ලගදි ඉදන් මාර අවුලක් තියෙනවා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    12,596
    9,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Okane kivve no kids no worries kiyala.galawenna beri bedimak tama oka

    Daruwo hinda marenna bayay kiyanne ekai.attama marenna baya nattan dan mariyan.uba mental kokkak eha patten gahan tamai marenne.man kiyaba eka terenne ne ubata.
    ------ Post added on May 5, 2021 at 8:55 PM

    උඹ කියන එක තේරෙනවා. මට වැඩි බලාපොරොත්තු නෑ. ළමයි පොඩි වුනත් උන්ට කියලා තියෙන්නෙ අපි බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සු හතරදෙනෙක් අපේ බස් ආවම අපි හතරදෙනා හතර අතට යනවා. තමුන්ගේ බස් එක එනකං ඉන්න අය එක්ක පිලිවෙලට ඉන්න කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,369
    1,144
    113
    නැසෙයි.. රෙද්ද, දැන් මේ මල විකාරේ දැකලම එපා වෙලා ඉන්නේ.. කඩේට ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් එකටත් කොරෝනා මාතෘකාවක්. ගෙදර ටීවී දැම්මත් එහෙමයි. කොටින්ම මෙහෙ දැන් රෙද්ද මෙට්‍රෝ එකට නැගගත් කොවිඩ් අනවුන්ස්මන්ට්. කාර් එකේ නැවිගේට් ඕන් කලත් කොවිඩ් වොර්නින්. මොකක්ද බන් මේ ජිවිතේ.
    china world super power wenakan apita me duka windinna wenawa,
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,170
    113
    උඹ කියන එක තේරෙනවා. මට වැඩි බලාපොරොත්තු නෑ. ළමයි පොඩි වුනත් උන්ට කියලා තියෙන්නෙ අපි බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සු හතරදෙනෙක් අපේ බස් ආවම අපි හතරදෙනා හතර අතට යනවා. තමුන්ගේ බස් එක එනකං ඉන්න අය එක්ක පිලිවෙලට ඉන්න කියලා.
    ඕක නම් හරියට හරි. ලොකු ළමයට දැන් තේරෙනවා මල්ලිවයි නංගිවයි බලාගන්න ඕනා කියලා. ඒ වගකීම තේරෙනවා. එත් එකත් පව් බන්. එකෙන් වෙන්නේ ඒ ළමයට ලයිෆ් එක අවුල් යනවා. ඕනෙම පවුලක වැඩිහිටි ළමයා කියන්නේ පට්ටා වගකීමක් බාල එවුන් ගැන.
     
    • Sad
    Reactions: kevin_levin

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,170
    113
    උඔ කොහෙද? Vaccine තාම නැද්ද?
    මොන්ට්‍රියල් , ගැහුවා බන්. එත් මට විතරයි තාම ගැහුවේ.. වයිෆ්ට ගැහුවේ නැහැ. ළමයින්ටත් නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,369
    1,144
    113
    ඒ හු$#ලත් ගහනවානම් ගහන්න ඕනා පව් නොදී..
    ape gewal laga covid death ekak wuna age 34 dial eka gedara putuwe innakota ekapara papuwa gahenna aragena mekawa wahaneka dagena hospital yana athara magadi husma giye, hospital eke kawuruth lagatawath awe na, passe cutter full kit eka dagena awith body eka antigen test kalama denagena thiyenne corona positive kiyala, eta peyakata passe mal shalawen awith shorta pitin hitapu body eka body bag ekata dala burn kala. passe pcr karanakota corona max level idala thiyenne (18)
    british variant ekka sellam ba puthe. jeewithe hati
     
