ඇත්ත කතාව නන් බුදු හාමුදුරැෙවෝ කවදාවත් ලංකාවට ආවේ නෑ කියන එකයි. ඒත් බෞද්ධයෝ හුගක් දෙනෙක් මේක පිළිගන්න කැමති නෑ.
ai machan ehema kiyanne?
ඇත්ත කතාව නන් බුදු හාමුදුරැෙවෝ කවදාවත් ලංකාවට ආවේ නෑ කියන එකයි. ඒත් බෞද්ධයෝ හුගක් දෙනෙක් මේක පිළිගන්න කැමති නෑ.
මචන් පදනමක් නැතුව කොහොමද එහෙම කියන්නේ ?
ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන කතාවද උඹ කියාගෙන එන්නෙ..පදනමක් තියෙන්න සාක්කි නැත්තන් මොනවාහරි තාර්කික දෙයක් තියෙන්න එපෑ. මගද හිටපු බුදු හාමුදුරැවන්ට ලන්කාවට එන්න තරන් තිබුන විශේශ හේතුව මොකක්ද? ලන්කාවේ තමයි නිර්මල බුදු දහම තියෙන්නෙ කියලනන් කියන්න එපා මොකද එතකොට බුදු හාමුදුරැවෝ ඇයි බුරැමෙට, තායිලන්තෙට, ලාඕසෙට වැඩියෙ නැත්තේ කියන ප්රස්නෙ මතු වෙනවා.....
ඔය බුදු හාමුදුරැවෝ ලන්කාවට වැඩියා කියන කතාව පස්සෙ කාලෙක ඇතිවෙච්ච එකක් ශ්රද්ධාව වැඩි කරන්න......


ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන කතාවද උඹ කියාගෙන එන්නෙ..
ඉන්දියාවේ ඉඳන් මෙහෙ එන්න ඕනෙකමක් නෑ. ඒ කියන්නෙ ඉඳල තියෙන්නෙ මෙහෙමයි කියල.![]()


බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ මිහිදු හාමුදුරැවෝ එනකන්.... උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද?බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ මිහිදු හාමුදුරැවෝ එනකන්....
එක මිසක්, ඕව ඉතිං හරියටම දැනගන්න විදියක් නෑ නෙ බන්, කොච්චර වාද කරත් වැඩක් නෑ. 
එක මිසක්, ඕව ඉතිං හරියටම දැනගන්න විදියක් නෑ නෙ බන්, කොච්චර වාද කරත් වැඩක් නෑ.
![]()



හා එහෙනන් මැජික් බල බල හිටහන්..... උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද?බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ බම්බ් එනකන්....



උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද?බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ මිහිදු හාමුදුරැවෝ එනකන්....



ජිංතක ජිල්ලබකිට;20283860 said:හරක්, ගොන්නු, වෘෂභ යන මේ යෙදුම් වලින් සංකේතවත් වන සත්ව කාන්ඩායම සමඟ මොන පුද්ගලික තරහ මරහ තිබ්බත් උන්ට මෙසේ අපහාස කිරීම සහමුලින් හෙලා දකිමු
![]()



කමක් නෑ බන්..... කලාම සූත්රය කියවලා වරෙන් කෝ....![]()



ජිංතක ජිල්ලබකිට;20283952 said:යකෝ මේක් උඹට් කම්ප්ලිමන්ට් එකක් විදියට දැම්මේ, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන උන් ගොන්නුන්ටත් අන්තයි බං!
![]()




පදනමක් තියෙන්න සාක්කි නැත්තන් මොනවාහරි තාර්කික දෙයක් තියෙන්න එපෑ. මගද හිටපු බුදු හාමුදුරැවන්ට ලන්කාවට එන්න තරන් තිබුන විශේශ හේතුව මොකක්ද? ලන්කාවේ තමයි නිර්මල බුදු දහම තියෙන්නෙ කියලනන් කියන්න එපා මොකද එතකොට බුදු හාමුදුරැවෝ ඇයි බුරැමෙට, තායිලන්තෙට, ලාඕසෙට වැඩියෙ නැත්තේ කියන ප්රස්නෙ මතු වෙනවා.....
ඔය බුදු හාමුදුරැවෝ ලන්කාවට වැඩියා කියන කතාව පස්සෙ කාලෙක ඇතිවෙච්ච එකක් ශ්රද්ධාව වැඩි කරන්න......
උඹ කියන්නේ සිරි පතුල මැණික් පුටුව ගිරිහඩු සෑය මේවා ඔක්කොම බොරු
අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.
hari ithihasaya wikurthi kale suddo .ita kalin ratata apu akramanikayo.ape poth path kochchara gini thiyanna adda ?