ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං මොකද්ද කේස් එක කියපංකො.. ඒ ගොල්ලන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්ඩ කලින් මම මම මොකද්ද ප්‍රශ්ණෙ කියල හරියටම දැනගත්තනං හොඳයි කියල හිතෙනවා :(

    හොඳම දේ ජ්‍යෝතීර්වේදියෙක් හම්බෙලා ප්‍රශ්නේ කතා කරන එක.ඔන්ල්යින් ලියන්ඩ අමාරුයි.සරලව කිව්වොත් වැන්දඹු දෝෂ තියෙනව කේන්දර දෙකේම.නමුත් ඒ දෝෂ දෙක කේන්දර දෙකේ තියෙන්නේ දෙවිදිහකට.දෝෂ භංග වන විදිහකට නෙමේ තියෙන්නේ.

    උඹල දෙන්නට සල්ලි තියෙනව නම් ඉංදියාවට ගිහිල්ල ඔය දෝෂය නැතිකරන පූජාවක් කරපල්ල.මමත් හැබැයි ඒ ගැන විස්තර හරියටම දන්නේ නෑ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::

    වෙන අය නම් කිව්වේ විවාහය නම් ෆුල් අප්සෙට් කියලා....උබට කවදාවත් බදින්න වෙන්නේ නැහැ කිවා.. :growl::growl::growl::growl:

    අනේ තරහ නැතුව ආයිමත් පොඩ්ඩක් ඕක බලලා එහෙම එකක් තියේද බලනවද අයියේ..;)

    අපෝ නෑ උඹ බඳිනව.හොරෙන් හරි බඳිනව ඒක ෂුවර්.:rofl:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    අපෝ නෑ උඹ බඳිනව.හොරෙන් හරි බඳිනව ඒක ෂුවර්.:rofl:

    හපොයි අයියා මගුලක් කතා කරනවා...හිටිය කෙල්ලත් දාලා ගියා...:shocked::shocked:

    බලපු හැමෝම කිව්වේ කුජයි.සනියි තියෙන තැන් හොද නෙලූ :sorry:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :(:(:(

    meka mn podi kale hadapu eka bt ara soft eken beluwahama meka tikak wenas wenawane ai aiye e ? ( lagneth ekkama )

    75dk.jpg

    tc5l.jpg

    මේව ඔන්ල්යින් විසඳනව කියන්නේ ගුරුමුට්ටි වමාරන්ඩ වෙනව කියන එක.කවුරුත් ජීවිතේට නිකන් කරන්නේ නෑ.:rofl:

    උඹ පවුලේ එකම කොල්ලද?:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හොඳම දේ ජ්‍යෝතීර්වේදියෙක් හම්බෙලා ප්‍රශ්නේ කතා කරන එක.ඔන්ල්යින් ලියන්ඩ අමාරුයි.සරලව කිව්වොත් වැන්දඹු දෝෂ තියෙනව කේන්දර දෙකේම.නමුත් ඒ දෝෂ දෙක කේන්දර දෙකේ තියෙන්නේ දෙවිදිහකට.දෝෂ භංග වන විදිහකට නෙමේ තියෙන්නේ.

    උඹල දෙන්නට සල්ලි තියෙනව නම් ඉංදියාවට ගිහිල්ල ඔය දෝෂය නැතිකරන පූජාවක් කරපල්ල.මමත් හැබැයි ඒ ගැන විස්තර හරියටම දන්නේ නෑ.
    හ්ම්ම්.. එහෙම කරල බලන එක තමයි හොඳ.. හොඳ ජ්‍යෝතීර්වේදියෙක්හම්බවෙන එක..
    ම‍‍ගෙ රස්සාව ගැන මොකද බං කියන්න තියෙන්නෙ..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හපොයි අයියා මගුලක් කතා කරනවා...හිටිය කෙල්ලත් දාලා ගියා...:shocked::shocked:

    මම මූණට නොකියපු පලාපලේ උඹම කියා ගත්ත.උඹත් එක්ක කෙල්ලෙකුට වැඩි කාලයක් ඉන්ඩ නම් බෑ.ඒකයි කියන්නේ කේන්දර බලල කසාද බැඳපන්.හොඳට මොල් තියෙන කෙල්ලෙක්ම තමා උඹට සෙට් වෙන්නේ.:P
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    මේව ඔන්ල්යින් විසඳනව කියන්නේ ගුරුමුට්ටි වමාරන්ඩ වෙනව කියන එක.කවුරුත් ජීවිතේට නිකන් කරන්නේ නෑ.:rofl:

