ලගදි සෝලා ගහපු උන් ඉන්න්වද.දැන් ගනන් කොහොමද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Kiriyata monawa dunnath hoda kolla wage karanna epa

    matat gahanna ona square adi 3000 ka wahalakata yard ekaka loan ekak dubnoth aniwa gahanawa

    3 phase power gannawa eka 30A da 60A da ona agent ?
    Apeth warehouse wala gahanna baluwa, ceb payment risky okun mulin gewala passe break karoth case. Agreement eayalata oni widiysta oni welawaka wenas karanna puluwan.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,931
    113
    5kw ගහන්න වැඩිපුර ටික විකුණලා ගානකුත් අතට ගන්න පුලුවන්
    මාත් recommend කරන්නේ 5.5kW තමයි. හැබැයි Unit 400-500ක් පාවිච්චි කරනව නම් තමයි එකේ හැබෑ වාසිය ලැබෙන්නේ.
    එහෙම නම් අනිවරෙන් අවුරුදු 3.5-4 යද්දී Breakeven වෙනවා
     
    • Like
    Reactions: iworld

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,931
    113
    Kiriyata monawa dunnath hoda kolla wage karanna epa

    matat gahanna ona square adi 3000 ka wahalakata yard ekaka loan ekak dubnoth aniwa gahanawa

    3 phase power gannawa eka 30A da 60A da ona agent ?
    කැම්රි කොල්ල මටත් ඇරිය 42ට තිබ්බ ස්පිඩ් ඩ්‍රෆ්ට් එක 108යි අන්තිමට බුදු ගේමක් දීල ඩ්‍රෆ්ට් එක ක්ලියර් කරගත්තේ
    එහෙම කරන්නේ නෑ කවදාවත්. මම කිරියේ 2012 ඉදල

    මේ රූෆ් එකේ ඒරියා එක අනුව අනිවරෙන් ම 3Phase 60A වලට දෙන max කැපැසිටිය ගන්න පුළුවන්. 42kW වෙන්නම ගන්න පුළුවන්. Approval ගන්න ඕනේ CEB එකෙන්. ඒවා සේරම අපි කරලා දෙනවා. අමතර ගාස්තු නැත.

    solar wala price ekai kadunama hadaa ganna ehama seen baluwama mata monthly light bill eka gewana eka hodai kiyal hithenawa.
    හොද service එකක් දෙන company එකකින් කරගන්න කියන්නේ එකයි. පොලෙන් බදු ගන්නවා වගේ අඩුම තැනින් අරගන්න හොද නැ technology සම්බන්ධ දේවල්.
    Contract Agreement කලින්ම ඉල්ලන් බලන්න..
    ------ Post added on May 26, 2023 at 8:11 AM

    Apeth warehouse wala gahanna baluwa, ceb payment risky okun mulin gewala passe break karoth case. Agreement eayalata oni widiysta oni welawaka wenas karanna puluwan.
    Net Plus කියල tariff එකක් තියනවා මචං. එක ට්‍රයි කරලා බලන්න.
    ඔය වෙන්නප්පුවේ නේද ? වැඩේ කරනවා නම් කියන්න. මාත් මාරවිල.
    ------ Post added on May 26, 2023 at 8:14 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    ලගදි සෝලෝ ගැහුවද අහන්නේ සෝලෝ කියන්නේ බඩුවක් ද 🙊
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,931
    113
    Patta asaye me solar system ekak gahanna but වඳුරු set ekak ennawa nitharama wahala uda sellam dana.un owa udata pannoth case neda?
    2023-05-26 08_15_47-JAM72S30-525-550-MR.pdf _ - Foxit PDF Reader.png

    හැම පැනල එකකටම snow load calculation එකක් එනවා. හරි විදිහට පැනල් ඉන්ස්ටෝල් කලොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වදුරෙක් උපරිම 20lbs වගේ වෙයි. එහෙම ගැටළුවක් නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,931
    113
    මට හිතෙන්නෙ දැන් නම් ඔන් ග්‍රිඩ් යන එක ලාබයි
    ආයෙම green loan දුන්නොත් , ඒ වෙද්දී CEB approval අරන් තිබ්බොත් 37 රේට් එකටම ගන්න ත් පුළුවන් වෙයි..
    IMF තීරණ එක්ක හුගක් වෙලාවට මේ අවුරුද්දේ අන්තිමට වගේ ලැබෙයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    බුලත් විටක් කාපන්.
    කරුන්කා දාල, වැඩිපුර හුනු දාල.

