ලගදී ගෙවල් හදපු අය ඉන්නවාද

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    ලගදී ගෙවල් හදපු අය කවුද ඉන්න. කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න කොච්චර වියදමක් ගියාද වර්ග අඩියකට ?
    වර්ග අඩි 1000 ක Slab එකක් දාන්න කොච්චර කම්බි ගියාද ?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වර්ග අඩියක්,
    බඩු නැතුව 150 ක් විතර
    බඩු දාල 850ක් විතර
    බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි
     
    • Like
    Reactions: NRTG and D_Mad

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    වර්ග අඩියක්,
    බඩු නැතුව 150 ක් විතර
    බඩු දාල 850ක් විතර
    බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි

    uba badu aran dunnoth sqft ekak 650kin withara shape karaganna puluwan labour ekka...beams walata wenama yawi
     
    • Like
    Reactions: PHBhagya

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වර්ග අඩියක්,
    බඩු නැතුව 150 ක් විතර
    බඩු දාල 850ක් විතර
    බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි

    Me gaana hari. Sanstha kambi daala me wage gaanak yanne.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වර්ග අඩියක්,
    බඩු නැතුව 150 ක් විතර
    බඩු දාල 850ක් විතර
    බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි
    me gaana kanu dalaa okooma karannada ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math me dawas wala me subject eke inne ban.patta wiyadamak ban yanne.Thama kanu tikawath gahanna patan gatte na.land eke thappe badinna witharak 8lakhs withara gihin thiyenawa denata.thama eketh weda iwara na :( pissu hedenawa ban dan wedak karanna giyama.
     
    • Like
    Reactions: Darkseid

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    9 lacks withara yai
    dana kambi wala cement wala quality eka bass payemnts anuwa poddak ganan eha meha yai.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Giya Awrudde May wala

    115 lkr/sqft wage. Material api dala.

    Floor eken floor ekata price wedi wenawa hebei
    math me dawas wala me subject eke inne ban.patta wiyadamak ban yanne.Thama kanu tikawath gahanna patan gatte na.land eke thappe badinna witharak 8lakhs withara gihin thiyenawa denata.thama eketh weda iwara na :( pissu hedenawa ban dan wedak karanna giyama.

    9 lacks withara yai
    dana kambi wala cement wala quality eka bass payemnts anuwa poddak ganan eha meha yai.

    machanaththiwarama danne nathuwa niakan kanu gahala thattu thunakata 10*30 (300sqft) wage hall thuanak hadanna kiyak withar ayi da , (කොන්ක්‍රීට් ස්ලැබ් )
    kanu daala palaweni thattuwata hari adahasak ganna puluwanda ?