    උඹ පවුලේ එකම කොල්ලද?:P

    නෑ මට අයිය කෙනෙක් ඉන්නව, මට තෙරෙනව ඔය මෙතන ගොඩක් අයට ලොකු උදවුවක් කරන්නෙ , මම ගිය සතියෙ වෙලව බලන්න දිල ගත්ත එකෙ කෙන්දර සටහනත් ඔය soft එකෙ විදිහට අවිත් තියෙන්නෙ එකට තම ලියල තියෙන්නෙ ,මන් දන්නෑ කොකද හරි කියල අවුල තියෙන්නෙ මගෙ දනු ලග්නෙ සටහනට මගෙ gf ge හදහන shape ekata ගලපෙනව, ඔක වෙනස් උනොත් මන් ඉවරයි (4 yrs love ekata ), ඈයි ම්න් විතරද අහුවෙ මොකක් හරි අයුලක්ද? :( :(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නෑ මට අයිය කෙනෙක් ඉන්නව, මට තෙරෙනව ඔය මෙතන ගොඩක් අයට ලොකු උදවුවක් කරන්නෙ , මම ගිය සතියෙ වෙලව බලන්න දිල ගත්ත එකෙ කෙන්දර සටහනත් ඔය soft එකෙ විදිහට අවිත් තියෙන්නෙ එකට තම ලියල තියෙන්නෙ ,මන් දන්නෑ කොකද හරි කියල අවුල තියෙන්නෙ මගෙ දනු ලග්නෙ සටහනට මගෙ gf ge හදහන shape ekata ගලපෙනව, ඔක වෙනස් උනොත් මන් ඉවරයි (4 yrs love ekata ), ඈයි ම්න් විතරද අහුවෙ මොකක් හරි අයුලක්ද? :( :(

    මෙහෙම උඩින් බලල කියන්ඩ බෑ මල්ලි.
    ලග්න මාරුවෙන වෙලාව්ක ඉපදිලා තියෙන්නේ.එහෙනම් ධනු එක හරි ඇති.කොහොමත් ඒකේ හැටියට එක්කෝ සහදෝරයෝ නෑ නැත්තම් පවුලේ බාලම සහෝදරයා
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    මෙහෙම උඩින් බලල කියන්ඩ බෑ මල්ලි.
    ලග්න මාරුවෙන වෙලාව්ක ඉපදිලා තියෙන්නේ.එහෙනම් ධනු එක හරි ඇති.කොහොමත් ඒකේ හැටියට එක්කෝ සහදෝරයෝ නෑ නැත්තම් පවුලේ බාලම සහෝදරයා

    බොහොම ස්තුතියි අයියෙ... :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    don't ask for horoscope watching pls.........

    68HE0hX.gif

    අඩේ මේ රාජ යෝග කේස් එක මොකද්ද බං සිද්දිය.. මමයි මලයයි දෙන්නම රාජ යෝගෙන් ලු ඉපදිලා තියෙන්නෙ.. බලපු හැම තැනින් ම කීව.. රාජ යෝගෙ උනාට බලු වෙලානෙ බං ඉන්නෙ ඇයි ඒ
    2.gif
    මොකද්ද ඔය යෝගෙ විශේෂත්වෙ.. නිකං දැනගන්න ඇහුවෙ ඉතින්
    2.gif

    නිල් තීන්ත ඇගෙ හලාගත්ත හිවලාගෙ කතාව මතක් උනා:rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තම කේන්ද්‍රයේ ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට

    එක් එක් ලග්නවලට හිමි ලග්නාධිපති ග්‍රහයෝ.

    මේෂ - කුජ

    වෘෂභ - සිකුරු

    මිථුන - බුධ

    කටක - සඳු

    සිංහ - රවි

    කන්‍යා - බුධ

    තුලා - සිකුරු

    වෘෂ්චික - කුජ

    ධනු - ගුරු

    මකර - ශනි (සෙනසුරූ

    කුම්භ - ශනි (සෙනසුරූ

    මීන - ගුරු

    ලග්නාධිපති ලග්නයේ නම්

    උත්සාහයෙන් දියුණු වේ.හෙතම විසින් බලවත් චරිතයක් ගොඩ නගයි.ඔරොත්තු දීමේ ශක්තිය ප්‍රබලය.

