||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hari hari uba hinda sama giwisumak gahamu :rofl: aniwa mata mekata loku thanagen honda tikak ahaganna wenawa :P ube charater eka balala thamai approve karanne :cool:
    චරිතේ අමු වල්:shocked::lol::P
    ගේම විතරයි
    කවුද ඔය ලොකු තැන???
    එන්න කියපිය:frown:
    මට ලොකු නෑ කවුරුත්:dull:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    චරිතේ අමු වල්:shocked::lol::P
    ගේම විතරයි
    කවුද ඔය ලොකු තැන???
    එන්න කියපිය:frown:
    මට ලොකු නෑ කවුරුත්:dull:

    mage CID eka dala uba gana hewwa labunu thorathuru rahasi gathai :P mata siddiya mattu :rofl: pawasu wadan mehi pala kirima akapai ;) ayeth wadiya awoth nerapa damanu labe :frown:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මං කිව්ව කියලා හිතාගනින්:frown:
    පැණි ගස
    මෑ වැල
    බන්ඩක්කා කරල:angry:

    :lol: pawasu wadan e tharamata darunuda ayyandi :rofl: waraka gediyata waha watunu maa wawlek se elli inda hena gahuwa wage eka paratama athurudahan une wena kumana hethuwak nisada :P pawasuwa manawa :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    embaras.gif
    මේ මොකෑ මේ වෙලා තියන වින්නැහිය.....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    hondai itin :yes: me loku ayye mage oya thread deka thunatath bump ekak dapanko :D "ටොයින්" කියල දාන්නෙ නැතුව "උඩට" කියල දාපන් හොඳේ :lol::rofl::P

    ටොයින් කියන්නේ මගේ බම්ප් ස්ටයිල් එක:cool:
    උඔ උඔට කියලා එකක් හදාගනින් උඩට කියලා:lol::lol:
    ත්‍රෙඩ් දාලා තියෙන්න එපැයි බම්ප් කරන්න:P

    :baffled::baffled: මැටි පූසාගෙ පැහැදිලි ඊ රුසියාව :dull:
    ඕවා ගනනං ගන්න එපා පූ අයියා..:sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    aries_zm.gif

    ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක්‌ ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක්‌ වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්‌ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ලැබීමට ඉවහල් වනු ඇත.

    :love::yes::yes::love:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    කුම්භ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වනු ඇත. රවි ග්‍රහයා බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නට පූර්ණ දෘෂ්ටි හෙළීම යහපත්ය. තේජවන්ත පෙනුමක්‌ ඇති, ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත අය වෙති. උසස්‌ ප්‍රභූවරුන්ගේ ඇසුරට නිතැතින්ම ප්‍රිය වේ. පාලන කටයුතු පිළිබඳවද දක්‍ෂතාවයක්‌ ඇත. සහකාරිය තනි තීරණ මත කටයුතු කරන අහංකාර තැනැත්තියක්‌ වීම නිසා යුග දිවි ගමනට බාධක එල්ල වීමට ද ඉඩප්‍රස්‌තාව ඇත.


    oya tiyenne adena cn ekak :(