ලගදි ඉදන් මාර අවුලක් තියෙනවා.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Kchanayen nethi wenawanan athal eke idapanko adanne mokatada :oo:
    ඒ ක්ෂණය මේ දැන්නම් අවුලක් නැහැ බන්. නමුත් ක්ෂණිකව නැති වෙන්නේ මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙලාවක නෙමෙයිනේ. ඒක හරියට ඔලුවට පිතොලේ තියලා වෙඩි තියනවා කියලා තර්ජනය කරනවා නමුත් ඌ වෙඩි තියන්නේ නැහැ වගේ සින් එකනේ. අන්තිමට ඒ ක්ෂණික මොහොත එනකම් බලන් ඉදලම එපා වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747

    Itin balan inne mokatada.balan inna eka atha arala dapab etakota hematissema kchanaye tama inne
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    aa poddo, loka swabayawata muna deepan, siyalu de nasena sului
    නැසෙයි.. රෙද්ද, දැන් මේ මල විකාරේ දැකලම එපා වෙලා ඉන්නේ.. කඩේට ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් එකටත් කොරෝනා මාතෘකාවක්. ගෙදර ටීවී දැම්මත් එහෙමයි. කොටින්ම මෙහෙ දැන් රෙද්ද මෙට්‍රෝ එකට නැගගත් කොවිඩ් අනවුන්ස්මන්ට්. කාර් එකේ නැවිගේට් ඕන් කලත් කොවිඩ් වොර්නින්. මොකක්ද බන් මේ ජිවිතේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    නැසෙයි.. රෙද්ද, දැන් මේ මල විකාරේ දැකලම එපා වෙලා ඉන්නේ.. කඩේට ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් එකටත් කොරෝනා මාතෘකාවක්. ගෙදර ටීවී දැම්මත් එහෙමයි. කොටින්ම මෙහෙ දැන් රෙද්ද මෙට්‍රෝ එකට නැගගත් කොවිඩ් අනවුන්ස්මන්ට්. කාර් එකේ නැවිගේට් ඕන් කලත් කොවිඩ් වොර්නින්. මොකක්ද බන් මේ ජිවිතේ.
    Hahahahahaha.tiyenna one widiya gena picture eka erase karapan.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි නෙමෙයි බන්. සල්ලි නැති කාලයක් තිබ්බා. ඒ කාලේ හිතුනෙම මහන්සිවෙලා සල්ලි හොයන්න.. මැරෙන්න හිතිලාම නැහැ මොනම ප්‍රශ්නෙකදිවත්. එත් මේ ප්‍රශ්නේ වගේ බේරිලා ඉන්න තැනක්, වෙලාවක් නැති ප්‍රශ්න තිබිලම නැහැ. මේක අමුතු කේස් එකක්. මේකෙන් බේරෙන්න හැංගෙන්න තැනක්. යන්න දිහාවක් නැහැ කියලා දැනුනහම හිතෙනවා අර පාරේ මැරෙන මිනිහගෙයි මගෙයි වෙනසක් නැහැනේ කියලා. උ මැරෙන්නෙත් හුස්ම හිරවෙලා, මම මැරෙන්නෙත් හුස්ම හිරවෙලා. එතකොට සල්ලි ෆැක්ට් එකක් වෙන්නේ නැහැනේ. ඕනෙනම් උට වඩා කාලයක් මම ඔක්සිජන් ගහගෙන ඉදියි විදවාගෙන. එත් මැරෙනවානේ.

    මම නං මැරෙන්න බය නෑ, බය මැරුනට පස්සේ දරු පව්ලට මොනවා වෙයිද කියන එක😑
    ලොකු බලාපොරොත්තු නං කොහොමත් නෑ, වයිෆුයි මායි දෙන්නම මැරිලා නැත්තටම කෙලවුනත් ළමයි පාරට වැටෙන්නේ නෑ ආන්ඩුවෙන් හරි බලාගන්නවා. ඒ විෂ්වාසේ තියෙනවා. එකම බලාපොරොත්තුව ළමයි ජීවත් වුනොත් උන් හොඳට ඉගෙනගෙන පිලිවෙලට ජීවත්වෙන එක.
     
