ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ රතුපාට කරලා තියෙන කොටසයි ඔබතුමාගේ අවටර් එකයි අතරේ සම්භන්ධය කුමක්ද? :baffled::confused:

    4qExs34.png

    883415.gif

    මම avatar එකට බුදු පිළිමයක් දාගන්න ඕනේ කියන එකද කියන්නේ ? අවබෝධය තියෙන්නේ හිතේ ,මගේ ඇවටර් එක මගේ නෙවේ ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින්ගේ ,සිරි සද්ධර්මය මටත් ශ්‍රවණය කරන්න ලැබුනේ මෑතකදී ,අවුරුදු 20 විතර කාලයක් මමත් ඇහුවේ බණ බයිලා
    ඔබතුමා භව උදුරා දමන්න උත්සහ කරන්නෙක් නම් අනුන් ගැන නොව තමාගේ බඹයක් පමණවූ ශරීරය ගැන බලාගන්න එක වඩාත් සුදුසුයි
    හැබැයි ඔබතුමාගේ රතු කොටුවලින් වෙනම කතාවක් කියවෙන බවනම් පේනවා
     
    • Like
    Reactions: akildila
    Jul 5, 2012
    1,773
    265
    0
    අහපන් ජයරත්න පතිරආරච්චි කියන කතාව.

    මේක උඹ අහල තියනවද?

    මේ වගේ මොංගල් උන් කියන ඒවාද උඹල විශ්වාස කරන්නේ.

    බලපන් මු කියන කතාව , බුදු හාමුරුවො ලෝකේ හොදම බඩු කාරයාලු.
    ත්‍රිපිටකේ තියනවලු බුදු හාමුදුරුවෝ ගෑනු 196000ක් තියාගන හිටපු කෙනෙක්ලු.

    මුත් සෙල්ලිපි කියවල තමයි උගේ මතේ කියන්නේ. :frown:
    මුම කියන්නේ මු අංගොඩ හිටිය කියල. මුට පිස්සු ,
    ඒවා පස්සේ යන උඹලටත් පිස්සු. :dull:
    දැන්වත් මොලේ පාවිච්ච්හි කරපන් උඹල කොච්චර කඩේ පාරක් ගිහින් තියනවද කියල. :lol::lol:

    :lol::lol:
     
    waligamaya

    Well-known member
  • මචන් ස්සන්යුක්ත නිකායේ තියෙනවා සන්ඛධම සුත්‍රය කියල සුත්‍රයක්. මෙකෙදි නිගන්ටනාත්පුත්ත ගෙ ශරාවකයෙක් වෙච්ච අසිබන්ධපුත්ත ගාමිනි කියල කෙනෙක් බුදු බන අහලා බුදුන් සරන යනවා.මේවගෙ නිගන්ට නාතපුත්තගෙ ශ්‍රාවකයො ගොඩක් බුදු දහමට එනවා. දැන් එතකොට නිගන්ටනාතපුත්ත හිටියෙ ලන්කාවෙද?හෙලුබැල්ලෙන් දගලන නිගන්ටයො අදත් ඉන්දියාවෙ ඉන්නවා.
    6913411.jpg

    නිගන්ට හිටපු තැන නිට්ටඹුව කියල දැන් කියන්න එපා.

    12591whJOfj1RE2_ui1.jpg

    :lol::lol::lol::lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මචන් ස්සන්යුක්ත නිකායේ තියෙනවා සන්ඛධම සුත්‍රය කියල සුත්‍රයක්. මෙකෙදි නිගන්ටනාත්පුත්ත ගෙ ශරාවකයෙක් වෙච්ච අසිබන්ධපුත්ත ගාමිනි කියල කෙනෙක් බුදු බන අහලා බුදුන් සරන යනවා.මේවගෙ නිගන්ට නාතපුත්තගෙ ශ්‍රාවකයො ගොඩක් බුදු දහමට එනවා. දැන් එතකොට නිගන්ටනාතපුත්ත හිටියෙ ලන්කාවෙද?හෙලුබැල්ලෙන් දගලන නිගන්ටයො අදත් ඉන්දියාවෙ ඉන්නවා.
    6913411.jpg

    නිගන්ට හිටපු තැන නිට්ටඹුව කියල දැන් කියන්න එපා.

