ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනික මේ කතාව ඇත්ත නම් ඉන්දියාවෙ හිටපු උන්ට පිස්සු තියෙන්න ඕන බොරුවට ඓතිහසික ස්මාරක හද හද පච ඇද බාන්න.

    උත්තරේ දාලා තියෙන්නේ බලපන් ,එහෙනන් ඇයි තායිලන්තේ ,බුරුමේ බුදු පිළිම තියෙන්නේ
    ඇෆ්ගනිස්තානේ බුදු පිළිම තිබ්බේ

    ඉස්සෙල්ලා බලපන් බුදු රජාණන්වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා කව්ද කියලා තියෙන්නේ

    කනින්හම් කියලා සුද්දෙක් ,උ කියපු එක වටේ තමා සියලු දෙනා ගිහිල්ලා තියෙන්නේ
     
    මචන් අනික් විශාලම ප්‍රශ්නය තමා භෂාවෙන් භාෂාවකට පරිවර්තන කරද්දී සිදු කරන වැරදි
    නිවැරදි බුදු දහම වැහිලා තියෙන්නෙත් ඒකයි
    අද 84000 ගැන හැම තැනම තියෙනවා ,නිවැරදි බුදු දහමේ මේක නෑ
    භවය කියලා එකක් කියනවා ,භව මිසක් භවය කියලා එකක් නෑ
    කබලිංකාර ආහාරවලට කියනවා කැබලි කරලා ගන්න අහාර කියලා ,එතකොට එහෙම කියන අය දන්නේ නෑ මත්පැන් ඒ ගණයට අයත් වෙනවා කියලා
    මත්පැන් කොහොමද දන්නේ නෑ කැබලි වෙන්නේ
    ප්‍රශ්නේ තියෙන්නේ සෙල්ලපි පරිවර්තනය කරන්න පාවිච්චි කරන්නේ පරණ විතාන මහත්මයාගේ ක්‍රම
    මේවගේ නිවැරදි තැන් තියෙනවා වගේම වැරදිත් තියෙනවා

    ටැම් ලිපියක් නම් තියෙනවා
    මේන්න මෙහෙම දේකුත් තියෙනවා

    අශෝක රජතුමා මිනිස්සු දහස් ගණනක් මරනකන් ඉන්දියාවේ බුදු දහම තිබ්බනම් නිග්‍රෝධ හාමුදුරුවෝ එතකන් හිටියේ කොහෙද
    රජතුමා මිනිස්සු මැරුවට පස්සේ අප්‍රමාණ ලෙස දුක් උනා ,ඒවගේම බුදු සරණ ගිය බවුද්ධයෙක් උන නිසා කල්පනා කරා මිනිස්සු කොහොමද යහමගට ගන්නේ කියලා
    ඉන්දියාව කියන්නේ අති විශාල රටක් ,තනි රජෙක්ට එය අනාගතයේ පාලනය කරන්න බෑ
    නමුත් පවට භය වුනුවිට මිනිස්සු අපරාධ කරන එක අඩු කරයි කියලා කල්පනා කරලා බුදු හාමුදුරුවන් ගේ ජීවිතේ වැදගත් සංදිස්ථාන සිහිවෙන විදියට රටේ විවිධ ස්ථානවල ස්මාරක හැදුවා
    ඒ අතර දුරවත් බැලුවේ නෑ ,මම ගිය නිසා ඒ දුරවල් ගැන දන්නවා
    ඒවා සියල්ල gad0l නිර්මාණ ,ඒවගේ කාබන් කාල නිරණයක් කළ යුතුයි සත්‍ය වටහා ගන්න

    උත්තරේ දාලා තියෙන්නේ බලපන් ,එහෙනන් ඇයි තායිලන්තේ ,බුරුමේ බුදු පිළිම තියෙන්නේ
    ඇෆ්ගනිස්තානේ බුදු පිළිම තිබ්බේ

    ඉස්සෙල්ලා බලපන් බුදු රජාණන්වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා කව්ද කියලා තියෙන්නේ

    කනින්හම් කියලා සුද්දෙක් ,උ කියපු එක වටේ තමා සියලු දෙනා ගිහිල්ලා තියෙන්නේ

    මම ඓතිහාසික ස්මාරක කියන එකෙන් අදහස් කළේ බුදු පිළිම නෙමෙයි බුද්ධ චරිතයත් සමඟ බද්ධ වුන ස්ථාන.

