ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    ඇත්ත කතාව නන් බුදු හාමුදුරැ‍ෙවෝ කවදාවත් ලංකාවට ආවේ නෑ කියන එකයි. ඒත් බෞද්ධයෝ හුගක් දෙනෙක් මේක පිළිගන්න කැමති නෑ.

    ai machan ehema kiyanne?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් පදනමක් නැතුව කොහොමද එහෙම කියන්නේ ?

    පදනමක් තියෙන්න සාක්කි නැත්තන් ‍මොනවාහරි තාර්කික දෙයක් තියෙන්න එපෑ. මගද හිටපු බුදු හාමුදුරැවන්ට ලන්කාවට එන්න තරන් තිබුන විශේශ හේතුව මොකක්ද? ලන්කාවේ තමයි නිර්මල බුදු දහම තියෙන්නෙ කියලනන් කියන්න එපා මොකද එතකොට බුදු හාමුදුරැවෝ ඇයි බුරැමෙට, තායිලන්තෙට, ලාඕසෙට වැඩියෙ නැත්තේ කියන ප්රස්නෙ මතු වෙනවා.....

    ඔය බුදු හාමුදුරැවෝ ලන්කාවට වැඩියා කියන කතාව පස්සෙ කාලෙක ඇතිවෙච්ච එකක් ශ්රද්ධාව වැඩි කරන්න......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන කතාවද උඹ කියාගෙන එන්නෙ.. :oo:
    ඉන්දියාවේ ඉඳන් මෙහෙ එන්න ඕනෙකමක් නෑ. ඒ කියන්නෙ ඉඳල තියෙන්නෙ මෙහෙමයි කියල. :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්න කියන කතාවද උඹ කියාගෙන එන්නෙ.. :oo:
    ඉන්දියාවේ ඉඳන් මෙහෙ එන්න ඕනෙකමක් නෑ. ඒ කියන්නෙ ඉඳල තියෙන්නෙ මෙහෙමයි කියල. :oo:

    උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද? :lol::lol::lol: බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ මිහිදු හාමුදුරැවෝ එනකන්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද? :lol::lol::lol: බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ මිහිදු හාමුදුරැවෝ එනකන්....
    :lol: එක මිසක්, ඕව ඉතිං හරියටම දැනගන්න විදියක් නෑ නෙ බන්, කොච්චර වාද කරත් වැඩක් නෑ. :baffled:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද? :lol::lol::lol: බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ බම්බ් එනකන්....
    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උඹ හිතන් ඉන්නෙ මම ඒ තරන් ගොනෙක් කියලද? :lol::lol::lol: බුදු හාමුදුරැවන්ට ලන්කාව එක්ක කිසි සම්බන්ධයක් තිබ්බෙ නෑ මිහිදු හාමුදුරැවෝ එනකන්....

    හරක්, ගොන්නු, වෘෂභ යන මේ යෙදුම් වලින් සංකේතවත් වන සත්ව කාන්ඩායම සමඟ මොන පුද්ගලික තරහ මරහ තිබ්බත් උන්ට මෙසේ අපහාස කිරීම සහමුලින් හෙලා දකිමු

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;20283860 said:
    හරක්, ගොන්නු, වෘෂභ යන මේ යෙදුම් වලින් සංකේතවත් වන සත්ව කාන්ඩායම සමඟ මොන පුද්ගලික තරහ මරහ තිබ්බත් උන්ට මෙසේ අපහාස කිරීම සහමුලින් හෙලා දකිමු

    :lol::lol::lol:

    කමක් නෑ බන්..... කලාම සූත්රය කියවලා වරෙන් කෝ.... :rofl::rofl::rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කමක් නෑ බන්..... කලාම සූත්රය කියවලා වරෙන් කෝ.... :rofl::rofl::rofl:

    යකෝ මේක් උඹට් කම්ප්ලිමන්ට් එකක් විදියට දැම්මේ, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන උන් ගොන්නුන්ටත් අන්තයි බං!

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;20283952 said:
    යකෝ මේක් උඹට් කම්ප්ලිමන්ට් එකක් විදියට දැම්මේ, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන උන් ගොන්නුන්ටත් අන්තයි බං!

    :yes::yes::yes:

    ආ සොරි..... :baffled::baffled::baffled::baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පදනමක් තියෙන්න සාක්කි නැත්තන් ‍මොනවාහරි තාර්කික දෙයක් තියෙන්න එපෑ. මගද හිටපු බුදු හාමුදුරැවන්ට ලන්කාවට එන්න තරන් තිබුන විශේශ හේතුව මොකක්ද? ලන්කාවේ තමයි නිර්මල බුදු දහම තියෙන්නෙ කියලනන් කියන්න එපා මොකද එතකොට බුදු හාමුදුරැවෝ ඇයි බුරැමෙට, තායිලන්තෙට, ලාඕසෙට වැඩියෙ නැත්තේ කියන ප්රස්නෙ මතු වෙනවා.....

    ඔය බුදු හාමුදුරැවෝ ලන්කාවට වැඩියා කියන කතාව පස්සෙ කාලෙක ඇතිවෙච්ච එකක් ශ්රද්ධාව වැඩි කරන්න......

    උඹ කියන්නේ සිරි පතුල මැණික් පුටුව ගිරිහඩු සෑය මේවා ඔක්කොම බොරු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියන්නේ සිරි පතුල මැණික් පුටුව ගිරිහඩු සෑය මේවා ඔක්කොම බොරු

    siri patula nan itin gal kaalak machan..... ekata tama minissu wadinne..... manik putuwak nan passe kaleka hari hadawala tiyanna puluwan.... girihadu saaya boru wenne kohomada?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.
     
    • Like
    Reactions: LazyLizard

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    hari ithihasaya wikurthi kale suddo .ita kalin ratata apu akramanikayo.ape poth path kochchara gini thiyanna adda ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hari ithihasaya wikurthi kale suddo .ita kalin ratata apu akramanikayo.ape poth path kochchara gini thiyanna adda ?

    සුද්දො ඉතිහා‍සේ විකුර්ති කලේ නෑ. උන් නිසා තමයි අපේ ඉතිහාසේ මේ තරන් වත් රැකිලා තියෙන්නෙ... උන්ට මල් ති‍යලා වදින්න ඕනි ඒ කරපු දේවලට.... උන් අද කාලේ ඉන්න සිංහල කියන ලපයි සිපයිට වඩා අපේ රටට ආදරේ කලා....