ලගදි ලන්කාවට ගිය අය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හෝටල් නිරෝධායනයේ ගණන් දන්නවද? මගේ යාලුවෙක් එන්න හදනවා පොඩි එවුන් දෙන්නයි වයිෆ් එක්ක ලන්කාවට. කවුරු හරි දන්නවා නම් වියදම කොහොමද කියලා හෙල්ප් එකක් දෙන්න

    Come On What GIF by MOODMAN
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Single - 12500 per ඩේ
    ඩබල් ඔර් triple - 7500 per person per ඩේ

    එයාර් ටිකට්ස් + PCR + Hotel transport

    හතර දෙනටටම කොහොමත් one million වගේ යයි. ඩොලර rate උඩ ගිය නිසා රට ඉන්න අයට පොඩි වාසියක් තියනවා.

    යාළුවා කොහේ ඉඳන් ද ඒන්නේ?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ලඟදි එකෙක් ගියා ලංකාවට, ඌ විතරයි ගියේ. Airport එකේ පැය පහක් නවත්තගෙන ඉඳල තව flight එනකල්. බස් එකට නගිනකල් දන්නේ නැහැලු මොකද්ද quarantine facility එක කියල. ඌ කියපු විදියට අනුරාධපුරේ පැත්තේ තැනකට අරන් ගිහින් තිබ්බේ. ලක්ෂ එකහමාරක් ගත්තලු ඇතුල් වෙන කොටම. PCR දෙකක්ද කොහෙද කරාලු එකක් 15,000 ගානේ. ඌ නම් කිව්වේ මොකට ආවද කියල හිතුන කියල ඒ වෙලාවේ වැඩ ටික වෙන විදිය දැකල. කෝකටත් ලේස්ති වෙලා එන්න කියපන්. හැම එකාටම මෙහෙම චාටර් සීන් සෙට් වෙන්නේ නැතුවත් ඇති.
    තව එකෙක් ගියා ඕමාන් ඉඳල ලංකාවට. වයිෆ් අඳුරන ඩොකෙක්. ඌට army එකේ contact තිබිල වැඩේ ලේසියෙන්ම shape කරගෙන තිබුනලු. That's the Sri Lankan way.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ගිය අයගේ විස්තර නැද්ද බන්
    නමක් ගමක් පොඩ්ඩක් හොයල බලල මේවා රිපෝට් කරන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Single - 12500 per ඩේ
    ඩබල් ඔර් triple - 7500 per person per ඩේ

    එයාර් ටිකට්ස් + PCR + Hotel transport

    හතර දෙනටටම කොහොමත් one million වගේ යයි. ඩොලර rate උඩ ගිය නිසා රට ඉන්න අයට පොඩි වාසියක් තියනවා.

    යාළුවා කොහේ ඉඳන් ද ඒන්නේ?
    Sweden
     
    • Like
    Reactions: Solo Rider

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ගිය අයගේ විස්තර නැද්ද බන්
    නමක් ගමක් පොඩ්ඩක් හොයල බලල මේවා රිපෝට් කරන්න
    රිපෝට් කරන්න :-D :-D අල්ලල දාපන් බන්. අපරාදේ ඕවා ගැන කතා කරලා. මේක ටයිප් කලෙත් අරූ අහපු හින්ද.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රිපෝට් කරන්න :-D :-D අල්ලල දාපන් බන්. අපරාදේ ඕවා ගැන කතා කරලා. මේක ටයිප් කලෙත් අරූ අහපු හින්ද.
    ඔවු. තේරුමක් නෑ. මටත් ඕනේ විස්තරේ දෑන ගන්න විතරයි... අරුට එතකොට රෙඩි වෙලා එන්න පුලුවන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    podi ayata kohomada danne na charge karanne. Per Day 12500 per person couple ekaknm 15000 per day (7500x2) PCR dekata 16000 lanka hospitals kle. ekata eddima salli transfer kala (Hayleys eken mage ticketing kale). eddi ahanawa paid quarantine da nathinm government da kiala. paid kiyuhama hotel walata ekka yanawa
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    podi ayata kohomada danne na charge karanne. Per Day 12500 per person couple ekaknm 15000 per day (7500x2) PCR dekata 16000 lanka hospitals kle. ekata eddima salli transfer kala (Hayleys eken mage ticketing kale). eddi ahanawa paid quarantine da nathinm government da kiala. paid kiyuhama hotel walata ekka yanawa
    Thanks.. uba dawas 7 k da hitiye?
     