    රුමින්දෙයි ටැම් ලිපිය

    දෙවාන පියෙන පි‍යදසින ලාජින වීසති වසාභිසිතෙන
    අතනආගාච මහීයිතෙ හිදබුධෙජාතෙ සක්‍යමුනීති
    සිලාවිගඩභීචා කාලාපිත සලාථභෙච උසපාපිතෙ
    හිදභගවංජාතෙති ලුංමිනිගාමෙ උබලිකෙකටෙ
    අඨභාගියෙච

    පරිවර්තනය :-

    දෙවියන්ට ප්‍රිය වු ප්‍රියදර්ශි රජුගේ විස්සක් වර්ෂ අභිශේකයෙන්
    තමාම පැමිණ වදින ලදි මෙතන බුදුන් ඉපදුනාවු ශාක්‍යමුණි
    ගලින් වෙනස් කරනලද බිත්තියක් කරවන ලදී ශිලා ස්ථම්භයක්ද ඔසවන ලදී
    මෙතන භාග්‍යවතුන් ඉපදුනාවූ ලුම්මිනි ග්‍රාමයෙ නිදහස් කළා දුන්න බදු
    අටෙන් එකක්ද කළා

    තේරුම :-

    “දෙවියන්ට ප්‍රිය වු ප්‍රියදර්ශී රජුගේ අභිශේකයෙන් විසි වැන්නේ ශාක්‍යමුණි බුදුන් ඉපදුනාවූ මෙතන තමාම පැමිණ වදින ලදී. කැටයම් කරන ලද ගල් බිත්තියක්ද කරවන ලදී. ගල් කණුවක්ද ඔසවන ලදි. බුදුන් ඉපදුනාවු ලුමිබිණි ග්‍රාමය බදුවලින් නිදහස් කර බද්ද අටෙන් එකක් කරන ලදී / භෝග අටක් වවන ප්‍රදේශයක් කරන ලදී.”

    දැන් ඔබතුමා කියන්නෙ මේක අශෝක රජතුමා විසින් ජනයා යහ මගට ගැනීමට කරපු ප්‍රෝඩාවක් කියලා. හරි ඒක (හිතළුවක් වුනත්)එහෙමයි කියමුකො. අනික් සියලුම ස්මාරකත් ප්‍රෝඩාවන් කියමුකො.(ලුම්බිණිය, කපිලවස්තුපුරය, රජගහ නුවර, මිගදාව, කුසිනාරාව, සප්තපර්ණිය.......)

    ස්ථාන නාම සහ සමකාලීන රජවරු ගැන මොකද කියන්නෙ.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    [SIZE="4"

    ඉස්සෙල්ලා බලපන් බුදු රජාණන්වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා කව්ද කියලා තියෙන්නේ

    කනින්හම් කියලා සුද්දෙක් ,උ කියපු එක වටේ තමා සියලු දෙනා ගිහිල්ලා තියෙන්නේ [/SIZE][/QUOTE]

    [COLOR="DarkRed"]බුදු හාමදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මුලින්ම කිව්වේ කවුද?
    :rolleyes::rolleyes: අහල බලපන්කෝ , ඔය මතේට දැන් අවුරුද්දකට වැඩිය නැහැ, ධර්මායතනයක් මාකට් කිරීමක් තමයි තියෙන්නේ.
    [/COLOR]

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බුදු හාමදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මුලින්ම කිව්වේ කවුද?
    :rolleyes::rolleyes: අහල බලපන්කෝ , ඔය මතේට දැන් අවුරුද්දකට වැඩිය නැහැ, ධර්මායතනයක් මාකට් කිරීමක් තමයි තියෙන්නේ.

