4.5lks wage yai
Lanwa or MelwaUba QT bars daanne monawada?
වර්ග අඩියක්,
බඩු නැතුව 150 ක් විතර
බඩු දාල 850ක් විතර
බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි
වර්ග අඩියක්,
බඩු නැතුව 150 ක් විතර
බඩු දාල 850ක් විතර
බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි
me gaana kanu dalaa okooma karannada ?වර්ග අඩියක්,
බඩු නැතුව 150 ක් විතර
බඩු දාල 850ක් විතර
බඩු වලටත් එක්ක ලක්ශ.8.5ක් විතර යයි
ඔය විස්තර අරන් ටිකක් කල්. මට මතක විදිහට කනු නැතුවme gaana kanu dalaa okooma karannada ?
Giya Awrudde May wala
115 lkr/sqft wage. Material api dala.
Floor eken floor ekata price wedi wenawa hebei
math me dawas wala me subject eke inne ban.patta wiyadamak ban yanne.Thama kanu tikawath gahanna patan gatte na.land eke thappe badinna witharak 8lakhs withara gihin thiyenawa denata.thama eketh weda iwara napissu hedenawa ban dan wedak karanna giyama.
9 lacks withara yai
dana kambi wala cement wala quality eka bass payemnts anuwa poddak ganan eha meha yai.