Kiriyata monawa dunnath hoda kolla wage karanna epa
matat gahanna ona square adi 3000 ka wahalakata yard ekaka loan ekak dubnoth aniwa gahanawa
3 phase power gannawa eka 30A da 60A da ona agent ?
කැම්රි කොල්ල මටත් ඇරිය 42ට තිබ්බ ස්පිඩ් ඩ්‍රෆ්ට් එක 108යි අන්තිමට බුදු ගේමක් දීල ඩ්‍රෆ්ට් එක ක්ලියර් කරගත්තේ
එහෙම කරන්නේ නෑ කවදාවත්. මම කිරියේ 2012 ඉදල
මේ රූෆ් එකේ ඒරියා එක අනුව අනිවරෙන් ම 3Phase 60A වලට දෙන max කැපැසිටිය ගන්න පුළුවන්. 42kW වෙන්නම ගන්න පුළුවන්. Approval ගන්න ඕනේ CEB එකෙන්. ඒවා සේරම අපි කරලා දෙනවා. අමතර ගාස්තු නැත.
solar wala price ekai kadunama hadaa ganna ehama seen baluwama mata monthly light bill eka gewana eka hodai kiyal hithenawa.
හොද service එකක් දෙන company එකකින් කරගන්න කියන්නේ එකයි. පොලෙන් බදු ගන්නවා වගේ අඩුම තැනින් අරගන්න හොද නැ technology සම්බන්ධ දේවල්.
Contract Agreement කලින්ම ඉල්ලන් බලන්න..
------
Post added on May 26, 2023 at 8:11 AM
Apeth warehouse wala gahanna baluwa, ceb payment risky okun mulin gewala passe break karoth case. Agreement eayalata oni widiysta oni welawaka wenas karanna puluwan.
Net Plus කියල tariff එකක් තියනවා මචං. එක ට්‍රයි කරලා බලන්න.
ඔය වෙන්නප්පුවේ නේද ? වැඩේ කරනවා නම් කියන්න. මාත් මාරවිල.
------
Post added on May 26, 2023 at 8:14 AM