    • Like
    Reactions: HmNRazor

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මම නං මැරෙන්න බය නෑ, බය මැරුනට පස්සේ දරු පව්ලට මොනවා වෙයිද කියන එක😑
    ලොකු බලාපොරොත්තු නං කොහොමත් නෑ, වයිෆුයි මායි දෙන්නම මැරිලා නැත්තටම කෙලවුනත් ළමයි පාරට වැටෙන්නේ නෑ ආන්ඩුවෙන් හරි බලාගන්නවා. ඒ විෂ්වාසේ තියෙනවා. එකම බලාපොරොත්තුව ළමයි ජීවත් වුනොත් උන් හොඳට ඉගෙනගෙන පිලිවෙලට ජීවත්වෙන එක.
    Uba marenna bayay.marenna baya natte lamai haraha uba jivath wenawa.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hahahahahaha.tiyenna one widiya gena picture eka erase karapan.
    පොඩිම කෙල්ල දැන් යාන්තමට වචන දෙක තුන කියනවා. මේකිත් කොවිඩ් ටෝක්ස් දෙන්න ගියොත් වැඩක්ම නැහැ. බයක් හිතෙනවා බන් වෙලාවකට දරුවෝ ගැන. උන්ගේ ලෝකේ මොන කාලකන්නි ටයිම් එකක්ද? ලොකු ළමයා ඉස්කෝලේ යාගන්න බැහැ. පොඩි එකා කුඩුවේ දැම්ම බල්ලෝ පුසෝ වගේ, ගෙදරින් එලියට බස්සන්නේ නැහැ. අපේ කාලේ ඒහෙම ජිවත් උනේ නැහැනේ බන්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ජිවිතේ නැතිකරගන්න හිතෙන ෆිලින්ග් එකක් නෙමෙයි බන්. කාවවත් මරන්න හිතෙන එකකුත් නෙමෙයි. නිකන් දැන් කොරෝනා හැදෙනවානම් හොදයි මේක ඉවරයක් වෙලා යන්න වගේ මහා උදාසීන හැගීමක්. හරියට සුනාමියක් එනවා දැක දැක වෙරළේ හිටන් ඉන්න හිතෙනවා වගේ එකක්.
    Passive suicidal ideation. salli thiyenavane. therapist kenekwa hamba weyan. api wage salli nathi ekekta oya prashna awahama thamay karaganna deyak naththe. katha karanna kenek naha. api gana hoyanna ekek naha. e athin uba lucky. lamay ekka sellam karapan. balu patiyekva aran hadapan (results garanteed) salli nathi ekekta salli deela u diyunu venava balala sathutu veyan ( mage account numbre inbox karannam onenam :yes::yes: )

    lokuma de hithana eka nawaththala dapan. hithana eka minssunge lokuma pro saha con eka. bawana karana eka hamathissema hithana eka navaththanna udaw venawa (anapanasathi). mokada e welavata api awadanayen inne husma ganna eka gana witharai. vena dewal gana hithanne naha
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ජිවිතේ නිකන් තේරුමක් නැහැ වගේ ෆිලින්ග් එකක් තියෙන්නේ. ගැනි දරුවෝ උනත් තේරුමක් නැහැ වගේ තේරෙනවා. මම දන්නවා උබලා ජෝක් ගන්නවා කියලා. එත් සිරාවටම මේ කොවිඩ් හින්දද මන්දා හෙනම ලෝකේ ගැන කලකිරීමක් තියෙන්නේ. සල්ලි දේපල හම්බ කලාට වැඩක් නැහැ, ජිවිතේ හොයන්න මහන්සි ගත්ත දේවල් ක්ෂණයකින් නැති වෙනවා නේද කියලා හිතෙනවා.
    ගෑනීවයි දරුවවයි දන් දීපන් බාර ගන්න ඕනී තරම් එවුන් කිරියේ ඉන්නවා :lol:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පොඩිම කෙල්ල දැන් යාන්තමට වචන දෙක තුන කියනවා. මේකිත් කොවිඩ් ටෝක්ස් දෙන්න ගියොත් වැඩක්ම නැහැ. බයක් හිතෙනවා බන් වෙලාවකට දරුවෝ ගැන. උන්ගේ ලෝකේ මොන කාලකන්නි ටයිම් එකක්ද? ලොකු ළමයා ඉස්කෝලේ යාගන්න බැහැ. පොඩි එකා කුඩුවේ දැම්ම බල්ලෝ පුසෝ වගේ, ගෙදරින් එලියට බස්සන්නේ නැහැ. අපේ කාලේ ඒහෙම ජිවත් උනේ නැහැනේ බන්.
    un owata adapt wei bn. minissu nikan mati guli wage. ona dekata adapt venna puluvan. loku morapu minisunta thamai adapt venna amaru
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම නං මැරෙන්න බය නෑ, බය මැරුනට පස්සේ දරු පව්ලට මොනවා වෙයිද කියන එක😑
    ලොකු බලාපොරොත්තු නං කොහොමත් නෑ, වයිෆුයි මායි දෙන්නම මැරිලා නැත්තටම කෙලවුනත් ළමයි පාරට වැටෙන්නේ නෑ ආන්ඩුවෙන් හරි බලාගන්නවා. ඒ විෂ්වාසේ තියෙනවා. එකම බලාපොරොත්තුව ළමයි ජීවත් වුනොත් උන් හොඳට ඉගෙනගෙන පිලිවෙලට ජීවත්වෙන එක.
    මම අද මලත් ගැනිට වෙන එකෙක් එක්ක ගිහින් හරි ළමයි දෙන්නට ජිවිතකාලේම මළපොතේ අකුරක් ඉගෙන නොගෙන හරි ජිවත් වෙන්න සල්ලි තියනවා. එත් උන් පොඩියි බන්. සල්ලි තිබ්බත් ගාඩියන් කෙනෙක් ඉන්න ඕනනේ. තනියම දෙයක් කරගන්න තාම බැහැ. එතකොට සල්ලි තිබ්බයි කියලා නැහැ. දරුණුයි සල්ලි නොතිබ්බට ව

    Uba marenna bayay.marenna baya natte lamai haraha uba jivath wenawa.
    ඔව් බන්. වෙලාවකට ඕකත් හිතෙනවා. මම එච්චර දිපෙන්ඩන්ට් ද කියලා
    ------ Post added on May 5, 2021 at 8:49 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba marenna bayay.marenna baya natte lamai haraha uba jivath wenawa.