    • Like
    Reactions: Solo Rider

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    podi ayata kohomada danne na charge karanne. Per Day 12500 per person couple ekaknm 15000 per day (7500x2) PCR dekata 16000 lanka hospitals kle. ekata eddima salli transfer kala (Hayleys eken mage ticketing kale). eddi ahanawa paid quarantine da nathinm government da kiala. paid kiyuhama hotel walata ekka yanawa
    රජයේ නිරෝධායනයද හෝටල් නිරෝධායනයද කියල අහන්නෙ ලංකාවට එන්න අවසර දෙන්න කලින් නේද? රජයේ නිරෝධායනය කියල කිවුවම අවසර දෙන්නෙ නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හෝටල් නිරෝධායනයේ ගණන් දන්නවද? මගේ යාලුවෙක් එන්න හදනවා පොඩි එවුන් දෙන්නයි වයිෆ් එක්ක ලන්කාවට. කවුරු හරි දන්නවා නම් වියදම කොහොමද කියලා හෙල්ප් එකක් දෙන්න

    Come On What GIF by MOODMAN
    හෙන ගහනවා මෙහෙම ගසා කන එකනම්. රු. 4000- 5000 - single per day අතර ගානකට දෙන්න පුලුවන් කම තියෙද්දී. PCR 3ක් කරනවා ඉන්න සතියට විතරක්.. නිශ්චිත ගානකුත් නැහැ... Ru. 9500 ,10000 , 15000 එහෙකට. 🤮මෙහෙන් එන්න කලින් PCR කරලා තියෙද්දිත් අයේ ලංකාවේ බැහැපු ගමන් තව PCR එකක් කරන්න ඕනා. අපි කැමති හොටෙල් එහෙකට යන්නත් බෑ. :unsure:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙන ගහනවා මෙහෙම ගසා කන එකනම්. රු. 4000- 5000 - single per day අතර ගානකට දෙන්න පුලුවන් කම තියෙද්දී. PCR 3ක් කරනවා ඉන්න සතියට විතරක්.. නිශ්චිත ගානකුත් නැහැ... Ru. 9500 ,10000 , 15000 එහෙකට. 🤮මෙහෙන් එන්න කලින් PCR කරලා තියෙද්දිත් අයේ ලංකාවේ බැහැපු ගමන් තව PCR එකක් කරන්න ඕනා. අපි කැමති හොටෙල් එහෙකට යන්නත් බෑ. :unsure:
    අනික දිලිත් ගෙන්නපු ඇන්ටිජන් පරීක්ෂාව එච්චර හොඳනම් අපි මොකටද ඩොලර් 50 දීලා PCR කරන්නෙ. රු1500 දීලා ඇන්ටිජන් එක කරගන්න දෙන්න පුලුවන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    රජයේ නිරෝධායනයද හෝටල් නිරෝධායනයද කියල අහන්නෙ ලංකාවට එන්න අවසර දෙන්න කලින් නේද? රජයේ නිරෝධායනය කියල කිවුවම අවසර දෙන්නෙ නෑ.
    nah dn airport ekenuth ahanawa paid da Government da kiyala. mulinma mage yaluwek eddi hotels pawa book kala. dn awata passe kelinma gihin danne hotel ekata ethanin pay karanna ona. Embassy eken fill karanna dena eketh tibba paid da government facility da kiala quarantine wenne
     
    • Like
    Reactions: Solo Rider