ලකේපංකාවේ නිලධාරීවාදය...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕවගේ ඉන්න හොරු සෙට් එක අයින් කලත් අපහු දාන්න වෙන්නේ ලංකාවේ මිනිස්සු ටිකක්මනේ ඒ කියන්නේ අපහු එන්නේ හොරු ටිකක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඕවගේ ඉන්න හොරු සෙට් එක අයින් කලත් අපහු දාන්න වෙන්නේ ලංකාවේ මිනිස්සු ටිකක්මනේ ඒ කියන්නේ අපහු එන්නේ හොරු ටිකක්
    oya wage saththunge gewalwala ganu, daruwowath kiyanne nadda danne balu wada walin kanna andinna denna epa miniho, thaththe, amme kiyala...
    gedara un kohe kata arinnada V8 eke indan sapa dilane thiyenne... le bada gihin ithuru unoth athi
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේ රට වැටිලා තියන ප්‍රතාපෙට 50%ක් වග කියන්න ඕනේ ඔය නිලධාරින් ඉතුරු ටිකට දේශපාලකයෝ. හැබැයි ඔය නිලධාරිනුත් ඔය පුටුවල තියන් ඉන්නේ දේශපාලකයන්ගේ උවමනාවට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    හැබැයි ඉතින් ඔය නැටුම හැමදාම නටන්න බැ. රටේ ඉන්න මිනිස්සු අතේ තමා වැඩේ තියෙන්නේ. අපේ ගෙවල් වලත් ඔය කියන level වල අය ඉන්නවා. මෙ ලගදි ඔය කියනවා වගේම වැඩක් වෙලා උන්ට කෙල උන නිසාම තමා ඔක ඇත්ත කියලා දන්නේ. සෙට් එක මාරුවෙන් මාරුවට ගේම ගහලා හොර ඔක්කොම හන්ගලා විශ්‍රාම සුවය විදලා. අපේ එකා ඔය අස්සෙන් රින්ගපු නිසා අන්තිම එකාට කෙල උනා. ඒත් ඉතින් වැඩක් නැ ගෙවන්න තියන ගනන් එහෙම එහෙ මෙහෙ කරලා අඩු කර ගෙන. ඒ ටිකවත් ගෙවයිද දන්නේ නැ. මෙවට රටේ තියන දේශපාලන තත්වය වෙනස් විමත් බල පැවා.
    දෙශපාලුවන්ගේ හයියෙන් තමා ඔය ඔක්කොම නටන්නේ.
    එහෙම නැතිව සාමන්‍ය නිලදාරියෙක් නම් ඉතින් අකුරටම තමා වැඩකරන්නේ. :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මේ රට වැටිලා තියන ප්‍රතාපෙට 50%ක් වග කියන්න ඕනේ ඔය නිලධාරින් ඉතුරු ටිකට දේශපාලකයෝ. හැබැයි ඔය නිලධාරිනුත් ඔය පුටුවල තියන් ඉන්නේ දේශපාලකයන්ගේ උවමනාවට
    මෙහෙමයි දේශපාලුවට හොරා කන්න හිතුනම උන්ව බ්ලැක්මේල් කරල දොට්ට දානවා කියලා හොරා කනවා...
    හොර නිලධාරීන්ට හොරා කන්න හිතුනම සර් මගේ වැඩේ කරලා දුන්නෙ නැත්තං සර්ගෙ ගැහිලි ගැන මම කියනවා...
    deal උන් උන් රැකෙනවා...

    ඕක තමයි හැම තැනම වෙන්නේ..................................................
    අප්පිරියයි මේ වගේ හොර හැත්ත double PhD තිබ්බත් වැඩක් තියනවද අවංකකම නැත්තං
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මෙහෙමයි දේශපාලුවට හොරා කන්න හිතුනම උන්ව බ්ලැක්මේල් කරල දොට්ට දානවා කියලා හොරා කනවා...
    හොර නිලධාරීන්ට හොරා කන්න හිතුනම සර් මගේ වැඩේ කරලා දුන්නෙ නැත්තං සර්ගෙ ගැහිලි ගැන මම කියනවා...
    deal උන් උන් රැකෙනවා...

    ඕක තමයි හැම තැනම වෙන්නේ..................................................
    අප්පිරියයි මේ වගේ හොර හැත්ත double PhD තිබ්බත් වැඩක් තියනවද අවංකකම නැත්තං
    සිරාවට මචන්. මුන්ගේ වැඩ වලින් අපි ඔක්කොට ලෙසටම කෙලවිලා තියෙන්නේ දැන් :baffled:
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    සිරාවට මචන්. මුන්ගේ වැඩ වලින් අපි ඔක්කොට ලෙසටම කෙලවිලා තියෙන්නේ දැන් :baffled:
    අනික ලිංගික අල්ලස ගොඩක් උන් නටවන්නේ, නැටවෙන්නේ ඕවගෙන්
    ඕකත් හැම තැනම කරන දෙයක්, උන් උන් බේරගෙන ඉන්නවා, එකාට එකා...
    මේක මහ අප්‍රසන්න රටක් කරලා උන්ම මේක දුෂණය කරලා, රට හදන හැටි මීඩියා වලින් අපිට කියන්න එනවා..............
    අප්පිරිය ජාතියක් ඔය හොර රාජ්‍ය සේවකයෝ
    ආ............... වැරදිම දේ කරන්නේ ඔහොම ඩීල් එකේ හොරකන මහ උන්ගෙයි, පොඩි උන්ගෙයි බලුකන් දැක දැක සද්දෙ වහල ඉන්න රාජ්‍ය සේවක හැත්ත උන්ට කොඳු තිබ්බනම් සංවිධානය වෙලා හරි ඕව එලියට දාන්න එපැයි බය නැතුව, උන් තමන්ට කෙළවෙයි කියල වැරදි දැක දැක රටට තවත් කෙලවනවා කියන එක උන්ට පෙන්නෙ නැහැ.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඕවගේ ඉන්න හොරු සෙට් එක අයින් කලත් අපහු දාන්න වෙන්නේ ලංකාවේ මිනිස්සු ටිකක්මනේ ඒ කියන්නේ අපහු එන්නේ හොරු ටිකක්
    Daduwam karama nikamma hedenawa.. Uda inna horunta daduwam karanne nati ekai prushne.. 3KG Gold alluwa. mokada unne? EE Pak..ya tama parliment eke yahathin inne.. saralawama kiyanawanam nitiya hadana thana inne horu..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Cope ekata ena horu media walata expose karata wadak nahane unta punishment denne nathuwa, gov haththa kalli gahila game denne...

    Me wagema provincial council wala hora haththath expose karanna ona, eth wadak naha munwa dotta danna ekek naha cope ekata usavi danna system ekak hadala naththe munwa beragena inna neda?

    Politicians la dushithathai, gov hora haththa itha dushithathai, mun thamai me ratata kelawanne...

    Munta ko nithiya rajya sewa komisamata muwa wela arakahawa hadagena, kalli gahila ratata kelawannada mun padi dila thiyagena nadaththu karanne...

    Thoooo witharak ugath hora haththa...