    මේ ස්වාමීන් වහන්සේ ට කලින් තව කීප දෙනෙක් කිව්ව පරණවිතාන මහත්තය ත් ඇතුලුව. ඒත් හරි හැටි ස්ථාන හොයාගන්න තමයි බැරි උනේ. නෙත් එකේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් තමයි ඉන්දියාවෙ වන්දනා ගමන් යන Lotus Tours. අනික අහල බලපන් මෙයාල අහන ගොන් පශ්න. හරි කමක් නෑ. ඕකත් ඇහුව නෙ උඹල.
    දැන් ඉතින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ගේ ධර්ම දේශනාවකුත් අහල බලප්න්කො. මෙන්න ඔක්කොම ධර්ම දේශනා.
    http://deshana.sirisaddharmaya.net/
    උඹලට තෙරෙයි ධර්මය ද අපි මෑත අතීතයෙ ඇහුවෙ කියල.
     
    පරණවිතාන එහෙම කිව්වද? මම එහෙම එකක් අහල නැහැ,
    එතකොට අනගාරික ධර්මපාල කිව්වේ බොරුද?
    මේ හාමුදුරුවන්ට වඩා සෙල්ලිපි කියවන කෙනෙක් තමයි එල්ලාවල මේදානන්ද හමුරුවෝ , ඔහු මේ වගේ අදහසක් කියල තියනවද?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අනිවා මචන් ,ඒ කාලේ ලංකාවේ ආගම් 64 අසන්න ප්‍රමාණයක් තිබිලා තියෙනවා ,මේවා දිහා සම්ප්‍රදායික විදියට බලන්න එපා ,මේ ස්ථානවලට ගිහින් බලන්න

    අද බවුද්ධයන් 1% වත් නැති ඉන්දියාවේ කියලා හිතන්න පුලුවන්ද

    හැබැයි ලංකාවේ ප්‍රාදේශීය රජවරු ඉතා විශාල ප්‍රමාණයක් ඉදලා තියෙනවා

    ලංකාව කියන්නේ පොඩි රටක් මචන් , ප්‍රාදේශීය රජවරු ඔච්චර ඉන්න ඒවා ගම් වගේ පොඩි රාජධානිද?

    ඉන්දියාවේ බෞද්ද ධර්මය නැතිවුනේ බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් විෂ්ණුගේ තව අවතාරයක් කියල, බුදු දහම හින්දු දහමට එක් කරපු නිසා.

    මගේ ලිපිය මුල ඉදන් කියවන්න , තමන් කොච්චර පොඩි රටක හිටියත් , ලොකේ පාලනය කල ජාතිය තමන් යයි කියාගැනීම ලාංකිකයින්ට සිමා වෙලා නැහැ. හැමෝම කියන්නේ තමන් තමයි ඉස්සර ලෝකේ පාලනය කරේ කියල.

    *හිට්ලර්ගේ පිරිසිදු ජර්මානු ආර්ය සන්කල්පය මගින් ලොව අනෙක් ජාතින් යටත් කර ගැනීමට ගෙන ගිය දෙවන ලෝක යුද්දය.
    * යුදෙව්වන් තෝරනු ලැබූ එබ්‍රහම්ගේ දරුවන් සදහා දුන් පොරොන්දු දේශය යයි කියමින් ඊශ්‍රායලය පිහිටුවීම.
    * මුස්ලිම්වරුන්ගේ අවසාන විසදුම හෙවත් සියලු ලෝක වාසින් ඉස්ලාම් ධර්මයට අවනත කරගැනීම.
    * ඇමෙරිකානුවන්ගේ විදේශ ප්‍රතිපත්තියේදී ලෝක සාමය පවත්වාගන යාම දෙවියන් විසින් තමන්ට පැවරු බව විශ්වාස කිරීම.
    * දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ශ්‍රී ලංකාව , අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය දක්වා විහිදුනු පුරාන ද්‍රවිඩ රාජ්‍යක් තිබු බව විශ්වාස කිරීම.

