ලඞ්කාවේ

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ලඞ්කාවේ ෆිල්ම් වල ඇයි බං ඔය දාන්නේ මැදපෙරදිග සහ යුරෝප් රට වල ප්‍රදර්ශනය තහනම් කියල?
අපේ ෆිල්ම් බලන්ඩ එහෙ උන් එච්චර උනන්දුවක් තියෙනවද ? නැත්නන් අපේ ෆිල්ම් උන් කොපි කරයි කියල බයටද :rofl: ? හැම ෆිල්ම් එකේම ඔහොම දාන්නෑ. නැත්නම් එහෙම දාන ෆිල්ම් වෙන ෆිල්ම් එකක කොපියක් නිසාද ? :confused:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මැදපෙරදිග සහ යුරෝප් රටවලහ් ගොඩක් ලා0කිකයෝ ඇති උන් මෙහෙන් කොපි උස්සලාහ් එහෙ පෙන්නලා සල්ලි හොයනවා ඇති නවත්තන්නහ් විදිහක් නැහැනෙහ් ... :dull:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔකට හෙතුව මෙකයි,ගොඩක් එ රටවල ඉන්න ශ්‍රි ලංකිකයින්ට දැන් නෙමෙයි ඉස්සර ඔය සිංහල ටෙලි නාට්‍ය,චිත්‍රපට වගේ දෙවල් කොපි කර කර ගජ රාමෙට විකුණපු අය හිටියා,එ කාලේ එක්තරා ආයතනයක් තිබ්බා ලංකාවේ තියන ටෙලි නාට්‍ය එහෙම විකුණලා සැහෙන ආදායමක් ගත්තු,මම කියන්නෙ නිශ්පාදකවරුන්ගේ අවසරයකින් තොරව (මා ලඟ එ අය නිකුත් කරපු ටෙලි නාට්‍ය කිහිපයක් අදටත් තියනවා),මම කියන්නෙ Torana වගේ ආයතන ගැන නෙමෙයි,දැන් නම් ඉතින් අන්තර්ජාලය ලංකාවේ සැහෙන දියුණු නිසා එ වැඩේ සාර්ථක නැ.
     
    :baffled: නෙදකින් එහෙමත් සීන් ද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට ඉස්සෙල්ල කියපං ඇයි උඹ ලංකාව නොලිය ලඞ්කාව කියල ලිව්වෙ ? :eek:
    වෙන ෆිල්ම් ව්අල කොපි නිසා බං.. නිකමට හිතපං දකුණු ඉන්ඩියන් කුනක් කොපි කල්ල ඊටත් වඩා අන්ත විදිහට හදපු සුපිරි කුණක් මැදපෙරදිග ටීවී චැනල් එහෙක වගේ යද්දි ආතල් එක කොහොමද.. ඔටුවොත් ලඞ්කාවට හිනා වෙයි යකෝ :(
    ආං ඒ ගැන හිතල රටේ කීර්ති නාමය වෙනුවෙන් තමා ඔහොම තීරණයක් අරං තියෙන්නෙ..
    හරිනං ලඞ්කාවෙ පිල්ං කිසිම රටක ප්‍රදර්ශණය තහනං කරන්න ඕනෙ බං..