ලගදි බදිනවද???

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
මරු site එකක් පටන් ගත්තා myweddingcar.lk මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය මංගල රථය ඉකමනින් හොයාගන්න. අඩු පාඩු තිබ්බොත් කියන්න යාළුවොනේ. එහෙනං ජය වේවා!

​

අනිත් එක ඔයාල ගාවත් තියෙනවනන් wedding hires වලට සුදුසු වාහන මෙහි Free register වෙන්න පුළුවන්.​
 
Last edited:

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මරු site එකක් පටන් ගත්තා myweddingcar.lk මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය මංගල රථය ඉකමනින් හොයාගන්න. අඩු පාඩු තිබ්බොත් කියන්න යාළුවොනේ. එහෙනං ජය වේවා!

    ​

    අනිත් එක ඔයාල ගාවත් තියෙනවනන් wedding hires වලට සුදුසු වාහන මෙහි Free register වෙන්න පුළුවන්.​
    bump
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    බුදු අම්මෝ මම එකපාරටම දැක්කේ අවමංගල රථ කියලා...