ලගදි PCR Test කරපු අය ඉන්නවද ?

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    කීයක් ගීයාද ?

    කොතනින්ද කරෙ

    රිපෝර්ට් එක ලැබෙන්න කොච්චර දවසක් ගියාද ?
     
    • Like
    Reactions: castellain

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    nawaloke
    9500k d kohed
    ude kaloth edam ra 12t wage hambenaw
    drive thru karanna puluwan car eken bahinna one na
     
    • Like
    Reactions: NRTG

    liyoniko

    Junior member
  • Jul 1, 2020
    31
    10
    8
    Nawaloka Hospital colombo
    Nawalokema Doctor recomand karanam before do some other test 6000i otherwise 9000
    minimum 10hours yanwa its depend but within a day u can get the report
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Kalin appointment daanna oneda. Nathnam kelinma gihin karanna puluwan da , kochchara welawak yanawada wadeta
    Ape office eke set ekakata kara. Kalin appointment danna one. Wadeta paya bayagak wage gihin thiyenne. Umbata karanna kalin eka karana kenata kiyapan aluth glove dekak danna kiyala. Samahara hospital wala glove maru karala nalu.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Durdans, කලින් online pay කරලා book කරන්න ඕනි.. උදේ 8:20ට drive thru මට වෙලාව හම්බ වුනේ.. එදාම හවස 3ට වගේ results ආවා..
    සාම්පල් ගන්න යන්නේ තප්පර 20ක් වගේ, උගුරුනුයි, නහයෙනුයි..
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    Durdans, කලින් online pay කරලා book කරන්න ඕනි.. උදේ 8:20ට drive thru මට වෙලාව හම්බ වුනේ.. එදාම හවස 3ට වගේ results ආවා..
    සාම්පල් ගන්න යන්නේ තප්පර 20ක් වගේ, උගුරුනුයි, නහයෙනුයි..
    Drive thru kiyanne mokadda bn ?

    Site eka mokadda mcn. Book karana
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Nawaloka Hospital colombo
    Nawalokema Doctor recomand karanam before do some other test 6000i otherwise 9000
    minimum 10hours yanwa its depend but within a day u can get the report

    Nawaloka (kiribathgoda)Rs.8500 per person+ 1500 (safty clothes cost) per group.

    api factory walata gennala kale. 100kata kalath,10kata kalath 1500/- ekamayi.

    results within 24hrs.
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    Drive thru kiyanne, ubata wahane idamma sample denna puluwan, bahinna ooni naa
    https://www.durdans.com/appointments/index.php
    Mama yanne bike eke , එතකොට ?

    මේ දෙකට මොකද්ද දාන්නෙ කියලා දන්නෑනෙ 🤔

    Screenshot_20201204_144421.jpg
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Durdans, කලින් online pay කරලා book කරන්න ඕනි.. උදේ 8:20ට drive thru මට වෙලාව හම්බ වුනේ.. එදාම හවස 3ට වගේ results ආවා..
    සාම්පල් ගන්න යන්නේ තප්පර 20ක් වගේ, උගුරුනුයි, නහයෙනුයි..
    ado ridunada ? hachin yanna enawda ?