    මෙහෙම කියන්නේ ගොඩක් දුරට වර්තමානේ සාර්ථකත්වයක් නැති නිසා එන හීනමානෙත් එක්ක.

    "අපි ඉස්සරනම් මෙහෙමයි , අපෙ මුතුන්මිත්තෝ තමයි ලෝකේ පාලනය කරේ "

    එහෙම කියන්න කවුද අකමැති. එත් ඉතින් ලෝකේ හැම මිනිහම ඔහොම කියන්න ගත්තොත් එකත් ටිකක් විකාරයක් වෙනවා නේද?
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    පරණවිතාන එහෙම කිව්වද? මම එහෙම එකක් අහල නැහැ,
    එතකොට අනගාරික ධර්මපාල කිව්වේ බොරුද?
    මේ හාමුදුරුවන්ට වඩා සෙල්ලිපි කියවන කෙනෙක් තමයි එල්ලාවල මේදානන්ද හමුරුවෝ , ඔහු මේ වගේ අදහසක් කියල තියනවද?

    ඔයා අහල නෑ = එහෙම දෙයක් නෑ???

    557154_10200661242109568_1342378704_n.jpg

    බලන්න අනගාරික ධර්මපාල චරිතාපදානය නම් පොතේ තියෙන අනගාරික ධර්මපාල තුමාගෙ සමඟ සාකච්චවක කියැවුන දෙයක්.

    15 දෙනෙක් සෙල්ලිපි කියෙව්වොත් තියෙන්නෙ තේරුම් 15ක්. මේ ස්වාමීන් වහන්සෙ සෙල්ලිපි විතරක් කියවල නෙවෙයි මේව දැනගෙන ප්‍රකාශ කලේ.
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    බලන්න අනගාරික ධර්මපාල චරිතාපදානය නම් පොතේ තියෙන අනගාරික ධර්මපාල තුමාගෙ සමඟ සාකච්චවක කියැවුන දෙයක්.

    15 දෙනෙක් සෙල්ලිපි කියෙව්වොත් තියෙන්නෙ තේරුම් 15ක්. මේ ස්වාමීන් වහන්සෙ සෙල්ලිපි විතරක් කියවල නෙවෙයි මේව දැනගෙන ප්‍රකාශ කලේ.

    එහෙනම් ඇයි එතුමා බුද්ධ ගයාව බේරගන්න කාලය, ධනය කැප කරේ.

    එහෙනම් ඉතින් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්නත් බැහැනේ, මීවනපලානේ හාමුදුරුවෝ කියවපු විදිය වරදින්නත් පුළුවන්නේ.

    ඉතිහාසයක් ලියද්දි හිතලුවන් අනුව ලියන්න බැහැ , එකට ශාක්ෂි තියෙන්න ඕනේ. සෙල්ලිපි, ටැම් ලිපි තමයි හොදම ශාක්ෂිය.

    සෙල්ලිපි වලින් ඔප්පු කරනවානම් මෙතෙක් සියල්ලන් කියවපු විදිය වැරදි වෙලා ඒ හාමුදුරුවෝ කියවන විදිය හරි වෙන්න ඕනේ. හිතේ ෆැන්ටසියක් තියාගන ඕවා කියවන්න ගියාම කියවෙන්නෙත් තමන්ට ඕනේ විදියට වෙන්න ඇති.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ලංකාව කියන්නේ පොඩි රටක් මචන් , ප්‍රාදේශීය රජවරු ඔච්චර ඉන්න ඒවා ගම් වගේ පොඩි රාජධානිද?

    ඉන්දියාවේ බෞද්ද ධර්මය නැතිවුනේ බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් විෂ්ණුගේ තව අවතාරයක් කියල, බුදු දහම හින්දු දහමට එක් කරපු නිසා.

    මගේ ලිපිය මුල ඉදන් කියවන්න , තමන් කොච්චර පොඩි රටක හිටියත් , ලොකේ පාලනය කල ජාතිය තමන් යයි කියාගැනීම ලාංකිකයින්ට සිමා වෙලා නැහැ. හැමෝම කියන්නේ තමන් තමයි ඉස්සර ලෝකේ පාලනය කරේ කියල.

