ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.