    12591whJOfj1RE2_ui1.jpg

    ඉන්දියාවෙ හිටපු ජෛන මහාවීරගෙ ආගම එකළ හෙලබිමේත් යම් ප්‍රමාණයකට පැතිරිල තිබ්බ. අද ඉන්දියාවෙ වන්දනා යන අය ගිහින් වඳින්නෙ ජෛන මහාවීරගෙ තැන් වලට හින්දුන්ගෙ තැන් වලට සහ හෙළබිමේ පිහිටි බුදුන්ට සම්බන්ධ ස්තාන අනුව ඉන්දියාවේ සෑදූ ආකෘති වලට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ නිඝන්ථ කතාව ගැන හොයන්න ඕන කට්ටිය එකතු වෙලා.. මම පිරිසිදු සිතින් පිළිගන්නව බුදුන් වහන්සෙ වැඩ හිටියෙ හෙළබිමේ කියල.. ඒ සාක්ශි තියෙන නිසා ඕන තරම්.. නිඝන්ටයො ගැන bohokal කිව්ව වගේ 9.5 වැඩසටහනෙ පෙන්නුව ලු. ඕන කට්ටිය හේම නලීන් කරුණාරත්න මහත්තයව සම්භන්ධ කරගෙන තව දුරටත් හොයන්න.

    හෙළ වංශය වැඩසටහනට ආපු මහාචාර්‍ය රාජ් සෝමදේව මහත්තය කිව්ව ලඟදිම ලංකාපුර මේ හෙළ බිමේ දැනට අනුරාධපුරය පවතින ප්‍රදේශයේ තිබුණ කියල මහජනතාවට ඔප්පු කරල පෙන්නනව කියල. එතුමා ලඟදිම ඒ කාර්‍ය කරල පෙන්නයි. එතකොට දේව හෙළයේ
    (දඹදිව) සිට ලංකාපුරට වැඩම කරපු මිහිඳු මා හිමියන් ගේ කතාව ගැන තවත් සැක හැරගන්න පුළුවන්.

    ඔය ලන්කා කියන වචනය මේ මෑතකදි එකතු වෙච්ච එකක්. අපේ රටේ හරි නම සිංහලය. නැත්තන් සිංහලදීපය. මිහිදු හාමුදුරැවෝ ලන්කාවට ආවේ නෑ. සිංහලයට ආවේ...
     
    • Like
    Reactions: akildila

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය ලන්කා කියන වචනය මේ මෑතකදි එකතු වෙච්ච එකක්. අපේ රටේ හරි නම සිංහලය. නැත්තන් සිංහලදීපය. මිහිදු හාමුදුරැවෝ ලන්කාවට ආවේ නෑ. සිංහලයට ආවේ...

    "ජම්බුදීපා ඉධාගතා ලංකාපුර". ලංකාපුර කිව්වෙ එදා යක්ක හෙලයේ අගනුවර වූ නගරයට ( අද අනුරාධපුරය ) මිසක් මුලු රටටම නෙමෙයි.මේ රටට කිව්වෙ හෙළබිම කියල මිසක් සිංහලේ කියල නවෙයි.සිංහලේ කියන නම පස්සෙ කාලෙක හැදුන නමක්.
     
    • Like
    Reactions: akildila

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "ජම්බුදීපා ඉධාගතා ලංකාපුර". ලංකාපුර කිව්වෙ එදා යක්ක හෙලයේ අගනුවර වූ නගරයට ( අද අනුරාධපුරය ) මිසක් මුලු රටටම නෙමෙයි.මේ රටට කිව්වෙ හෙළබිම කියල මිසක් සිංහලේ කියල නවෙයි.සිංහලේ කියන නම පස්සෙ කාලෙක හැදුන නමක්.

    බම්බුව තමා. කොහෙද ඕවා තියෙන්නෙ?? රාම රාවණ කතාවෙ එන ලන්කාපුරය කියන්නෙ අපේ රටටය කියල කෝහෙවත් සදහන් වෙන්නෙ නෑ. ඔය අපේ රටට ලන්කා කියල නම දාන්නෙත් රාම රාවණ කතාව පාදක කරගෙන මිසක් රාවණ ලන්කාවෙ හිටපු නිසා නෙමේ.