    *හිට්ලර්ගේ පිරිසිදු ජර්මානු ආර්ය සන්කල්පය මගින් ලොව අනෙක් ජාතින් යටත් කර ගැනීමට ගෙන ගිය දෙවන ලෝක යුද්දය.
    * යුදෙව්වන් තෝරනු ලැබූ එබ්‍රහම්ගේ දරුවන් සදහා දුන් පොරොන්දු දේශය යයි කියමින් ඊශ්‍රායලය පිහිටුවීම.
    * මුස්ලිම්වරුන්ගේ අවසාන විසදුම හෙවත් සියලු ලෝක වාසින් ඉස්ලාම් ධර්මයට අවනත කරගැනීම.
    * ඇමෙරිකානුවන්ගේ විදේශ ප්‍රතිපත්තියේදී ලෝක සාමය පවත්වාගන යාම දෙවියන් විසින් තමන්ට පැවරු බව විශ්වාස කිරීම.
    * දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ශ්‍රී ලංකාව , අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය දක්වා විහිදුනු පුරාන ද්‍රවිඩ රාජ්‍යක් තිබු බව විශ්වාස කිරීම.

    මෙහෙම කියන්නේ ගොඩක් දුරට වර්තමානේ සාර්ථකත්වයක් නැති නිසා එන හීනමානෙත් එක්ක.

    "අපි ඉස්සරනම් මෙහෙමයි , අපෙ මුතුන්මිත්තෝ තමයි ලෝකේ පාලනය කරේ "

    එහෙම කියන්න කවුද අකමැති. එත් ඉතින් ලෝකේ හැම මිනිහම ඔහොම කියන්න ගත්තොත් එකත් ටිකක් විකාරයක් වෙනවා නේද?
    Ptolemy+Cosmographia+1467+-+world+map.jpg

    බලන්න මචන් ටොලමි ගෙ සිතියමේ ලංකාව ඇඳල තියෙන size එක?

    බලන්න මේ video එකේ 6:07

    මචං..
    මේ වන විට අපි මේ ලෝකයේ පහත් මට්ටමක ඉන්නව තමයි... ඒ මේ දියුනුව අතින්. ඒත් අපි හිතන මේ දියුණුවම ද අපි කරන්න ඕන දේ සමස්තයක් වශයෙන්?
    මිනිස්සු මේ ලෝකෙ යන ගමන ආසාවෙන් යන එකක් නෙවෙයි. දකින්නෙ දියුණුව නම් දේ ද, හිතනව නම් එහි තමයි සැපය යැයි, අපි හැමෝම මුලා වෙලා. කරන්න ඕන ලෝකය තුලින් අලෝක තත්වයට පත් වීම.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    එහෙනම් ඇයි එතුමා බුද්ධ ගයාව බේරගන්න කාලය, ධනය කැප කරේ.

    එහෙනම් ඉතින් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්නත් බැහැනේ, මීවනපලානේ හාමුදුරුවෝ කියවපු විදිය වරදින්නත් පුළුවන්නේ.

    ඉතිහාසයක් ලියද්දි හිතලුවන් අනුව ලියන්න බැහැ , එකට ශාක්ෂි තියෙන්න ඕනේ. සෙල්ලිපි, ටැම් ලිපි තමයි හොදම ශාක්ෂිය.

    සෙල්ලිපි වලින් ඔප්පු කරනවානම් මෙතෙක් සියල්ලන් කියවපු විදිය වැරදි වෙලා ඒ හාමුදුරුවෝ කියවන විදිය හරි වෙන්න ඕනේ. හිතේ ෆැන්ටසියක් තියාගන ඕවා කියවන්න ගියාම කියවෙන්නෙත් තමන්ට ඕනේ විදියට වෙන්න ඇති.

