ලගින් ඇසුරු කරපු එකෙක්ට පොසිටිව්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ලගින් ඇසුරු කරපු එකෙක්ට පොසිටිව් වෙලා. ජුලි 31 වෙනිද වගේ තමා ඌට symptoms පෙන්නන්න ගත්තේ. මාත් එක්ක අන්තිමට ඇසුරු කරේ 29 වෙනිදා.

    දැනට දවස් 8ක් වෙනවා කන්ටැක්ට් වෙලා. දැනට මට කිසි අමාරුවක් දැනෙන්නෙ නෑ. August 1st වගේ නම් ලොකු ඔලුව කැක්කුමක් ඇල්ලුවා. එච්චරම තමයි. කන්ටැක්ට් උන කෙනා Symptoms ගැන මාත් එක්ක කියපු දවසෙ ඉදන් මමත් quarantine උනා උපරිමයෙන් කාමරේට වෙලා.

    උට අද පොසිටිව් කියල රිපොර්ට් එක ආපු නිසා මාත් කරගන්න එක හොදයි නේද?
    කිසි අමාරුවක් නැතත් එක පාරට හුස්ම ගන්න බැරිවෙලා යනවා කියල අහල තියෙනවා. දැනට නම් කිසි අවුලක් නෑ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama

    ලඟින් කීවෙ කොච්චර ලඟින්ද බන්​

    එක මේසේ ඉදන් කෑවා මාස්ක් ගලෝල. ඔෆිස් එකෙ බන්. විනාඩි 10ක් 20ක් වගේ මාස්ක් ගලෝගෙනත් ඉන්න ඇති. මතක නෑ
    කෑමත් ශෙයාර් කරගන්න ඇති
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Antigen ekak karaganin hithe sake yanna.

    Antigen or PCR කරන්න ඔතනට එන්නෙත් රිස්ක් එකක් තියෙන අය නිසා බයයි බන් දැන් යන්නත්. මාස්ක් ගලවන්නත් වෙනවනෙ

    den nikan pcr karan ne privet antigen karoth misak
    හේමාස් එකේ කරනව කීව. හෙට එන්න කීව
    ------ Post added on Aug 6, 2021 at 10:03 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,441
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලගින් ඇසුරු කරපු එකෙක්ට පොසිටිව් වෙලා. ජුලි 31 වෙනිද වගේ තමා ඌට symptoms පෙන්නන්න ගත්තේ. මාත් එක්ක අන්තිමට ඇසුරු කරේ 29 වෙනිදා.

    දැනට දවස් 8ක් වෙනවා කන්ටැක්ට් වෙලා. දැනට මට කිසි අමාරුවක් දැනෙන්නෙ නෑ. August 1st වගේ නම් ලොකු ඔලුව කැක්කුමක් ඇල්ලුවා. එච්චරම තමයි. කන්ටැක්ට් උන කෙනා Symptoms ගැන මාත් එක්ක කියපු දවසෙ ඉදන් මමත් quarantine උනා උපරිමයෙන් කාමරේට වෙලා.

    උට අද පොසිටිව් කියල රිපොර්ට් එක ආපු නිසා මාත් කරගන්න එක හොදයි නේද?
    කිසි අමාරුවක් නැතත් එක පාරට හුස්ම ගන්න බැරිවෙලා යනවා කියල අහල තියෙනවා. දැනට නම් කිසි අවුලක් නෑ
    puka deepu ekekda ponnaya?
    :P
     
    • Angry
    Reactions: VPS09

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    අවුලක් නැතුව ඇති...නැත්නම් මෙලහට වැඩේ පත්තු වෙන්න ඕනෙ.කෝකටත් චෙක් කර ගනින් හෙට
     
    • Like
    Reactions: VPS09

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උඹට සෙට් වෙලා නෑ පුතා.... ඒත් පරිස්සමින්...... බෙටාර්ඩීන් ගාගල් එකක් ගෙන්වාගෙන උගුර හෝදන්න. ඩෙල්ටා නම් දැනටම පෙණහැල්ලට බැහැලා සිම්ටොම්ස් නැතිව.

    ආත්ම ශක්තිය ගන්න..... එබෝලා ලෙඩ්ඩු බේරණවා කියලා දැඩි සේ කැපවුණ ඩොක්ටර් විතරක් බේරුණ කතාව ක් අහලා තියෙනවා.....
     
    • Like
    Reactions: offbeat and VPS09

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    covid + unwath dawas 10 gedara ewana nisa ubata ona nathi wei ban... roga lakshana enawa nam ubata athi wenna time hari.. tawa dawas 2i ne... uba therenawa neh podi hari sema gathiyak thiye nam... vitamin c bonna. 500mg dekak wath dawasaata(total 1000mg).... unuwathura tikak rasneta bonna.... suwa daraniya daily bonna dawasta 2 parak.... steam karanna...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    උඹට සෙට් වෙලා නෑ පුතා.... ඒත් පරිස්සමින්...... බෙටාර්ඩීන් ගාගල් එකක් ගෙන්වාගෙන උගුර හෝදන්න. ඩෙල්ටා නම් දැනටම පෙණහැල්ලට බැහැලා සිම්ටොම්ස් නැතිව.

    ආත්ම ශක්තිය ගන්න..... එබෝලා ලෙඩ්ඩු බේරණවා කියලා දැඩි සේ කැපවුණ ඩොක්ටර් විතරක් බේරුණ කතාව ක් අහලා තියෙනවා.....

    ඒක තමා බන් බය. ඩෙල්ටා පෙනහල්ලට බැහල හුස්ම ගන්න අමාරු වෙනකම් සිම්ප්ටොම්ස් පෙන්නන්නෙ නැනෙ. 🤧

    Pvt antigen karanna kiyak yanawada
    2500යි
    ------ Post added on Aug 6, 2021 at 10:51 PM

    ජුන්ඩො දෙන්න ඇතිල්ලෙන ගානට මම හිතන්නෙ බන්..
    කෙල්ලෙක් බන්
    ------ Post added on Aug 6, 2021 at 10:52 PM

    covid + unwath dawas 10 gedara ewana nisa ubata ona nathi wei ban... roga lakshana enawa nam ubata athi wenna time hari.. tawa dawas 2i ne... uba therenawa neh podi hari sema gathiyak thiye nam... vitamin c bonna. 500mg dekak wath dawasaata(total 1000mg).... unuwathura tikak rasneta bonna.... suwa daraniya daily bonna dawasta 2 parak.... steam karanna...

    පොඩී සෙම ගතියක් නම් තියෙනවා බන්. ඒක කොහොමත් ඉදල හිටල එනවා.

    කේස් එකකට තියෙන්නෙ සිම්ප්ටොම්ස් නැතුවත් පෙනහලු ආසාදනය වෙලා හුස්ම ගන්න එක පාරටම අමාරුවෙනවා කියල අහල තියෙනව.

    ස්ටීම් කරා දිගටම. විටමින් C එකත් ගැහුවා.
    ------ Post added on Aug 6, 2021 at 10:56 PM
     
    • Sad
    Reactions: lilman

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    උබට අවුලක් වෙන එකක් නෑ. පරිස්සම් වෙන්න ඕණ අපි උපරිමයෙන්ම.
    office වල කෑම කනකොට තමයි බන් අවුල්. මාස්ක් එක ගලවන්නේ එතකොටනේ
    හ්ම්ම් ඔවු බන්.