![]()
මගෙ කේන්දරෙත් පොඩ්ඩක් බලාගන්න පුල්වන්ද..?
![]()
කටින් පිටවන සෑම වචනයක්ම දහපාරක් හිතල කතා කරපන්.පුලුවන් නම් කටට ෆිල්ටර් එකක් දාගනින්.උඹේ කටම තමා උඹේ හරහට හිටින්නේ.

![]()
මගෙ කේන්දරෙත් පොඩ්ඩක් බලාගන්න පුල්වන්ද..?
![]()

වටින කේන්දරයක් වගේ.ඒත් මේ ටිකෙන් එකක් කියන්ඩ පුලුවන්.අනාගතේ පිනට දහමට බර හොඳ චරිතයක් විත්තිය නම්.සම්පූර්ණ දත්ත නැතුව කියන්ඩ අමාරුයි.බලමු ඉස්සරහට එන ඒරාෂ්ඨකේදි කොයි පැත්තට කැරකෙයිද කියල.

kaala sarpa kiyanne.. kendare kotu 5k da koheda eka digatama empty nam.
menna me wage. mage eke 12 kotuwe idala 4 weni kotuwa wenakal kotu tika his.
![]()
සම්පූර්ණ දත්ත kiyanne monawada pawusi ayye?![]()
.මොනව කරන්ඩද මම කොහොමද මහ ගොඩක් ලියන්නේ.හැම එක්කෙනාටම ගොඩ ගොඩ ලිය ලිය එවන්ඩ එහෙම අමාරුයි
.අනිත් එක ඒක සාර්ථක ක්‍රමයකුත් නෙමේ.ඒකයි මෙහෙම වචනයක් දෙකක් හරි කියන්නේ.මචං ෆවුසි, මගෙ කේන්දරේ පොඩ්ඩක් බලල දෙන්න පුළුවන්ද.. කේන්දරයක් හදල නං නෑ මම.. උපන් වෙලාවනං දන්නවා..
නිවාස යාන වාහන ලැබීමට හොඳ පිහිටීමකි.ජන්මියා ගුප්ත විද්‍යා කෙරේ යම් නැඹුරුවක් පවතී.බලවත්ව පිහිටියේ නම් ඉතා සුභයි.කෙසේ හෝ ජීවනකාලය තුල ඉඩම් වාහන ගේ දෝර අත්පත් කර ගනී.![]()

860616 : හවස 6:44ගොඩක් නම් ලියන්ඩ බෑ බන්.විස්තර දාපන්කෝ
රස්සාවයි පරස්තාවයි දෙක විතරක් දැනට කියපං කෝ
ඔක්කොම බලන්ඩ වෙලාවක් නම් නෑ බන්.අරහේ ෆේස්බුක් එකේ උන් මට සුද්ද සින්හලෙන් බැනල එවනව බලන්නැද්ද කියල අහල.මොනව කරන්ඩද මම කොහොමද මහ ගොඩක් ලියන්නේ.හැම එක්කෙනාටම ගොඩ ගොඩ ලිය ලිය එවන්ඩ එහෙම අමාරුයි
.අනිත් එක ඒක සාර්ථක ක්‍රමයකුත් නෙමේ.ඒකයි මෙහෙම වචනයක් දෙකක් හරි කියන්නේ.
නවාංශකේ මොකක්ද?
කුම්භ ලග්නෙට ඒක ඒකේ හොඳකුත් තියෙනව නරකකුත් තියෙනව.හොඳට මනස වෙහෙසල දුර හිතන්ඩ පුලුවන්.ගුප්ත විද්‍යාවන් ගැන හොඳ දැනුමක් ඇති වෙනව.ඒ වගේම ඉතින් ඒකේ අනිත් අතට නරක පැත්තකුත් තියෙනව.8 වැන්නේ ඉන්න ග්‍රහයෙක්ගේ දශාවක් හරි අතුරු දශාවක් හරි ඒරාෂ්ඨකත් එක්ක වගේ සෙට් වුනොත් 8 වැන්නේ ඉන්න ග්‍රහයෙක් හා සම්බන්ද කේස් උදාහරණයක් විදිහට බුධට මොලේ හින්දම කොට උඩ යන්ඩත් බැරි නෑ.පැරලයිස් කියන්නේ.ඒව ඉතින් බලන්ඩ ඕනේ.මෙහෙම නිකන් කියන්ඩ අමාරුයි.
dhanu machan860616 : හවස 6:44
කමක් නෑ මචං ලාවට බලපංරස්සාවයි පරස්තාවයි දෙක විතරක් දැනට කියපං කෝ
![]()
අප්පටසිරි එන අවුරුද්දෙ බඳින්නනෙ හිතං හිටියෙ.. රස්සාව මොකෝ..පරස්ථාව ගැන නම් පොඩී කොස්සක් තියෙනව.හෙට 9න් පස්සේ බලමු මේක.


පරස්ථාව ගැන නම් පොඩී කොස්සක් තියෙනව.හෙට 9න් පස්සේ බලමු මේක.
මොකද බං "ඒක්" ගාන්නෙ? බඳින එක නරක දෙයක්දmewa balana time ekakuth tiyenawa pawusi ayye?

මොකද බං "ඒක්" ගාන්නෙ? බඳින එක නරක දෙයක්ද![]()
හිහි... හොඳට බලල දියං මචං..නැතුව![]()
බඳින එකනං බඳින්නත් ඕනෙ හොඳද.. 