    මෙන්න බලන්න මේ සිංදුවේ තියෙනව පෙලගස්වල ඒ ඒ සෙල්ලිපි ඕනෑ තරම්

    ඒක උඹ හිතන විදිහ මචන්.. ඔය විදිහට හිතන එකම කෙනා උබ විතරකුත් නෙවෙයි.
    නමුත් කියන්න ඕන මේ හෙළි කිරීමෙන් පසු එහි ඵල නෙලාගත් අය ඕනෑ තරම් ඉන්නව මේ බිමේ.
    මේ ගැන හොයන්න අරගෙන ඇත්තද බොරුද තෙරුම් ගත්තු අය ඉන්නව ලක්ශ ගානක් මේ ලෝකෙ.
    කිසි ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙක්ට ඕන මතයක් කියවන්න පුලුවන්.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුදුරජානන් වහන්සේ ලංකාවේ ඉපදුනානම්, බුදු වුනානම් ඔය තැන් අපේ පැරණි රජවරු අනිවාර්යෙන්ම හොදින් ආරක්ෂා කරයි. දලදා වහන්සේ අපේ රජවරු මොන තරම් ආරක්ෂා කරාද. ඒවගේම සිරිපතුලත්. ඉතින් අපේ හිටපු ප්‍රභල රජවරු ඔය තැන් වලට විෂේශ තැනක් දෙන්න එපැයි. ඉන්දියාවෙන් ගෙනාපු ජයශ්‍රී මහ බෝ සමිදුන්ට ඔයතරම් සැලකිල්ලක් දක්වපු රජදරුවන්, බුුන් වහන්සේ ලංකාවේ බුදු වුනා නම් ඒ ශ්‍රී මහ බෝධිය අමතක කරලා දායිද. හරියට පුරාවිද්‍යා සාක්ෂි නැතුව ඔය වගේ කතා කියන්න එක අනුමත කරන්න බෑ. පුරාවිද්‍යා පරීක්ෂණ කරලා ඔප්පු කරා නම් ලෝකයටම පෙන්වන්න පුලුවන්. ඕනෙ දෙයක් එහෙම තමයි. රාවණා ඉතිහාසය වුනත්එහෙම තමයි. සිංහල වෙදකම, පැරණි වාරි තාක්ෂණය, ගොඩ නැගිලි නිර්මාණය ගැන බලනකොට ලංකාව අතීතයේදී ඉතාමත් දියුනු තැනක තිබුන කියලනම් හිතන්න පුලුවන් තමයි.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    Ptolemy+Cosmographia+1467+-+world+map.jpg

    බලන්න මචන් ටොලමි ගෙ සිතියමේ ලංකාව ඇඳල තියෙන size එක?

    ඉතින් ටොලමි ඒවා ඇන්දේ චන්ද්‍රිකා ජායාරුප අරන්ද? එහෙම හරියටම මිනිහට අදින්න පුළුවන් නම් ඉතින් මිනිහ ඇමරිකාවේ සිතියමකුත් අදින්න එපයි. අප්‍රිකාවේ ඉතිරි කෑලි, ජපානේ එහෙමත් ඇදල තියෙන්න එපයි.

    පස්සේ භුමි කම්පාවක් ඇවිත් ලොකුවට තිබුන ලංකාව ගිලුනද?
    ඒ කාලේ සිතියම් තාක්ෂනය එච්චර දියුණු නැහැ ,

    1500 ගණන් වල පෘතුගීසි අන්ද ලංකා සිතියම බලන්න , හරි හැඩේටම තියනවා.

