Meka update karahan kollo..
Elama
අප්ඩේට් කරන්න තරම් යන්න තැනක් නැ . මේ පාර හිමත් නැ කෙලවෙලා තියෙන්නේ . බලමු සමර් එකේ කොහේ හරි ගියොත් අනිවා අප්ඩේට් කරන්නම් .
Meka update karahan kollo..
Elama
අප්ඩේට් කරන්න තරම් යන්න තැනක් නැ . මේ පාර හිමත් නැ කෙලවෙලා තියෙන්නේ . බලමු සමර් එකේ කොහේ හරි ගියොත් අනිවා අප්ඩේට් කරන්නම් .
මේ උඹේ ත්‍රෙඩ් එකක් නේදත්රෙඩ් එක බම්ප් කරනව . අනාත සිංහල ටයිප්‍රයිටර්වරු යන්න හොයන නිසා
මම නම් ගියා මොන කෝවින්ද , පිස්සු බලලා වගේ ඒත් මේක කොටන්න වෙලා නෑ. දුක පිං කෙත හෙල දෙරණට බක් මස එන්න වෙනවා . දැක්කම කලකිරිලමේ උඹේ ත්‍රෙඩ් එකක් නේද
ළඟදී කොහෙවත් ගියෙත් නෑ. යන්න හිතෙන්නෙත් නෑ මේ කෝවිඩ් මගුල නිසා කම්මැලි වෙලා.ත්‍රෙඩ් එක දැකලා ගිහිං එන්නත් හිතෙනව
![]()
පාලුයි තමා , ෆන් ගන්න අපි ස්විඩන් යනවා ෆෙරී එකේ . එහේ ආතල් අරන් එනවා. කෑලි වල අඩුවක් නෑ ටින්ඩර් එකේ ගිහින් උකනවාමාර පාලු ගතියක්නේ බන් තියෙන්නේ. හුදකලාවට කැමති කෙනෙක්ට වුනත් හුදකලාව එපා වෙන තරමට පාලුයි වගේ. ටෝක් කරන්න කෑලිත් අඩු අති![]()
මේකත් වෙනම ආතල් එකක්. සත්තු නැද්ද බන්පාලුයි තමා , ෆන් ගන්න අපි ස්විඩන් යනවා ෆෙරී එකේ . එහේ ආතල් අරන් එනවා. කෑලි වල අඩුවක් නෑ ටින්ඩර් එකේ ගිහින් උකනවා
View attachment 169759
එස්තෝනියාව ඇස්තෝනියාව ස්ටෝනියාව
------ Post added on May 4, 2022 at 6:22 PM
ලගකදි නැවත ස්ටෝනියාවට එන්න උනා ඒ ආපු වෙලාවේ එලකිරි චාන්ස් එකක් ආව නෝතන් ලයිට්ස් බලන්න , එච්චරම හොදට ගොඩක් නොපෙනුනත් සමකය ආසන්න ජීවත් වෙන අඩුකුලෙ අපිට මේම හරි දකින්න ලබෙන එක වාසනාවක්
![]()
![]()
![]()
------ Post added on Jun 3, 2023 at 1:53 AM
ආපු පොඩි කාලෙට මට පොඩි අයිලන් එක්කය යන්න සෙට් උනා . අයිලන්ඩ් එකේ නම වොම්සි . හෙනම මනෝමංගස්ථාන් අයිලන්ඩ් එකක් සොබ්මි කම වැක්කෙරෙනවා ඒත් චිල් එකක් ගත්තා , මේකේ නාන්න පුලුවන් වෙරලක් නෑ අනික වතුරත් අම්මාබානක සීතල කාලේක ආවේ .
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
------ Post added on Jun 3, 2023 at 12:16 PM
බම්පි
------ Post added on Jun 27, 2023 at 12:45 PM
ඉන්නවා ගෝන්නු පිනි මුවෝ නරි වලස්සු වගේ උන් ලොකුවට නෑ .මේකත් වෙනම ආතල් එකක්. සත්තු නැද්ද බන්
සුපිරි බන්ඉන්නවා ගෝන්නු පිනි මුවෝ නරි වලස්සු වගේ උන් ලොකුවට නෑ .