    රටේ ඉතිහාසෙ විකුර්ති කරන වැඩේ කරන්න එපා මචන්. ඒක මහා කැත වැඩක්....
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බම්බුව තමා. කොහෙද ඕවා තියෙන්නෙ?? රාම රාවණ කතාවෙ එන ලන්කාපුරය කියන්නෙ අපේ රටටය කියල කෝහෙවත් සදහන් වෙන්නෙ නෑ. ඔය අපේ රටට ලන්කා කියල නම දාන්නෙත් රාම රාවණ කතාව පාදක කරගෙන මිසක් රාවණ ලන්කාවෙ හිටපු නිසා නෙමේ.

    රටේ ඉතිහාසෙ විකුර්ති කරන වැඩේ කරන්න එපා මචන්. ඒක මහා කැත වැඩක්....

    ඇත්ත ඉතිහාසය මතු කරන එක කවුරුහරි කෙනෙක් වලක්වන්න හදනවනම් ඒක තමයි මේ රටට කරන ලොකුම අපරාදය.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උතුරේ පැවති යුද්ධයට මෙන්ම අද දක්වාම පවතින බෙදුම්වාදයටත් මූල බීජය ඉතිහාස ගැටලුවක් මිස වෙනින් යමක් නොවේ. සිංහල ලිඛිත ඉතිහාසය වසර දෙදහස් පන්සියයක් පමණ පැවතියද ඉන් එහා ඉතිහාසය තුල මේ රට අයත්ව තිබුනේ තමන්ට බව ද්‍රවිඩයින් විශ්වාස කිරීම මේ ගැටලුවට හේතු වී තිබේ. මේ මතය බිඳ දැමීමට නම් අපි අපේ සැබෑ හෙළ ඉතිහාසය සොයා ලෝකයට ඉදිරිපත් කළ යුතු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.නමුත් මෙම සැබෑ ඉතිහාසය මතු වුවහොත් ද්‍රවිඩයින් ගෙනයන අරගලයෙහි පදනම විනාශ වන බව ඔවුන් හොඳාකාරවම දන්නා නිසා නොයෙක් ක්‍රම වලින් ( ඉන්දියාවේද සහය ඇතිව )ඔවුන් අපේ ඉතිහාසය මතුවීම වැලැක්වීමට උත්සාහ ගනී. උදාහරණයක් ලෙස බුදුන් හෙළබිමේ වාසය කළ බවට සියලු සාක්ශි සාධක මතුවන අවස්තාවක දෙමළ ඩයස්පෝරාව විසින් කඩිමුඩියේම යුරෝපීය ජාතිකයෙක් වන කණින්හෑම් නැමැත්තා ගෙන්වා නේපාලයේ අද ලුම්බිණිය යැයි කියන ස්තානයේ (මෙය නිඝන්ට නාත පුත්තගේ මව වන මායා දේවිය වෙනුවෙන් සැදූ පූජ්‍ය ස්තානයකි ) කැණීමක් සිදුකර පැරණි ලී කැබැල්ලක් සොයාගෙන එමගින් සිද්ධාර්ත උපතක් සනාත කිරීමට දැරූ උත්සාහය පෙන්වාදිය හැකිය.අවාසනාවකට අද අපේ සිංහල බෞද්ධයාද මෙවැනි දේවල් දොහොත් මුදුන් දී පිලිගන්නේ කිසිදු වග විභාගයකින් තොරවීම කණගාටුවට කරුණකි.
     
    ඒ පාර බැරිම තැන ජාතිවාදේ අවුස්සලා හරි ගොඩයන්න හදන උඹලා වගේ බංකොලොත් චරිත.. අප්පිරියයි යකෝ!
    .
     
    • Like
    Reactions: LazyLizard

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20186862 said:

    ඒ පාර බැරිම තැන ජාතිවාදේ අවුස්සලා හරි ගොඩයන්න හදන උඹලා වගේ බංකොලොත් චරිත.. අප්පිරියයි යකෝ!
    .

    අපේ උරුමය අයිතිය ගැන කතා කරන එකට ජාතිවාදය කියල කියන උඹල වගේ එවුන් ගැන ලැජ්ජයි මචන්