    කරුන්ක පොඩි කෑලි වලට කැඩෙන කන් ඉදල, කටට ගනින්

    කරුන්ක නිසා හොද රෆ් එකට දැනෙනවා, හුනු නිසා රස්නෙ වැඩි වෙනවා

    Cepa cepa
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    room 1k 2kda wadak na. gaana same. AC yanawa anm 3KW or up oni

    - 540 X 5 or 6 panels - 3-4laks
    - 3KW inverter - 2-3 lax
    - 24V = 2 Batteries / 48v = 4 batteries (2-3laks) / or lifepo4 (4 or 5 laks +)
    - wires and breakers (1-1.5 lak)
    - Fixtures and fixing - 1-1.5lak

    gaana hadaganin
     
    • Like
    Reactions: TechnWeb

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Net Plus කියල tariff එකක් තියනවා මචං. එක ට්‍රයි කරලා බලන්න.
    ඔය වෙන්නප්පුවේ නේද ? වැඩේ කරනවා නම් කියන්න. මාත් මාරවිල.
    ------ Post added on May 26, 2023 at 8:14 AM
    oww, eaka thanai baluwe. 3% loan eaka aran gewi gewi ynna danna baluwe.
    Karanna balala atha ariya, risky. Gewal walata gewanneth na hariyata constant dan.
    2019 karanna baluwe.

    ape pathe production nam patta 5KW walata 550 unit kiuwata enawa 715 unit wage.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    camera.lk ekenuth dan patangena thiyenne oya wede... :rolleyes2:
    හතුරෙකුට වත් SAKO බැටරි නම් ගන්න දෙන්න එපා. සමහර ඉන්වර්ටර් මොඩලුත් තියෙනවා චාටර්.

    මෙතන solar system එක බලන්නේ inverter එකේ කැපෑසිටිය විතරද? 3kW කියනකොට පැනල් දෙකකින් පුලුවන්ද? 🤔

    පැනල් දෙකෙන් 3KW ගන්න බෑ. 540W දැම්මත් 1KW වත් එන්නේ නැනේ. 𝟒𝟔𝟎𝐖 පැනල් දෙකෙන් නම් වැඩි වැඩක් කරගන්න බෑ . ලෝ PV ඉන්වර්ටර් එකක් ද දන්නේ නෑ.
    ------ Post added on May 26, 2023 at 4:29 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Apeth warehouse wala gahanna baluwa, ceb payment risky okun mulin gewala passe break karoth case. Agreement eayalata oni widiysta oni welawaka wenas karanna puluwan.
    Ehema puluwanda machan ?
    Adu rate loan ekk denawanam gahanawa ban mage yard eke

    කැම්රි කොල්ල මටත් ඇරිය 42ට තිබ්බ ස්පිඩ් ඩ්‍රෆ්ට් එක 108යි අන්තිමට බුදු ගේමක් දීල ඩ්‍රෆ්ට් එක ක්ලියර් කරගත්තේ
    කැම්රි කොල්ල මටත් ඇරිය 42ට තිබ්බ ස්පිඩ් ඩ්‍රෆ්ට් එක 108යි අන්තිමට බුදු ගේමක් දීල ඩ්‍රෆ්ට් එක ක්ලියර් කරගත්තේ
    එහෙම කරන්නේ නෑ කවදාවත්. මම කිරියේ 2012 ඉදල

    මේ රූෆ් එකේ ඒරියා එක අනුව අනිවරෙන් ම 3Phase 60A වලට දෙන max කැපැසිටිය ගන්න පුළුවන්. 42kW වෙන්නම ගන්න පුළුවන්. Approval ගන්න ඕනේ CEB එකෙන්. ඒවා සේරම අපි කරලා දෙනවා. අමතර ගාස්තු නැත.

    හොද service එකක් දෙන company එකකින් කරගන්න කියන්නේ එකයි. පොලෙන් බදු ගන්නවා වගේ අඩුම තැනින් අරගන්න හොද නැ technology සම්බන්ධ දේවල්.
    Contract Agreement කලින්ම ඉල්ලන් බලන්න..
    ------ Post added on May 26, 2023 at 8:11 AM

    Net Plus කියල tariff එකක් තියනවා මචං. එක ට්‍රයි කරලා බලන්න.
    ඔය වෙන්නප්පුවේ නේද ? වැඩේ කරනවා නම් කියන්න. මාත් මාරවිල.
    ------ Post added on May 26, 2023 at 8:14 AM
    Loan ekak denawada ban land ekak tiyala hari ganna adu rates walata

    dan tiyena ganan walata loan aran paduy
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,931
    113
    Loan ekak denawada ban land ekak tiyala hari ganna adu rates walata

    dan tiyena ganan walata loan aran paduy
    me tike rates wedi mchn.. adu unama loan ekak dala gahanna puluwan.. den ma ready una nam hodai Design karala , CEB clearance aran ehema thiyagaththa nam wasi. mokada load rate adu weddi unit ekata pay karana gana th adu wenna puluwan..

    mata contact details pm karanna. wede patan ganna kemathi nam. Design karala CEB clearance aran damu. satha pahak wath advance payment one ne mata