@Don GasCan dan koheda inne? traveling related job ekakda karanne
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Aug 30, 2023 #181 @Don GasCan dan koheda inne? traveling related job ekakda karanne Reactions: dimuthume
Don GasCan Well-known member Nov 3, 2010 43,300 49,656 113 සේදවත්ත Aug 30, 2023 #182 poopoo said: @Don GasCan dan koheda inne? traveling related job ekakda karanne Click to expand... Nop IT , දැන් ඉන්නේ ලකේපංකාවේ රිමෝට් වැඩ Reactions: poopoo
poopoo said: @Don GasCan dan koheda inne? traveling related job ekakda karanne Click to expand... Nop IT , දැන් ඉන්නේ ලකේපංකාවේ රිමෝට් වැඩ
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Aug 30, 2023 #183 Thank you for sharing bro Reactions: Don GasCan
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,468 113 Srilanka Aug 31, 2023 #184 Great Thread & Info Reactions: Don GasCan
Nidarshana_k Well-known member Feb 19, 2022 29,587 1 51,281 113 ප*යාගල sorry.com Aug 31, 2023 #185 ඇට්ටෝනියා බම්ප්
Don GasCan Well-known member Nov 3, 2010 43,300 49,656 113 සේදවත්ත Feb 10, 2024 #186 තවත් පාරක් පරණ මලකුනක් ගොඩගන්නයි යන්නේ මාස කීපයකට පේර මට නැවත එස්තොනියාවේ දුපතක යන්න අවස්ථාව ලැබුනා . දුපතේ නම රුණුනු .... ඔව් අපේ රුහුණු පිහිටි මායා නෙමෙයි මේ එස්තොනියන් රුහුනු මිරිස් පැකටුත් නෙමෙයි. මේක ටිකක් මේන් ලැන්ඩ් එකෙන් දුර තියෙන්නේ කිලොමීටර් 201 වගේ පැය 3 හමාරක වගේ ට්‍රිප් එකක් තියනවා බෝට්ටුවක. ඇත්තටම මේක එස්තොනියාවේ දුපතක් කිව්වට මේක තියෙන්නේ ලැට්වියාවට සමිපව , ලැට්වියාවට එක දුපතක්වත් නැ , එත් එස්තොනියාවට දුපත් 2355 , තියන පඩත්තරකමට මුං අරුන් ආසන්නයේ තියන එකත් අරන් . ඒත් මම ගිය අයිලන්ඩ් සෙට් එකෙන් පට්ටම අයිලන්ඩ් එකක් වර්ග කිලොමිටර් 4.6 තියෙන්නේ කොහෙන් ගොයත් නතර වෙන්නේ වෙරලක් එක්ක මුදක . ස්තාවරව ජිවත් වෙන්නේ මිනිස්සු 130 වගේ කියලා තමා කියන්නේ . මේක තනිකරම සමර් වලට තියන දුපතක් සයිකල් රෙන්ට් කරන් උදේ ඉදින් මත්පැන් මත්ද්‍රවය ගසමින් ආතල් ගැනිම සහ නාන්න තමා තියෙන්නේ , මුහුදේ වතුර එක්ක මිටර් 200 -250 වගේ වෙනකම් ඇවිදින්න පුලුවන් තමන්ට කැමති මට්ටමකට ගිහින් පීනන්න නාන්න පුලුවන් , වැඩි ලවණ ගතියක් නැති නිසා පැය ගනන් ආතල් ගන්න පුලුවන් හොදට අව්ව තියන දවසක . මේකේ ඉන්න මිනිස්සු ගොඩක් හම්බකරන්නේ සමර් එකේ ටුවරිස්ට්ලට නවාතැන් කැම බීම සයිකල් රෙන්ට් කරලා තමා සමර් එකේ අවුරුද්දටම හම්බකරගන්නවා මොකද එයාලට මේකේ විශේශ වියදමක් නැති නිසා . නලජල තෙකලා විදුලිය රෙසිඩන්ට් හොස්පිටල් , ගිනි නිවන අංශ රජයෙන් පාලනය වෙනවා , දුපතටම එක රෙස්ටුරන්ට් එකක් තියනවා පොට් එකේ ආයේ දුපත මැද කඩයක් තියනවා එකේ කන්න බොන්න අයිස්ක්‍රිම් බියර් වොඩ්කා එලවලු පාං ඇතුලු මුලික අවශ්යතා තියනවා තව කොන්ඩම් උනත් තියනවා අවුලක් නැ ඉන්ද්‍රේ වගේ එකෙක් ආවොත් බලංගොඩ මානවය වගේ කැලා අස්සේ උකන්න පුලුවන්. මේ අකාරයේ පොඩි යොට් එකක් වගේ එක්ක තමා යන්න තියෙන්නේ මේක තමා රුහුනු හාබර් එක මේ තමා මම ඉදපු තැන මේක රෙන්ට් කරන්නේ අර එකම කඩේ ඇන්ටි පවුලයි තමා . මේ ඇන්ටියි ඇන්ටිගේ ලස්සන දුවල ටිකයි දුන්න කැම . සුද්දගේ කෑම පමණයි !! මේ තියෙන්නේ මුදයි , දුපතයි අර කලු කැත කොට මිට්ටෙක් වගේ සිප් ලයින් එකේ යන්නේ මම මේ ඒකාලේ හදපු පල්ලියක් ඕකේ කලු පාට එක පට්ට පරණ එකක් එක පරණ නිසා තමා අලුත් එක හදලා තියෙන්නේ Reactions: kaizoku_O, tha123 and nupus
තවත් පාරක් පරණ මලකුනක් ගොඩගන්නයි යන්නේ මාස කීපයකට පේර මට නැවත එස්තොනියාවේ දුපතක යන්න අවස්ථාව ලැබුනා . දුපතේ නම රුණුනු .... ඔව් අපේ රුහුණු පිහිටි මායා නෙමෙයි මේ එස්තොනියන් රුහුනු මිරිස් පැකටුත් නෙමෙයි. මේක ටිකක් මේන් ලැන්ඩ් එකෙන් දුර තියෙන්නේ කිලොමීටර් 201 වගේ පැය 3 හමාරක වගේ ට්‍රිප් එකක් තියනවා බෝට්ටුවක. ඇත්තටම මේක එස්තොනියාවේ දුපතක් කිව්වට මේක තියෙන්නේ ලැට්වියාවට සමිපව , ලැට්වියාවට එක දුපතක්වත් නැ , එත් එස්තොනියාවට දුපත් 2355 , තියන පඩත්තරකමට මුං අරුන් ආසන්නයේ තියන එකත් අරන් . ඒත් මම ගිය අයිලන්ඩ් සෙට් එකෙන් පට්ටම අයිලන්ඩ් එකක් වර්ග කිලොමිටර් 4.6 තියෙන්නේ කොහෙන් ගොයත් නතර වෙන්නේ වෙරලක් එක්ක මුදක . ස්තාවරව ජිවත් වෙන්නේ මිනිස්සු 130 වගේ කියලා තමා කියන්නේ . මේක තනිකරම සමර් වලට තියන දුපතක් සයිකල් රෙන්ට් කරන් උදේ ඉදින් මත්පැන් මත්ද්‍රවය ගසමින් ආතල් ගැනිම සහ නාන්න තමා තියෙන්නේ , මුහුදේ වතුර එක්ක මිටර් 200 -250 වගේ වෙනකම් ඇවිදින්න පුලුවන් තමන්ට කැමති මට්ටමකට ගිහින් පීනන්න නාන්න පුලුවන් , වැඩි ලවණ ගතියක් නැති නිසා පැය ගනන් ආතල් ගන්න පුලුවන් හොදට අව්ව තියන දවසක . මේකේ ඉන්න මිනිස්සු ගොඩක් හම්බකරන්නේ සමර් එකේ ටුවරිස්ට්ලට නවාතැන් කැම බීම සයිකල් රෙන්ට් කරලා තමා සමර් එකේ අවුරුද්දටම හම්බකරගන්නවා මොකද එයාලට මේකේ විශේශ වියදමක් නැති නිසා . නලජල තෙකලා විදුලිය රෙසිඩන්ට් හොස්පිටල් , ගිනි නිවන අංශ රජයෙන් පාලනය වෙනවා , දුපතටම එක රෙස්ටුරන්ට් එකක් තියනවා පොට් එකේ ආයේ දුපත මැද කඩයක් තියනවා එකේ කන්න බොන්න අයිස්ක්‍රිම් බියර් වොඩ්කා එලවලු පාං ඇතුලු මුලික අවශ්යතා තියනවා තව කොන්ඩම් උනත් තියනවා අවුලක් නැ ඉන්ද්‍රේ වගේ එකෙක් ආවොත් බලංගොඩ මානවය වගේ කැලා අස්සේ උකන්න පුලුවන්. මේ අකාරයේ පොඩි යොට් එකක් වගේ එක්ක තමා යන්න තියෙන්නේ මේක තමා රුහුනු හාබර් එක මේ තමා මම ඉදපු තැන මේක රෙන්ට් කරන්නේ අර එකම කඩේ ඇන්ටි පවුලයි තමා . මේ ඇන්ටියි ඇන්ටිගේ ලස්සන දුවල ටිකයි දුන්න කැම . සුද්දගේ කෑම පමණයි !! මේ තියෙන්නේ මුදයි , දුපතයි අර කලු කැත කොට මිට්ටෙක් වගේ සිප් ලයින් එකේ යන්නේ මම මේ ඒකාලේ හදපු පල්ලියක් ඕකේ කලු පාට එක පට්ට පරණ එකක් එක පරණ නිසා තමා අලුත් එක හදලා තියෙන්නේ
Mr.Wijay Well-known member Dec 27, 2023 423 867 93 Feb 10, 2024 #188 මම ආසම thread එකක් !! එහේ ගියා වගේ අමුතුම එකක් එනවා Reactions: Don GasCan
Don GasCan Well-known member Nov 3, 2010 43,300 49,656 113 සේදවත්ත Sep 17, 2024 #189 Bump Reactions: dimuthume