ලගදි ෆිශින් හට් ( Fishing Hut ) ගිය අය ඉන්නවද?

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ලගදි ෆිශින් හට් ( Fishing Hut ) ගිය අය ඉන්නවද?

    මචන්,
    ෆිශින් හට් ලගදි ගිය අය ඉන්නවද? ෆැමිලි එකට යන්න සුදුසු තත්වයක් තියෙනවද?

    සෑහෙන කාලයක ඉදන් යන්න හිටපු තැනක්, එක එක හේතු නිසා කල් ගියා....
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ටිකක් හොයල බලන්න අපි දැන් මාස 3 උඩදි යන්න බූක් කරන්න ගියහම කිව්ව ටික දවසකට වහල තියෙන්නෙ කියල.
     
    • Like
    Reactions: WaterMelon

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ටිකක් හොයල බලන්න අපි දැන් මාස 3 උඩදි යන්න බූක් කරන්න ගියහම කිව්ව ටික දවසකට වහල තියෙන්නෙ කියල.

    Ok thanks, Let's see if there's anyone else here...