    ටහිකෙයි කිව්වලු.. එක අතකට ඌ වාසනාවන්තයි. මැෂින් වලට ගහගෙන මරාගෙන කන්නේ නැතුව ඔහොම ගිය එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,369
    1,144
    113
    ටහිකෙයි කිව්වලු.. එක අතකට ඌ වාසනාවන්තයි. මැෂින් වලට ගහගෙන මරාගෙන කන්නේ නැතුව ඔහොම ගිය එක.
    lankawe oya report wenawata wada godak cases wadi, kohwath island ekakata penala hari berenna bariweida
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,248
    4,516
    113
    සේදවත්ත
    ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.
    ඉක්මනට මැජික් මශෘරුම් ටිකක් කාපන් වැඩිපුර ඔය ගතිය ඇරිල යනවා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,170
    113
    lankawe oya report wenawata wada godak cases wadi, kohwath island ekakata penala hari berenna bariweida
    ෂුවර් නැනේ බන්. ලෙඩේ හදුන් නැතිනම් අවුලක් නැහැ, ඔක්කොම සල්ලි දීලා හරි කැරිබියන් පැත්තේ අයිලන්ඩ් එකක රෙසෝට් එකක් අරන් හරි හිටියකි. එත් අවුල තියෙන්නේ කරුමෙටවත් හැදුනොත් අයිලන්ඩ් එක ඇතුලේ, ලගම හොස්පිටල් එකකට එයාර් ලිෆ්ට් කරන්න යනකොට බඩු බනිස්. ඒ පැත්තේ දුපත්වල මෙඩිකල් ට්‍රිට්මන්ට් සෙන්ටර් ස්ට්‍රොන්ග් නැහැ බන්. කොලිෆයිඩ් දොකාලත් නැහැ. එහෙමනම් ඉතින් නිව්සිලන්ඩ් පැත්තේ තමා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,369
    1,144
    113
    ෂුවර් නැනේ බන්. ලෙඩේ හදුන් නැතිනම් අවුලක් නැහැ, ඔක්කොම සල්ලි දීලා හරි කැරිබියන් පැත්තේ අයිලන්ඩ් එකක රෙසෝට් එකක් අරන් හරි හිටියකි. එත් අවුල තියෙන්නේ කරුමෙටවත් හැදුනොත් අයිලන්ඩ් එක ඇතුලේ, ලගම හොස්පිටල් එකකට එයාර් ලිෆ්ට් කරන්න යනකොට බඩු බනිස්. ඒ පැත්තේ දුපත්වල මෙඩිකල් ට්‍රිට්මන්ට් සෙන්ටර් ස්ට්‍රොන්ග් නැහැ බන්. කොලිෆයිඩ් දොකාලත් නැහැ. එහෙමනම් ඉතින් නිව්සිලන්ඩ් පැත්තේ තමා.
    samoa thama ehenam
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    38,041
    19,023
    113
    O
    ෂුවර් නැනේ බන්. ලෙඩේ හදුන් නැතිනම් අවුලක් නැහැ, ඔක්කොම සල්ලි දීලා හරි කැරිබියන් පැත්තේ අයිලන්ඩ් එකක රෙසෝට් එකක් අරන් හරි හිටියකි. එත් අවුල තියෙන්නේ කරුමෙටවත් හැදුනොත් අයිලන්ඩ් එක ඇතුලේ, ලගම හොස්පිටල් එකකට එයාර් ලිෆ්ට් කරන්න යනකොට බඩු බනිස්. ඒ පැත්තේ දුපත්වල මෙඩිකල් ට්‍රිට්මන්ට් සෙන්ටර් ස්ට්‍රොන්ග් නැහැ බන්. කොලිෆයිඩ් දොකාලත් නැහැ. එහෙමනම් ඉතින් නිව්සිලන්ඩ් පැත්තේ තමා.
    Otchara nahinna onaye.gedara idan badu online order karapanko.leave at door dapan
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,654
    498
    83
    on earth
    Gaaani lamayi amathaka karala wediya neme maasekata supiri kaallak dagena balapan .. anna ethakota ubata terenawa mama jiiwath wela na neda yakoo kiyalaaaa :lol:
     
    • Like
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    923
    1,465
    93
    ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.
    Covid ආපු හින්දා ඔහොම කියන්නේ , නාව නම් කියයිද ? තව තව හම්බ කරයි
     
    • Haha
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    12,596
    9,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක නම් හරියට හරි. ලොකු ළමයට දැන් තේරෙනවා මල්ලිවයි නංගිවයි බලාගන්න ඕනා කියලා. ඒ වගකීම තේරෙනවා. එත් එකත් පව් බන්. එකෙන් වෙන්නේ ඒ ළමයට ලයිෆ් එක අවුල් යනවා. ඕනෙම පවුලක වැඩිහිටි ළමයා කියන්නේ පට්ටා වගකීමක් බාල එවුන් ගැන.
    ලොකු ළමයව ප්‍රෙෂ කරන්න එපා. එයාගේ ගමන යන්න උදව්කරන්න.
    මට වෙලා තියෙන්නේ ලොකු ළමයට ගොඩක් සපෝට් කරන නිසා පොඩි එක්කෙනා මිස්වෙනවා. ගොඩක් වෙලාවට පොඩි එකා වයිෆ් බලන්නේ. 😶