ලගදි ඉදන් මාර අවුලක් තියෙනවා.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    @Emios ගේ ත්‍රෙඩ් දැක්කම ඔහොම හිතෙන එක සාදාරණයි
    සිරාවටම බන්. ටීවී එක දැම්මත් මැරෙන සීන්.. මොන මගුලත් කලත් අන්තිමට කෙලවර වෙන්නේ කොවිඩ් වලින්,ඒක ඇහෙනකොටත් තේරුමක් නැහැ කියන එක හිතෙනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    සිරාවටම බන්. ටීවී එක දැම්මත් මැරෙන සීන්.. මොන මගුලත් කලත් අන්තිමට කෙලවර වෙන්නේ කොවිඩ් වලින්,ඒක ඇහෙනකොටත් තේරුමක් නැහැ කියන එක හිතෙනවා.
    උබට තව ලයිෆ් එකක් හම්බ වෙන්නේ නෑ මේ ප්ලැනට් එක එක්ස්ප්ලෝර් කරන්න.
    උබට දැන් ඔය උබ ඉන්න නමෙන්ම ආයේ ලයිෆ් එකක් හම්බ වෙන්නේ නෑ.
    ඒ නිසා ජස්ට් රිලැක්ස් බං දොන්'ට් ගෙට් සීරියස්.
    කොවිඩ් ඉවර වෙලා යනකන් ශේප් එකේ ඉදපන් Plague වලට ආරම්භයක් වගේම අවසානයකුත් තියෙනවා.
     
    • Like
    Reactions: Master malli

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබට තව ලයිෆ් එකක් හම්බ වෙන්නේ නෑ මේ ප්ලැනට් එක එක්ස්ප්ලෝර් කරන්න.
    උබට දැන් ඔය උබ ඉන්න නමෙන්ම ආයේ ලයිෆ් එකක් හම්බ වෙන්නේ නෑ.
    ඒ නිසා ජස්ට් රිලැක්ස් බං දොන්'ට් ගෙට් සීරියස්.
    කොවිඩ් ඉවර වෙලා යනකන් ශේප් එකේ ඉදපන් Plague වලට ආරම්භයක් වගේම අවසානයකුත් තියෙනවා.
    ඕක ඇත්තටම ඉවරවෙනකොට ලෝකේ වෙනස්වෙයි බන්. මට පෞගලිකව තියනවා ගොඩක් වෙනස් අත්දැකීම මේ කොරෝනා වලින් පස්සේ. මිනිස්සුන්ගේ රියල් ස්වරුපය ගොඩක් මම දැක්කා කොරෝනා නිසා. ජොබ් නැති උන මිනිස්සු තමන් ජිවිතේ රැකපු ගොඩක් ආචාර දර්ම පවා අත හැරියා. ජීවිතේට හොරාකාපු නැති එවුන් ජොබ් කෙල වෙන්න ලග උනාම ෂොට් එක දුන්නා. එකට හිටපු එවුන් ගේමට හිටියා. ඒ වගේම සමහර තැන්වලදී මම දැක්කා දෙමව්පියෝ පවා දරුවන්ව අත හරිනවා. මම කියන්නේ පාරට දානවා නෙමෙයි. එක ක්ෂණිකව මොහොතකට හරි තමන්ගේ ලයිෆ් එක දරුවාගේ ලයිෆ් එකට වඩා එඅටිනවා කියන තැනට, තත්පරයකට හරි එනවා. මේවා ජිවිතේ මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද ට්‍රබල් වලදී කියලා තේරෙනවා.
     
