ලගදී SLT FIBER ගත්ත අය ඉන්නවද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේකේ https://myslt.slt.lk/ එකට ලොග් වෙන්නේ කොහොමද? Telephone කියන එකෙන්ද Broadband කියන එකෙන්ද? මගේ ෆෝන් එකට මෑසේජ් එකක් නම් ආවා username for your broadband connection is *********@sltbb කියලා. තව පාස්වර්ඩ් එකකුත් ආවා. ඒත් ලොග් වෙන්න බෑනේ

    1658508181085.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කලින් dashboard එකේ credentials වලින් log වෙන්න බැහැ බන්
    MySLT acc එකක් telephone කියන එකෙන් create කරගන්න
    සාමාන්‍ය website එකකට log වෙනවා වගේම තමයි

    login වෙන්න තියෙන්නේ uname or email එකයි pass එකයි ගහලා
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    fiber deela giya gaman ookta reg wenna be. customer care cl klma kiwwe unge side eke acc details finalize wela ne kiyla. SLT side eken acc eka hariyta setup wenna tika dawasak giya. Better contact customer care.

    *********@sltbb ekath ekka ena password use une 1st time router eka activate krnna wage mathaka.(not sure).
    Customer care cl klma oka solve krgnna lesi.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Option 1 ) Telephone Number - 011X XXX XXX , Bill eke account number ekai, - XXX XXX XXX , owner NIC and - XXXXXXXXXV
    Option 2) Kalin Usage baluwe? user name Password denna
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    fiber deela giya gaman ookta reg wenna be. customer care cl klma kiwwe unge side eke acc details finalize wela ne kiyla. SLT side eken acc eka hariyta setup wenna tika dawasak giya. Better contact customer care.

    *********@sltbb ekath ekka ena password use une 1st time router eka activate krnna wage mathaka.(not sure).
    Customer care cl klma oka solve krgnna lesi.
    Thanks මචන් මේ වගේ කතාවක් තමයි මටත් කිව්වෙ කෝල් කරාම. දවස් දෙක තුනකින් ආයි බලන්න ඕනේ
     
    • Like
    Reactions: thilina_k

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ෆයිබර් දුන්න ගමන් බෑ. සතියක් විතර යනවා උන්ගේ සිස්ටම් එකේ කම්ප්ලීට් වෙන්න. පස්සේ තමයි පුලුවන්
     
    • Like
    Reactions: Sams.Ryo