    ඔලුවේ ඔහොම ෆැන්ටසියක් තියෙද්දී කොහොමත් හැම එකම පෙන්නේ "අපි හරි ලොකුයි" කියන මන්පොරත්වයෙන් තමයි.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    රාවන සොයුරෝ උඹලව හොදට අන්දලා තියන බවනම් පේනවා. ඒ ගොල්ලොන්ගේ සින්දු/නාට්‍ය ලස්සනයි.
    මට හිතෙන්නේ ඒ ගොල්ලෝ මුල ඉදන්ම කරේ මහසෙන් දැහැනේ මාකටින් පාර දීපු එක.
    අපි නොදන්න රාවන.
    තියන ඉතිහාසේ ගැන ආඩම්බර වෙන්න බැරි උන් තමා මේ වගේ මනෝ විකාර පිළිගන්නේ.
    මන් කලිනුත් කිව්ව වගේ ලොව උසස්ම ජාතිය කියල තමන්ටම කියාගන්නේ අපි විතරක් නෙවේ. එකත් එක විදියක මානසික රෝගයක්. :yes:
     
    ඔලුවේ ඔහොම ෆැන්ටසියක් තියෙද්දී කොහොමත් හැම එකම පෙන්නේ "අපි හරි ලොකුයි" කියන මන්පොරත්වයෙන් තමයි.

    පස්ස කසා ගන්න නියපොත්ත නැතිව වංශෙ කබල් ගාන්න හදනවා. :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපි සිංහලයෝ™ ආවෙත් ඉන්දියාවෙන්ලු ඔයි (විජේ ලොක්කගෙන්. පොරගේ වයිෆ් හිටන් ඉන්දියන් නේද? හොදවෙලවට උතුරු ඉන්දියාවෙන් ආවේ. කලු කරි දකුණු ඉන්දියන් නෙවි)

    ඊට පස්සේ ආගම අවෙත් ඉන්දියාවෙන් - අසෝක රජ්ජුරුවෝ (අධිරාජ්ජ්‍යා) දර්මයෙන් (දහමෙන් සෙමෙන්) තමා රටවල් ඇල්ලුවේ. පොර කොහොමහරි ලේ බිඳක් නොසොල්වා ලංකාවෙන් සැහෙන්න කොටසක් ඇල්ලුවා

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඉතින් ටොලමි ඒවා ඇන්දේ චන්ද්‍රිකා ජායාරුප අරන්ද? එහෙම හරියටම මිනිහට අදින්න පුළුවන් නම් ඉතින් මිනිහ ඇමරිකාවේ සිතියමකුත් අදින්න එපයි. අප්‍රිකාවේ ඉතිරි කෑලි, ජපානේ එහෙමත් ඇදල තියෙන්න එපයි.

    පස්සේ භුමි කම්පාවක් ඇවිත් ලොකුවට තිබුන ලංකාව ගිලුනද?
    ඒ කාලේ සිතියම් තාක්ෂනය එච්චර දියුණු නැහැ ,

    1500 ගණන් වල පෘතුගීසි අන්ද ලංකා සිතියම බලන්න , හරි හැඩේටම තියනවා.

    ඔලුවේ ඔහොම ෆැන්ටසියක් තියෙද්දී කොහොමත් හැම එකම පෙන්නේ "අපි හරි ලොකුයි" කියන මන්පොරත්වයෙන් තමයි.
    ඔය ලොකුයි කියන මන්පොරත්වය ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ.
    කොහොම හරි ඇයි මෙච්චර ලොකුවට ඇන්දෙ? අපි ගැන වැඩියෙන් කතා කරන්න ඇති ද ඒ කාලෙ? නැත්නම් මේ වීඩියෝ එකේ වගේ ඉතුරු බාගෙ ගිලිල ද? එච්චර ඈතක් නොවෙන මාටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ ආච්චි මිරිස් වේලපු ගල නම් දැන් තියෙන්නෙ මුහුදෙ ගොඩක් ඈත ලු.
    උඹ ඔය කියන 1500දි ඇඳපු සිතියමත් බලමුකො. මම දැකල නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Ptolemy+Cosmographia+1467+-+world+map.jpg