    ලග්නාධිපති 2 ඒ නම්

    ධනය උපයන මාර්ග වලින් ජීවිතය සාර්ථක කර ගැනීමට වෙර දරයි.කරනා සෑම දෙයකින්ම යනෙන සෑම ගමනකින්ම මුදල් සෙවීමට උත්සාහ දරයි.

    ලග්නාධිපති 3 ඒ නම්

    ලග්නාධිපති කේන්ද්‍රයේ 3 වැන්නේ නම් හෙතම ධෛර්යවන්ත පුද්ගලයෙකි.තම සහෝදර වර්ගයා කෙරෙහි බැඳීම් සහිතයි.ලග්නාධිපති ග්‍රහයාගේ ස්වභාවය අනුව සහෝදර කාරකාදීන්ට සුබද අසුබද කිව හැක.උදා - කුජ නම් බාලයන්ට අපලයි.ශනි නම් සහෝදරයන්ට අපලයි හෝ සහෝදර සහෝදරීන්ගෙන් ලැබීම් විරහිතයි.

    ලග්නාධිපති 4 ඒ නම්

    නිවාස යාන වාහන ලැබීමට හොඳ පිහිටීමකි.ජන්මියා ගුප්ත විද්‍යා කෙරේ යම් නැඹුරුවක් පවතී.බලවත්ව පිහිටියේ නම් ඉතා සුභයි.කෙසේ හෝ ජීවනකාලය තුල ඉඩම් වාහන ගේ දෝර අත්පත් කර ගනී.

    ලග්නාධිපති 5 ඒ නම්

    ජන්මියාට යහපත් අධ්‍යාපනයක් ද ප්‍රේමනීය විවාහයක්ද ඇබෙන අතර තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්ද ලබා දේ.

    ලග්නාධිපති 6 ඒ නම්

    එතරම් සුභ පිහිටීමක් නොවේ.ණය වීම , රෝගී වීම , නිරතුරු අනුන් යටතේ සේවය කිරීමට සිදුවීම ආදිය නිසා අනාගත අපේක්ෂාවන් ජයග්‍රහනය කිරීමට සිදු වන්නේ අපහසුවෙනි.

    ලග්නාධිපති 7 ඒ නම්

    වාසනාවන්ත පිහිටීමකි.උසස් අයගේ ඇසුර ලබයි.ප්‍රේමයට ආදරයට නැබුරු වේ.විවාහයෙන් පසු ජීවිතය තව තවත් සාර්ථක වේ.

    ලග්නාධිපති 8 ඒ නම්

    සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.

    ලග්නාධිපති 9 ඒ නම්

    වාසනාවන්ත පිහිටීමකි.දැහැමි වේ.ආගමට ලැදි වේ.පිය පාර්ශවයෙන් දේපල හිමි විය හැක.උසස් තනතුරු දරයි.ජීවිතයේ අවසාන භාගය ගෞරවය ලබන තත්වයකට පත්වේ.ලග්නාදිපති ග්‍රහයා කුජ හැර අනෙකෙකු වී සුභව පිහිටා ඇත්නම් යහපත් ලෙස මැරී යහපත් තැනක උපදී.

    ලග්නාධිපති 10 ඒ නම්

    සුභ පිහිටීමකි.උසස් තනතුරු ලාහ ලැබේ.පියාගේ බැඳියාව වැඩිය.තම සිතුම් පැතුම් ජයගත හැකි වේ.

    ලග්නාධිපති 11 ඒ නම්

    ආර්ථික අතින් අඟහිඟකම් නැත.වැඩි දෙනෙකු හා බැඳීම් අනුග්‍රහය සහිතය.කෙසේ හෝ ලැබේ. ප්‍රාර්ථනා ඉටුවේ.

    ලග්නාධිපති 12 ඒ නම්

    එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.

    don't ask for horoscope watching pls.........

    Machan mage 3 lagnadipathi balawath eth mata kisima hodak nane bn :(:(:(:(:(