ලගදි ලන්කාවට ගිය අය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    nah dn airport ekenuth ahanawa paid da Government da kiyala. mulinma mage yaluwek eddi hotels pawa book kala. dn awata passe kelinma gihin danne hotel ekata ethanin pay karanna ona. Embassy eken fill karanna dena eketh tibba paid da government facility da kiala quarantine wenne
    එහෙමද? මට එවපු email එකක තිබුනා ලංකාවට යන්න අවසර දුන්නම එයා ලංකා එකේම යන්න ඕන, ටිකට් එක ගන්න වෙලාවට හොටෙල් එකට සල්ලි බඳින්න ඕන කියල. උඹ ෆ්ලයි කරේ එයා ලංකාද? එහෙම නෙමේනම් එයා ලංකා ෆ්ලයිට් උඹ ඉන්න රටේ නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    nah dn airport ekenuth ahanawa paid da Government da kiyala. mulinma mage yaluwek eddi hotels pawa book kala. dn awata passe kelinma gihin danne hotel ekata ethanin pay karanna ona. Embassy eken fill karanna dena eketh tibba paid da government facility da kiala quarantine wenne
    sirawa ta Sri Lankan witara da enna denne?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    sirawa ta Sri Lankan witara da enna denne?
    මට ආපු email එකේනම් එහෙමයි තිබුනේ. ඒකනෙ බන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. දැන් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගාන දෙගුනෙකින් වැඩි කරලා තියෙන්නේ. වෙන එයා ලයින් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගානෙන් බාගෙට යනවා.

    nqgF1c0.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,090
    113
    මට ආපු email එකේනම් එහෙමයි තිබුනේ. ඒකනෙ බන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. දැන් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගාන දෙගුනෙකින් වැඩි කරලා තියෙන්නේ. වෙන එයා ලයින් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගානෙන් බාගෙට යනවා.

    nqgF1c0.png

    මළ කරුමයක්නේ බං..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මට ආපු email එකේනම් එහෙමයි තිබුනේ. ඒකනෙ බන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. දැන් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගාන දෙගුනෙකින් වැඩි කරලා තියෙන්නේ. වෙන එයා ලයින් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගානෙන් බාගෙට යනවා.

    nqgF1c0.png
    mokakda me price check karana site eka?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    මට ආපු email එකේනම් එහෙමයි තිබුනේ. ඒකනෙ බන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. දැන් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගාන දෙගුනෙකින් වැඩි කරලා තියෙන්නේ. වෙන එයා ලයින් ශ්‍රී ලංකන් එකේ ටිකට් එකේ ගානෙන් බාගෙට යනවා.

    nqgF1c0.png

    ඕක තමයි ඇත්ත කතාව උන් කියන ෆ්ලයිට් උන්ගේ pcr බ්ලා බ්ලා
     
    • Like
    Reactions: malakadss

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ලඟදි එකෙක් ගියා ලංකාවට, ඌ විතරයි ගියේ. Airport එකේ පැය පහක් නවත්තගෙන ඉඳල තව flight එනකල්. බස් එකට නගිනකල් දන්නේ නැහැලු මොකද්ද quarantine facility එක කියල. ඌ කියපු විදියට අනුරාධපුරේ පැත්තේ තැනකට අරන් ගිහින් තිබ්බේ. ලක්ෂ එකහමාරක් ගත්තලු ඇතුල් වෙන කොටම. PCR දෙකක්ද කොහෙද කරාලු එකක් 15,000 ගානේ. ඌ නම් කිව්වේ මොකට ආවද කියල හිතුන කියල ඒ වෙලාවේ වැඩ ටික වෙන විදිය දැකල. කෝකටත් ලේස්ති වෙලා එන්න කියපන්. හැම එකාටම මෙහෙම චාටර් සීන් සෙට් වෙන්නේ නැතුවත් ඇති.
    තව එකෙක් ගියා ඕමාන් ඉඳල ලංකාවට. වයිෆ් අඳුරන ඩොකෙක්. ඌට army එකේ contact තිබිල වැඩේ ලේසියෙන්ම shape කරගෙන තිබුනලු. That's the Sri Lankan way.
    PCR 7500 EACH.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    එතෙර ශ්‍රමිකයන්ට ගෙදර එන්න අනුමැතිය ඕනේ නෑ​

    විදෙස්ගතව සිට මෙරටට පැමිණීනෙන ශ්‍රී ලාංකිකයින් ඒ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට මෙතෙක් පැවති නීතිය ඉවත් කිරීමට රජය ඊයේ (06) තීරණය කර ඇත.

    ඒ අනුව ඊයේ (06) සිට බලපැවැත්වෙන පරිදි අදාළ අවසර ලබා ගැනීම අහෝසි කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක බාලසුබ්‍රමනියම් කාන්දීපන් මහතා ලංකාදීපයට පැවසීය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉකුත් වසරේ මාර්තු 16 වැනිදා සිට මෙරට ගුවන් තොටුපොළ වල් වසා දැමීමට රජය තීරණය කළදා පටන් වසරකට ආසන්න කාලයක් තිස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකු හෝ , විදේශිකයෙකු මෙරටට පැමිණීමේදී විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතු බවට රජය තීරණය කර තිබිණි.

    නමුත් විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් මුහුණ පාන ගැටලු හා අපහසුතා සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය තවදුරටත් ක්‍රියාත්මක වීම අත්හිටුවූ බව ද කාන්දීපන් මහතා වැඩිදුරටත් කීය.

    විදෙස්ගත ලාංකිකයින්ට අමතරව විදේශීය නාවිකයින් වරායන් හෝ ගුවන් මගින් මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවට පනවා තීබූ තීරණයද අහෝසි කළ බවද හෙතෙම වැඩිදුරටත් කීය
    ------ Post added on Apr 6, 2021 at 8:30 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    lankawata singapore airlines enawa. eka sure mokada mage yaluwek awa
    හැම ජාතියකම ෆ්ලයිට්ස් එනවා බන්. මම දන්න කීප දෙනෙක්ම වෙන ෆ්ලයිට්ස් වල ගියා. ඒ යන එවුන් කොහොම යනවද දන්නෙ නෑ. අපිට තමයි එම්බසි වලින් කියන්නෙ ශ්‍රී ලංකන් යනවනම් විතරයි අවසර දෙන්න පුළුවන් කියල. වෙන ෆ්ලයිට් එකක යනවනම සිවිල් එවියේෂන් එකට කතා කරලා බලන්න කිවුවා. ලංකාවෙ ඉඳලා එතනට ගිහින් මූනට මූණ වැඩක් කරගන්න බැරි එකේ පිට රට ඉඳන් කෝල් කරලා රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න බැරි බව දැන දැන මම කෝල් කරා. හරි ගියේ නෑ. අනික ඔය ලංකාව ට්‍රාන්සිට් පොයින්ට් එකක් කරගත්ත ෆ්ලයිට්ස් කොහොමත් එනවා.

    දැන් බලපන් මුන් සරින් සැරේ එක එක දේවල් වෙනස් කරනවා. කොහේ හරි එක තැනක් තියනවද බලපන් හරියටම අද ඉඳන් වැඩේ වෙන්නෙ මොන රූල් එකටද කියල බලන්න. රාජ්‍ය ආයතන ටික සී සීකඩ බෙදලා දාලා ආයතන ටික එක එකාට බෙදලා දීලා. ඒ ආයතන අතර කිසිම අන්තර් සම්බන්ධතයවයක් නෑ. දැක්කනෙ පොල් තෙල් සීන් එක, එක ආයතනයක නිර්නායක නෙමේ අනෙත් ආයතනයේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: malakadss