    මචං මේ සිතියම අනුව හරියට ලංකාව වටේ පස් කපල ඉන්දියාව හැදුව වගේ නෙ බං දැන්
    මේකේ කො උතුරු ඇමරිකාව , දකුණු ඇමරිකාව ?
    අඩේ ඔස්ට්‍රේලියාවත් නෑ නෙ ඔයි
    ලංකාව කියල අපි හිතන් හිටියට පොර මේ ඇඳලා තියෙන්න ඔස්ට්‍රේලියාව ද දන්නේ නෑ අනේ එහෙම උනොත් අපි ලිඳේ ඔයි
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අපි සිංහලයෝ™ ආවෙත් ඉන්දියාවෙන්ලු ඔයි (විජේ ලොක්කගෙන්. පොරගේ වයිෆ් හිටන් ඉන්දියන් නේද? හොදවෙලවට උතුරු ඉන්දියාවෙන් ආවේ. කලු කරි දකුණු ඉන්දියන් නෙවි)

    ඊට පස්සේ ආගම අවෙත් ඉන්දියාවෙන් - අසෝක රජ්ජුරුවෝ (අධිරාජ්ජ්‍යා) දර්මයෙන් (දහමෙන් සෙමෙන්) තමා රටවල් ඇල්ලුවේ. පොර කොහොමහරි ලේ බිඳක් නොසොල්වා ලංකාවෙන් සැහෙන්න කොටසක් ඇල්ලුවා

    :yes::yes::yes::yes::yes:

    බුදුහාමුදුරුවො වැඩහිටි කාලෙන් අවුරුදු 200කට විතර පස්සෙ තමයි අශෝක රජුරුවො යුද්ධෙ දිනල ධර්මය හොයන්න දූත පිරිස් ලංකාවට එව්වෙ. අවුරුදු 200කින් කොහොමද ඉන්දියාවෙ මුළුමනින්ම බුද්ධ ධර්මය නැතිවෙලා ලංකාවෙත් ඇති වෙලා ඒ ධර්මය හොයන්න දූත පිරිස් එව්වෙ?
    ලංකාවෙ හතරදිග්බාගෙ මෙච්චර සර්වඤ්ඤ ධාතු වැඩඉන්නෙ? කොහෙන්ද? වෙන මොන රටේ ද මෙච්චර ධාතු වැඩ ඉන්නෙ?? එසේ මෙසේ නොකී කතා ගොඩයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :yes::yes::yes::yes::yes:

    බුදුහාමුදුරුවො වැඩහිටි කාලෙන් අවුරුදු 200කට විතර පස්සෙ තමයි අශෝක රජුරුවො යුද්ධෙ දිනල ධර්මය හොයන්න දූත පිරිස් ලංකාවට එව්වෙ. අවුරුදු 200කින් කොහොමද ඉන්දියාවෙ මුළුමනින්ම බුද්ධ ධර්මය නැතිවෙලා ලංකාවෙත් ඇති වෙලා ඒ ධර්මය හොයන්න දූත පිරිස් එව්වෙ?
    ලංකාවෙ හතරදිග්බාගෙ මෙච්චර සර්වඤ්ඤ ධාතු වැඩඉන්නෙ? කොහෙන්ද? වෙන මොන රටේ ද මෙච්චර ධාතු වැඩ ඉන්නෙ?? එසේ මෙසේ නොකී කතා ගොඩයි.

    දැන් පඳුරකට පයින් ගැහුවත් සර්වක්ඥ ධාතු විසික් වෙනව
    බලාගෙන ගියාම එකල ඉන්දියාවේ හිටිය රහතන්වහන්සේලා ඔක්කොගෙම වගේ මෘතෂරිර ලංකාවට ගෙනත් (ලංකාව සොහොන් බිමක් ?? :sorry:)

    අපි උඩ දාගෙන වැන්දට ඕව සත්තුන්ගේ පොසිල ද දන්නේ නෑ අනේ එහෙම උනොත් අයෙත් ලිඳේ අපි. භක්තිය වැඩි නිසා ඕව ගැන පරීක්ෂණ කරන්නෙත් නෑ අඩු ගානේ කාබන් කාල නිර්ණ පරීක්ෂණයවත් ? :rolleyes:

    මම නම් විස්වාස කරන්නේ දළදා මාලිගාවේ වැඩ සිටින ධාතුන් වහන්සේ පමණි :cool::cool: