හෝටල් නිරෝධායනයේ ගණන් දන්නවද? මගේ යාලුවෙක් එන්න හදනවා පොඩි එවුන් දෙන්නයි වයිෆ් එක්ක ලන්කාවට. කවුරු හරි දන්නවා නම් වියදම කොහොමද කියලා හෙල්ප් එකක් දෙන්න
ගිය අයගේ විස්තර නැද්ද බන්ලඟදි එකෙක් ගියා ලංකාවට, ඌ විතරයි ගියේ. Airport එකේ පැය පහක් නවත්තගෙන ඉඳල තව flight එනකල්. බස් එකට නගිනකල් දන්නේ නැහැලු මොකද්ද quarantine facility එක කියල. ඌ කියපු විදියට අනුරාධපුරේ පැත්තේ තැනකට අරන් ගිහින් තිබ්බේ. ලක්ෂ එකහමාරක් ගත්තලු ඇතුල් වෙන කොටම. PCR දෙකක්ද කොහෙද කරාලු එකක් 15,000 ගානේ. ඌ නම් කිව්වේ මොකට ආවද කියල හිතුන කියල ඒ වෙලාවේ වැඩ ටික වෙන විදිය දැකල. කෝකටත් ලේස්ති වෙලා එන්න කියපන්. හැම එකාටම මෙහෙම චාටර් සීන් සෙට් වෙන්නේ නැතුවත් ඇති.
තව එකෙක් ගියා ඕමාන් ඉඳල ලංකාවට. වයිෆ් අඳුරන ඩොකෙක්. ඌට army එකේ contact තිබිල වැඩේ ලේසියෙන්ම shape කරගෙන තිබුනලු. That's the Sri Lankan way.
SwedenSingle - 12500 per ඩේ
ඩබල් ඔර් triple - 7500 per person per ඩේ
එයාර් ටිකට්ස් + PCR + Hotel transport
හතර දෙනටටම කොහොමත් one million වගේ යයි. ඩොලර rate උඩ ගිය නිසා රට ඉන්න අයට පොඩි වාසියක් තියනවා.
යාළුවා කොහේ ඉඳන් ද ඒන්නේ?
රිපෝට් කරන්නගිය අයගේ විස්තර නැද්ද බන්
නමක් ගමක් පොඩ්ඩක් හොයල බලල මේවා රිපෝට් කරන්න
ඔවු. තේරුමක් නෑ. මටත් ඕනේ විස්තරේ දෑන ගන්න විතරයි... අරුට එතකොට රෙඩි වෙලා එන්න පුලුවන්නේරිපෝට් කරන්න![]()
අල්ලල දාපන් බන්. අපරාදේ ඕවා ගැන කතා කරලා. මේක ටයිප් කලෙත් අරූ අහපු හින්ද.
Thanks.. uba dawas 7 k da hitiye?podi ayata kohomada danne na charge karanne. Per Day 12500 per person couple ekaknm 15000 per day (7500x2) PCR dekata 16000 lanka hospitals kle. ekata eddima salli transfer kala (Hayleys eken mage ticketing kale). eddi ahanawa paid quarantine da nathinm government da kiala. paid kiyuhama hotel walata ekka yanawa
vaccine aran naha.. parentsla ge issue ekakata eyalaa enne. ei hinda ennama wenawa. ticket walatama mama hitanne one million yaiane manda machan me kale ennama one da ahahan vaccine eka aragena nam podi sahanayak thiyenavada manda ?
රජයේ නිරෝධායනයද හෝටල් නිරෝධායනයද කියල අහන්නෙ ලංකාවට එන්න අවසර දෙන්න කලින් නේද? රජයේ නිරෝධායනය කියල කිවුවම අවසර දෙන්නෙ නෑ.podi ayata kohomada danne na charge karanne. Per Day 12500 per person couple ekaknm 15000 per day (7500x2) PCR dekata 16000 lanka hospitals kle. ekata eddima salli transfer kala (Hayleys eken mage ticketing kale). eddi ahanawa paid quarantine da nathinm government da kiala. paid kiyuhama hotel walata ekka yanawa
හෙන ගහනවා මෙහෙම ගසා කන එකනම්. රු. 4000- 5000 - single per day අතර ගානකට දෙන්න පුලුවන් කම තියෙද්දී. PCR 3ක් කරනවා ඉන්න සතියට විතරක්.. නිශ්චිත ගානකුත් නැහැ... Ru. 9500 ,10000 , 15000 එහෙකට.හෝටල් නිරෝධායනයේ ගණන් දන්නවද? මගේ යාලුවෙක් එන්න හදනවා පොඩි එවුන් දෙන්නයි වයිෆ් එක්ක ලන්කාවට. කවුරු හරි දන්නවා නම් වියදම කොහොමද කියලා හෙල්ප් එකක් දෙන්න
![]()
අනික දිලිත් ගෙන්නපු ඇන්ටිජන් පරීක්ෂාව එච්චර හොඳනම් අපි මොකටද ඩොලර් 50 දීලා PCR කරන්නෙ. රු1500 දීලා ඇන්ටිජන් එක කරගන්න දෙන්න පුලුවන්නේහෙන ගහනවා මෙහෙම ගසා කන එකනම්. රු. 4000- 5000 - single per day අතර ගානකට දෙන්න පුලුවන් කම තියෙද්දී. PCR 3ක් කරනවා ඉන්න සතියට විතරක්.. නිශ්චිත ගානකුත් නැහැ... Ru. 9500 ,10000 , 15000 එහෙකට.මෙහෙන් එන්න කලින් PCR කරලා තියෙද්දිත් අයේ ලංකාවේ බැහැපු ගමන් තව PCR එකක් කරන්න ඕනා. අපි කැමති හොටෙල් එහෙකට යන්නත් බෑ.
![]()
nah dn airport ekenuth ahanawa paid da Government da kiyala. mulinma mage yaluwek eddi hotels pawa book kala. dn awata passe kelinma gihin danne hotel ekata ethanin pay karanna ona. Embassy eken fill karanna dena eketh tibba paid da government facility da kiala quarantine wenneරජයේ නිරෝධායනයද හෝටල් නිරෝධායනයද කියල අහන්නෙ ලංකාවට එන්න අවසර දෙන්න කලින් නේද? රජයේ නිරෝධායනය කියල කිවුවම අවසර දෙන්නෙ නෑ.