මේකේ https://myslt.slt.lk/ එකට ලොග් වෙන්නේ කොහොමද? Telephone කියන එකෙන්ද Broadband කියන එකෙන්ද? මගේ ෆෝන් එකට මෑසේජ් එකක් නම් ආවා username for your broadband connection is *********@sltbb කියලා. තව පාස්වර්ඩ් එකකුත් ආවා. ඒත් ලොග් වෙන්න බෑනේ
Thanks මචන් මේ වගේ කතාවක් තමයි මටත් කිව්වෙ කෝල් කරාම. දවස් දෙක තුනකින් ආයි බලන්න ඕනේfiber deela giya gaman ookta reg wenna be. customer care cl klma kiwwe unge side eke acc details finalize wela ne kiyla. SLT side eken acc eka hariyta setup wenna tika dawasak giya. Better contact customer care.
*********@sltbb ekath ekka ena password use une 1st time router eka activate krnna wage mathaka.(not sure).
Customer care cl klma oka solve krgnna lesi.