    • Like
    Reactions: kasun_kbp

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.
    මචං මේ වගේ කාලෙක ඔය වගේ හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඔයාට දිගටම ඔහොම ෆිලින්ග් එකක් වගේනම් මෙහාට contact කරන්න-
    https://srilankasumithrayo.lk/
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෑනි නන් තේරුමක් නෑ, ඒත් දරුවො :eek:
    අනේ මන්දා බන්.. දරුවොන්ට ආදරෙයි. එත් මෙච්චර කාලෙකට එවුන්ට ඕනා කරන ඔක්කොම දෙන්න පුළුවන් උනා. එත් මේ ප්‍රශ්නෙදි මැරෙන්න වැටුනොත් එතැනදී කොච්චර් සල්ලි තිබ්බත් වැඩක් නැහැ බන්. එක මතක් වෙනකොට හිතෙනවා දැන් ඉදන්ම ඒ බයානක දේට හිත ලැහැස්ති කරගන්න ඕනා කියලා. ඒ එක්කම හිතෙනවා එක මොන තරම් ආර්ත්මාර්තකාමිද කියලා. නමුත් මමත් අර මම කිව්වා ජාතියේ එකෙක්. අන්තිමට දරුවා උනත් අත හරින්න හිතන්නේ මගේ හිතට වේදනාවක් දරාගන්න බැරි හින්දා. ඒ අතින් හෙනම කලකන්නියි. අනේ මන්දා ..
     
    • Sad
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මචං මේ වගේ කාලෙක ඔය වගේ හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඔයාට දිගටම ඔහොම ෆිලින්ග් එකක් වගේනම් මෙහාට contact කරන්න-
    https://srilankasumithrayo.lk/
    ජිවිතේ නැතිකරගන්න හිතෙන ෆිලින්ග් එකක් නෙමෙයි බන්. කාවවත් මරන්න හිතෙන එකකුත් නෙමෙයි. නිකන් දැන් කොරෝනා හැදෙනවානම් හොදයි මේක ඉවරයක් වෙලා යන්න වගේ මහා උදාසීන හැගීමක්. හරියට සුනාමියක් එනවා දැක දැක වෙරළේ හිටන් ඉන්න හිතෙනවා වගේ එකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    Oka illusion ekak.poddak hari giya gaman aye wife kids one wenawa.sasara purudda apu speed eka poddak poddak pause una ekata ena depression ekak oya.marenna hitunata siyalu de ath arinna hitenne nane?marila hari sasara continue karanna tama mind eka dagalanne
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Depression alert
    දිප්රේෂන් නුත් නෙමෙයි බන්. දැන් ඔය මැරෙන මිනිස්සු එහෙම දැක්කම හිතෙනවා, ඒ හුස්ම ගිය මොහොතෙන් පස්සේ මේ කොරෝනා වියසනේ කරන බයානක දේ ඒ මරුන මිනිහා දන්නේ නැහැනේ. එක කොච්චර වාසනාවක්ද වගේ එකක්. දරුනුවටම ඕක හිතුනේ අර එංගලන්තේ ලොක්කා මල දවසේ. එතකොට හිතුනා ඒ යකා මේ කොරෝනා වසංගතේ ගැඹුර නොදක මල එක කොච්චර වාසනාවක්ද, මහා ගෑනි තාම විදවනවනේ වගේ එකක්. මම කාටවත් කියන්න ගියේත් නැහැ ඒ වෙලාවේ ඕක.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.
    උබට ඔහොම හිතෙනවද බං.මට සල්ලි නැති උනහම නම් ඔහොම හිතෙනවා .නැත්නම් නිකන්වත් හිතෙන්නෙ නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබට ඔහොම හිතෙනවද බං.මට සල්ලි නැති උනහම නම් ඔහොම හිතෙනවා .නැත්නම් නිකන්වත් හිතෙන්නෙ නෑ
    සල්ලි නෙමෙයි බන්. සල්ලි නැති කාලයක් තිබ්බා. ඒ කාලේ හිතුනෙම මහන්සිවෙලා සල්ලි හොයන්න.. මැරෙන්න හිතිලාම නැහැ මොනම ප්‍රශ්නෙකදිවත්. එත් මේ ප්‍රශ්නේ වගේ බේරිලා ඉන්න තැනක්, වෙලාවක් නැති ප්‍රශ්න තිබිලම නැහැ. මේක අමුතු කේස් එකක්. මේකෙන් බේරෙන්න හැංගෙන්න තැනක්. යන්න දිහාවක් නැහැ කියලා දැනුනහම හිතෙනවා අර පාරේ මැරෙන මිනිහගෙයි මගෙයි වෙනසක් නැහැනේ කියලා. උ මැරෙන්නෙත් හුස්ම හිරවෙලා, මම මැරෙන්නෙත් හුස්ම හිරවෙලා. එතකොට සල්ලි ෆැක්ට් එකක් වෙන්නේ නැහැනේ. ඕනෙනම් උට වඩා කාලයක් මම ඔක්සිජන් ගහගෙන ඉදියි විදවාගෙන. එත් මැරෙනවානේ.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඉන්න තප්ප⁣රේ සතුටින් ඉඳහන් මචං. එතකොට යන දවසටත් සතුටින් යන්න ඇහැකි. වැඩිය සෘණාත්මකව දේවල් ගැන හිතන්න ගියොත් (ඔටෝමැටිකලි මිනිස්සුන්ගෙ මයින්ඩ් එක තියෙන විදිහ) ඔය තියෙන ප්‍රශ්න වැඩි වෙලා ඩිප්‍රෙෂන් තත්වෙට යන එකයි වෙන්නෙ. කොරෝනා ඇත්තටම ආවෙ මිනිස්සුන්ගෙම හොඳට. ස්වභාවධර්මය මිනිස්සුන්ට සිලබස් එකක් පිටින්ම පාඩම් අරං ඇවිත් තියෙන්නෙ. ඒ පාඩං ඉගෙන ගෙන ඉදිරි ජීවිතේට එන ප්‍රශ්න වලට උත්තර දෙන එක මිනිස්සුන්ගෙ වැඩක්. හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනව වගේම මේ වෙන දේවල් වලින් වෙන හොඳ දේවලුත් තියේ. ඒව ගැනත් හිතපං.

