Okane kivve no kids no worries kiyala.galawenna beri bedimak tama oka
Daruwo hinda marenna bayay kiyanne ekai.attama marenna baya nattan dan mariyan.uba mental kokkak eha patten gahan tamai marenne.man kiyaba eka terenne ne ubata.
------ Post added on May 5, 2021 at 8:55 PM
උඹ කියන එක තේරෙනවා. මට වැඩි බලාපොරොත්තු නෑ. ළමයි පොඩි වුනත් උන්ට කියලා තියෙන්නෙ අපි බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සු හතරදෙනෙක් අපේ බස් ආවම අපි හතරදෙනා හතර අතට යනවා. තමුන්ගේ බස් එක එනකං ඉන්න අය එක්ක පිලිවෙලට ඉන්න කියලා.


