ලගින් ඇසුරු කරපු එකෙක්ට පොසිටිව්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Boruwata pcr karannepa.
    Corona hedunat pcr nokara gerata wela isolate wena eka hoda. Amaruwak nettan. Dan hotel, hospital okkoma full. Owalata giya pattama katta. Katta kapu ewn danno oke amaruwa.
    Pcr eka possitive una gaman watetama report weno .maara kattak
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama

    දැන් ගෙදරමලු නේද බන් තියන්නෙ අමාරු නැත්නම්

    PCR කරන්න යන එකත් රිස්කී නේද මචන්ලා, ඔතනට එන්නෙ ඔක්කොම අවුලක් ගියපු එවුන් නෙ. මාස්ක් ගලවන්නත් වෙනවනෙ රිස්කී තැනක ඉදන් 🤧
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    12 days yanaka inna epa bn me case ekkka
    ඔව් බන් දිල ආව. ඒත් දැන් ඊට වඩා හිතට බයයි බන්. නවලෝකෙ කොරෝන පොසිබල් ලෙඩ්ඩු මැද්දේ මාස්ක් එක විනාඩි 2ක් ගලවන් ඉන්න උන එක. අනික උන් ඕපන් ඒරියා එකකත් නෙමෙ කරන්නෙ. ඩෙල්ට හැදුන එකෙක් පැයක් ඇතුලත ඇවිල්ල ගියා නම් AC එක හරහා එතන ඔක්කොටම හැදෙනවා

    කෝකටත් PCR එක කරගනින්... ඇගටත් හොදයි හිතටත් හොදයි..... :yes: :yes: :yes:

    දැන් ඊටත් වඩා හිතට බයයි කියහන්කො. ඔපන් ඒරියා එකක කරන්න ඔනෙ කියල මගෙ ඩොකාත් පස්සෙ කීව. උන්ව කම්ප්ලේන් කරන්න කියලා
     
    • Sad
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන් දිල ආව. ඒත් දැන් ඊට වඩා හිතට බයයි බන්. නවලෝකෙ කොරෝන පොසිබල් ලෙඩ්ඩු මැද්දේ මාස්ක් එක විනාඩි 2ක් ගලවන් ඉන්න උන එක. අනික උන් ඕපන් ඒරියා එකකත් නෙමෙ කරන්නෙ. ඩෙල්ට හැදුන එකෙක් පැයක් ඇතුලත ඇවිල්ල ගියා නම් AC එක හරහා එතන ඔක්කොටම හැදෙනවා

    ehema case ekakuth tynwa ne
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ලගින් ඇසුරු කරපු එකෙක්ට පොසිටිව් වෙලා. ජුලි 31 වෙනිද වගේ තමා ඌට symptoms පෙන්නන්න ගත්තේ. මාත් එක්ක අන්තිමට ඇසුරු කරේ 29 වෙනිදා.

    දැනට දවස් 8ක් වෙනවා කන්ටැක්ට් වෙලා. දැනට මට කිසි අමාරුවක් දැනෙන්නෙ නෑ. August 1st වගේ නම් ලොකු ඔලුව කැක්කුමක් ඇල්ලුවා. එච්චරම තමයි. කන්ටැක්ට් උන කෙනා Symptoms ගැන මාත් එක්ක කියපු දවසෙ ඉදන් මමත් quarantine උනා උපරිමයෙන් කාමරේට වෙලා.

    උට අද පොසිටිව් කියල රිපොර්ට් එක ආපු නිසා මාත් කරගන්න එක හොදයි නේද?
    කිසි අමාරුවක් නැතත් එක පාරට හුස්ම ගන්න බැරිවෙලා යනවා කියල අහල තියෙනවා. දැනට නම් කිසි අවුලක් නෑ

    උඹ ඔය ඇසුරු කරයි කිව්ව විදිය පොඩ්ඩක් කියහන්කො
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    check karanna nam yanna epa puti. aniwa positive kiyanawa. ape wifte nikan check karanna gihin positive kiwwa. Anthime 150k dila hotel ekaka tiyanna una. covid tibbet naha 😂.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    PCR එකක් කරා. ඒක නෙගටිව්.
    ඒත් දැන් බයයි PCR එක කරන්න ගිහිල්ලා ලෙඩ්ඩු මැද්දේ මාස්ක් ගලවන්න උන එක. අනික මුන් ඔපන් ඒරියා එකක වත් නෙමේ කරන්නෙ. AC එකෙන් බඩු හම්බෙයිද කියල දැන් බයයි.

    උබල නම් යන්න එපා. මෙන්න මේක ගෙන්න ගනින් ගෙදරට

    Antigen ekak karaganin
    Pcr done
    check karanna nam yanna epa puti. aniwa positive kiyanawa. ape wifte nikan check karanna gihin positive kiwwa. Anthime 150k dila hotel ekaka tiyanna una. covid tibbet naha 😂.
    Negative kiyala awe ban

    උඹ ඔය ඇසුරු කරයි කිව්ව විදිය පොඩ්ඩක් කියහන්කො

    Office eke mage senior. So kema ehema gatte ekata mask remove karala. Anika AC dapu closed office ekak
    ------ Post added on Aug 9, 2021 at 12:16 AM
     
    Attachments

    • IMG-20210808-WA0031.jpg
      IMG-20210808-WA0031.jpg
      42.2 KB · Views: 42

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    PCR එකක් කරා. ඒක නෙගටිව්.
    ඒත් දැන් බයයි PCR එක කරන්න ගිහිල්ලා ලෙඩ්ඩු මැද්දේ මාස්ක් ගලවන්න උන එක. අනික මුන් ඔපන් ඒරියා එකක වත් නෙමේ කරන්නෙ. AC එකෙන් බඩු හම්බෙයිද කියල දැන් බයයි.

    උබල නම් යන්න එපා. මෙන්න මේක ගෙන්න ගනින් ගෙදරට

    Pcr done

    Negative kiyala awe ban

    Office eke mage senior. So kema ehema gatte ekata mask remove karala. Anika AC dapu closed office ekak
    ------ Post added on Aug 9, 2021 at 12:16 AM
    PCR negative nam awulak nehe ban. kokatath steam karapan, koththamalli beepan.