    :rolleyes:
     
    • Like
    Reactions: Battery Podda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    සල්ලි නෙමෙයි බන්. සල්ලි නැති කාලයක් තිබ්බා. ඒ කාලේ හිතුනෙම මහන්සිවෙලා සල්ලි හොයන්න.. මැරෙන්න හිතිලාම නැහැ මොනම ප්‍රශ්නෙකදිවත්. එත් මේ ප්‍රශ්නේ වගේ බේරිලා ඉන්න තැනක්, වෙලාවක් නැති ප්‍රශ්න තිබිලම නැහැ. මේක අමුතු කේස් එකක්. මේකෙන් බේරෙන්න හැංගෙන්න තැනක්. යන්න දිහාවක් නැහැ කියලා දැනුනහම හිතෙනවා අර පාරේ මැරෙන මිනිහගෙයි මගෙයි වෙනසක් නැහැනේ කියලා. උ මැරෙන්නෙත් හුස්ම හිරවෙලා, මම මැරෙන්නෙත් හුස්ම හිරවෙලා. එතකොට සල්ලි ෆැක්ට් එකක් වෙන්නේ නැහැනේ. ඕනෙනම් උට වඩා කාලයක් මම ඔක්සිජන් ගහගෙන ඉදියි විදවාගෙන. එත් මැරෙනවානේ.
    Okath eka view ekak.eka coin ekaka depatta wage.issara sasara enjoy side eka winda dan sasara duka side eka widinawa.
     
    • Like
    Reactions: Battery Podda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo
    තෝ කලිනුත් කැන්සර් එකක් තියනව.මැරෙන්න යනව කියල මේකෙ රැඟුව නේද ??
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තෝ කලිනුත් කැන්සර් එකක් තියනව.මැරෙන්න යනව කියල මේකෙ රැඟුව නේද ??
    එක ඔපෙරේට් කළා බන්. මම ත්‍රෙඩ් එකක් කිව්වේ. කැන්සර් එකක් නෙමෙයි. ටියුමර් එකක්. ඒ කේස් එකෙන් පස්සේ තමා ගොඩක් වැඩ කරන එක නැවැත්තුවේ.
     
    • Like
    Reactions: lilman