    මගුලක් කියනවා. මළොත්, බොඩි එක බාර දුන්නොත් මරණේ කරන්න ඕන විදියත් වයිෆ්ට කියලා ඉවරයි. දරුවෝ අපි ළඟ ඉන්නවා ලොකුවෙලා අයින්වෙනවා. මම උන් හරහා ජීවත්වෙන කතාවක් හිතේ කොනකවත් නෑ, හැබැයි පරම්පරාවේ ජීන්ස් ජීවත්වෙනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    un owata adapt wei bn. minissu nikan mati guli wage. ona dekata adapt venna puluvan. loku morapu minisunta thamai adapt venna amaru
    තෙරපිස්ට් කෙනෙක් හම්බ උනානම් හොදයි වගේ තමා.. ඔන්ලයින් කවුන්සලින් සෙෂන් තමයි දැන් තියෙන්නේ. ඒවා හරියයිද මන්දා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Okane kivve no kids no worries kiyala.galawenna beri bedimak tama oka

    මගුලක් කියනවා. මළොත්, බොඩි එක බාර දුන්නොත් මරණේ කරන්න ඕන විදියත් වයිෆ්ට කියලා ඉවරයි. දරුවෝ අපි ළඟ ඉන්නවා ලොකුවෙලා අයින්වෙනවා. මම උන් හරහා ජීවත්වෙන කතාවක් හිතේ කොනකවත් නෑ, හැබැයි පරම්පරාවේ ජීන්ස් ජීවත්වෙනවා.
    Daruwo hinda marenna bayay kiyanne ekai.attama marenna baya nattan dan mariyan.uba mental kokkak eha patten gahan tamai marenne.man kiyaba eka terenne ne ubata.
    ------ Post added on May 5, 2021 at 8:55 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම අද මලත් ගැනිට වෙන එකෙක් එක්ක ගිහින් හරි ළමයි දෙන්නට ජිවිතකාලේම මළපොතේ අකුරක් ඉගෙන නොගෙන හරි ජිවත් වෙන්න සල්ලි තියනවා. එත් උන් පොඩියි බන්. සල්ලි තිබ්බත් ගාඩියන් කෙනෙක් ඉන්න ඕනනේ. තනියම දෙයක් කරගන්න තාම බැහැ. එතකොට සල්ලි තිබ්බයි කියලා නැහැ. දරුණුයි සල්ලි නොතිබ්බට ව

    ඔව් බන්. වෙලාවකට ඕකත් හිතෙනවා. මම එච්චර දිපෙන්ඩන්ට් ද කියලා
    ------ Post added on May 5, 2021 at 8:49 PM

    මටත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඉතින් මොකා මළත් ජීවත්වෙන එකා පරිසරේට අනගතවෙලා පස් කාල හරි ජීවත්වෙනවා. මම ඒකට කැමතියි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගුලක් කියනවා. මළොත්, බොඩි එක බාර දුන්නොත් මරණේ කරන්න ඕන විදියත් වයිෆ්ට කියලා ඉවරයි. දරුවෝ අපි ළඟ ඉන්නවා ලොකුවෙලා අයින්වෙනවා. මම උන් හරහා ජීවත්වෙන කතාවක් හිතේ කොනකවත් නෑ, හැබැයි පරම්පරාවේ ජීන්ස් ජීවත්වෙනවා.
    මම බදින්න කල්ගිය හේතුවත් ඔයකට පොඩ්ඩක් සම්බන්ද කතාවක්. මම යාලු උන හැම කෙල්ලටම කිව්වේ, ඕනේ වෙලාවක දාලා යමන් ඩිවෝස් ඉල්ලාපන් දෙන්නම් හැබැයි දරුවෝ නම් ඉල්ලන්න එපා දෙන්නේ නැහැ කියලා. මගේ එවුන් මම දකින තැනක ජිවත් වෙන්න ඕනේ කියලා. ඕක කිව්වම මගුල් හබක්. ගෑනු තුන් දෙනෙක් කිව්වේ බදින්න හදන්නේ ඩිවෝස් වෙන්නද කියලා. ඒවා එතනින් ඉවරයි. අන්තිමට හා කිව්වේ මේ ගෑනි විතරයි. හැබැයි තාම ඩිවෝස් එක ඉල්ලුවේ නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Ube lamay unath heta marenna puluwan.otchara hitana eke terumak ne man nan kiyanne :rolleyes: covid ma witarak newene marenna puluwan ewata tiyenne.