාණන්වහන්සේ වැඩ සිටිය තැන් වලට වඩා උන්වහන්සේ දේශනා වදාරණ ලද සුව අසුව ධර්මයෙන් ධර්ම කාරණා කිහිපයක් හරි වටහා ගැනිම තමා වැදගත්
     
    එතකොට රුමින්දෙයි ටැම් ලිපිය? ඒක ප්‍රෝඩාවක් කියලද කියන්නෙ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔබගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි. :yes:

    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    මචන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ අපි මේවට සම්පුර්ණයෙන් වග කියන්න ඕනේ
    මම ලගදි දවසක කූරගල ගියා ,ඒ වෙලා තියෙන විනාශය දැක්කම බඩ පපුව දාලා යනවා

    මම කියන්නේ අඩුම ගානේ මේ එළකිරි එකේ ඉන්න අයවත් සංවිධානය වෙලා මේවා රැක බලාගන්න ඕනේ ,ඒවගේම හැම කෙනෙක්ම මේවා බලන්න යන්න ඕනේ
    යන්න ඕනේ ඔක්කොම දැන ගෙන
    මේ ස්ථානවල ඒ මොනාද මොන කාලේද කියන්නවත් කිසිම සදහනක් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ අපි මේවට සම්පුර්ණයෙන් වග කියන්න ඕනේ
    මම ලගදි දවසක කූරගල ගියා ,ඒ වෙලා තියෙන විනාශය දැක්කම බඩ පපුව දාලා යනවා

    මම කියන්නේ අඩුම ගානේ මේ එළකිරි එකේ ඉන්න අයවත් සංවිධානය වෙලා මේවා රැක බලාගන්න ඕනේ ,ඒවගේම හැම කෙනෙක්ම මේවා බලන්න යන්න ඕනේ
    යන්න ඕනේ ඔක්කොම දැන ගෙන
    මේ ස්ථානවල ඒ මොනාද මොන කාලේද කියන්නවත් කිසිම සදහනක් නෑ

    මචං බුදුරජානන් වහන්සේ ලංකාවේ ඉපදුනානම් අපේ හිටපු ප්‍රභල රජවරු ඔය කතාව වසන් කරයිද? ඒවගේම මහාවංශයේ ඔය ගැන විස්තර නැති වෙන්නේ කොහොමද?
     
    මචං බුදුරජානන් වහන්සේ ලංකාවේ ඉපදුනානම් අපේ හිටපු ප්‍රභල රජවරු ඔය කතාව වසන් කරයිද? ඒවගේම මහාවංශයේ ඔය ගැන විස්තර නැති වෙන්නේ කොහොමද?

    අනික මේ කතාව ඇත්ත නම් ඉන්දියාවෙ හිටපු උන්ට පිස්සු තියෙන්න ඕන බොරුවට ඓතිහසික ස්මාරක හද හද පච ඇද බාන්න.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එතකොට රුමින්දෙයි ටැම් ලිපිය? ඒක ප්‍රෝඩාවක් කියලද කියන්නෙ.

    මචන් අනික් විශාලම ප්‍රශ්නය තමා භෂාවෙන් භාෂාවකට පරිවර්තන කරද්දී සිදු කරන වැරදි
    නිවැරදි බුදු දහම වැහිලා තියෙන්නෙත් ඒකයි
    අද 84000 ගැන හැම තැනම තියෙනවා ,නිවැරදි බුදු දහමේ මේක නෑ
    භවය කියලා එකක් කියනවා ,භව මිසක් භවය කියලා එකක් නෑ
    කබලිංකාර ආහාරවලට කියනවා කැබලි කරලා ගන්න අහාර කියලා ,එතකොට එහෙම කියන අය දන්නේ නෑ මත්පැන් ඒ ගණයට අයත් වෙනවා කියලා
    මත්පැන් කොහොමද දන්නේ නෑ කැබලි වෙන්නේ
    ප්‍රශ්නේ තියෙන්නේ සෙල්ලපි පරිවර්තනය කරන්න පාවිච්චි කරන්නේ පරණ විතාන මහත්මයාගේ ක්‍රම
    මේවගේ නිවැරදි තැන් තියෙනවා වගේම වැරදිත් තියෙනවා

    ටැම් ලිපියක් නම් තියෙනවා
    මේන්න මෙහෙම දේකුත් තියෙනවා

    අශෝක රජතුමා මිනිස්සු දහස් ගණනක් මරනකන් ඉන්දියාවේ බුදු දහම තිබ්බනම් නිග්‍රෝධ හාමුදුරුවෝ එතකන් හිටියේ කොහෙද
    රජතුමා මිනිස්සු මැරුවට පස්සේ අප්‍රමාණ ලෙස දුක් උනා ,ඒවගේම බුදු සරණ ගිය බවුද්ධයෙක් උන නිසා කල්පනා කරා මිනිස්සු කොහොමද යහමගට ගන්නේ කියලා
    ඉන්දියාව කියන්නේ අති විශාල රටක් ,තනි රජෙක්ට එය අනාගතයේ පාලනය කරන්න බෑ
    නමුත් පවට භය වුනුවිට මිනිස්සු අපරාධ කරන එක අඩු කරයි කියලා කල්පනා කරලා බුදු හාමුදුරුවන් ගේ ජීවිතේ වැදගත් සංදිස්ථාන සිහිවෙන විදියට රටේ විවිධ ස්ථානවල ස්මාරක හැදුවා
    ඒ අතර දුරවත් බැලුවේ නෑ ,මම ගිය නිසා ඒ දුරවල් ගැන දන්නවා
    ඒවා සියල්ල gad0l නිර්මාණ ,ඒවගේ කාබන් කාල නිරණයක් කළ යුතුයි සත්‍ය වටහා ගන්න