ලඟට කරලා පාර්ක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,186
    4,181
    113
    කර එක ටවුන් වල පාර්ක් කලාම
    ලඟට කරලා හොල්ලන්න බැරි වෙන්න පාර්ක් කරලා යන
    බයික් ත්‍රිවිල් අනික් මිනුස්සු ගැන හිතන්නේ නැත්තේ අයි බන්

    හෙන ගේමක් දෙන්න ඕනේ ඒවා ෂේප් කරල කාර් එකඅ ගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    කර එක ටවුන් වල පාර්ක් කලාම
    ලඟට කරලා හොල්ලන්න බැරි වෙන්න පාර්ක් කරලා යන
    බයික් ත්‍රිවිල් අනික් මිනුස්සු ගැන හිතන්නේ නැත්තේ අයි බන්

    හෙන ගේමක් දෙන්න ඕනේ ඒවා ෂේප් කරල කාර් එකඅ ගන්න
    තල්ලු කරලා පාරට දාලා පලයන්. එතකොට අනිත් මිනිස්සු උට පාඩම කියලා දෙනවා.....
    නැත්තන් මේ සී ලෝන් එකෙන් තොලොංචි වෙලා යන්න පුළුවන් නම් පලයන්. මේකේ එව්වෝ හදනවට වඩා ලේසියි. ලේ කෝප වෙන්නෙත් නෑ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,855
    5,006
    113
    පාරේදී කාර් එකක යන මිනිහෙක්, බයික් එකක යන එකෙක්ට වඩා සලකන්නේ තවත් කාර් එකක යන එකෙක්ට. ඒ වගේමයි බයික් කාරයෙක්, කාර් කාරයෙක්ට වඩා සලකන්නේ උ වගේම තවත් බයික් කාරයෙක්ට. අස්සෙන් රිංගල යද්දී පවා උදවු කරනවා. ගෝත්‍රයේ එවුන්ට සැලකීමටත් ඉන් පිටත එවුන් ගැන නොසිතන එක ප්‍රධාන ගෝත්‍රික ගතියක්. ඔව්වා හදන්න බෑ.
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය scooty ලෝඩ් පකිර්ල තම ඔහොම කරන්නේ. ලෝඩ් පකීර් වගේ කෙළගෙන එනවා මුණ ඉබින්න වගේ එකපාර බිරෙක් එක ගහල දුවනවා. මන් නම් කරන්නේ කෙලින්ම තල්ලු කරලා පාර මැදට අදාල නවත්තනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    බයික්, කාර්, ත්‍රීවිල්, ගොං කරත්ත මොක පැද්දත් පදින එකා හරකෙක්නං උගෙන් හරක් වැඩ වලට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,599
    199,755
    113
    Colombo, Sri Lanka
    බයික්, කාර්, ත්‍රීවිල්, ගොං කරත්ත මොක පැද්දත් පදින එකා හරකෙක්නං උගෙන් හරක් වැඩ වලට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ....
    QUITE CORRECT BRO ... (y) :yes:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    බයික්, කාර්, ත්‍රීවිල්, ගොං කරත්ත මොක පැද්දත් පදින එකා හරකෙක්නං උගෙන් හරක් වැඩ වලට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ....
    ඊයේ ගමනක් ගිහින් එනකොට Aqua උට්ටෙක් සෙට් උන කියපන්කො පාරේ. මේක 40 වඩා යන්නේ නැ, පොඩ්ඩක් අයින් කරලා යන්න දෙන්නෙත් නැ ඒ මදිඅවට එක දිගටම ඩබල් ඉර සහ වංගු ටිකක් සෙට් උනා. උගේ මෑණියෝ සිහි කර කර අවේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    කර එක ටවුන් වල පාර්ක් කලාම
    ලඟට කරලා හොල්ලන්න බැරි වෙන්න පාර්ක් කරලා යන
    බයික් ත්‍රිවිල් අනික් මිනුස්සු ගැන හිතන්නේ නැත්තේ අයි බන්

    හෙන ගේමක් දෙන්න ඕනේ ඒවා ෂේප් කරල කාර් එකඅ ගන්න
    බයික් ත්‍රී වීල් පදින අයගෙත් ඉන්නව ජීවිත කාලෙම ඒවම පැද පැද ඉන්න බලාපොරොත්තු වෙන කොට්ටාසයක්. උගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. පැටලෙන්න යන්නත් එපා. හද්ද ඉන්කන්සිඩරෙට් මෝඩයො.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,432
    30,290
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ උං හොඳයි. සමහර වෙලාවට සෙට්වෙනවා හෙන කඳු බෑවුම් වල අඩියක පරතරයක් නැතිව පාක් කරලා යන කාලකන්නි. ඉස්සර නං ඇඟ හිරිවැටෙනවා වාහනේ මරාලෙන් බේරං පාරට දාගන්නකන්. පොඩ්ඩ ගෑවුනොත් වාහන පෝලිමටම පහලට හැප්පෙනවා. 🤬🤬
     
    • Sad
    Reactions: Akithama

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,703
    4,379
    113
    පාරේදී කාර් එකක යන මිනිහෙක්, බයික් එකක යන එකෙක්ට වඩා සලකන්නේ තවත් කාර් එකක යන එකෙක්ට. ඒ වගේමයි බයික් කාරයෙක්, කාර් කාරයෙක්ට වඩා සලකන්නේ උ වගේම තවත් බයික් කාරයෙක්ට. අස්සෙන් රිංගල යද්දී පවා උදවු කරනවා. ගෝත්‍රයේ එවුන්ට සැලකීමටත් ඉන් පිටත එවුන් ගැන නොසිතන එක ප්‍රධාන ගෝත්‍රික ගතියක්. ඔව්වා හදන්න බෑ.

    True bn. Meka siraa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,937
    3,292
    113
    Malabe
    තල්ලු කරලා පාරට දාලා පලයන්. එතකොට අනිත් මිනිස්සු උට පාඩම කියලා දෙනවා.....
    නැත්තන් මේ සී ලෝන් එකෙන් තොලොංචි වෙලා යන්න පුළුවන් නම් පලයන්. මේකේ එව්වෝ හදනවට වඩා ලේසියි. ලේ කෝප වෙන්නෙත් නෑ.
    Hama ratema ohoma scene thiyanava :-)
    Thamange stress (road rage) control karaganna eka thamai hodama.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඊයේ ගමනක් ගිහින් එනකොට Aqua උට්ටෙක් සෙට් උන කියපන්කො පාරේ. මේක 40 වඩා යන්නේ නැ, පොඩ්ඩක් අයින් කරලා යන්න දෙන්නෙත් නැ ඒ මදිඅවට එක දිගටම ඩබල් ඉර සහ වංගු ටිකක් සෙට් උනා. උගේ මෑණියෝ සිහි කර කර අවේ.
    මටත් ඔය වගේම හැලපයෙක් සෙට් වුණා අද උදේ....
    හොන්ඩ ෆිට් එකක්...
    වංගු පාරෙ තෙත ගතියකුත් තිබුණ හින්ද සෙල්ලමක් දාල යන්නත් බයයි. අනික ඉස්සර කරන්න හදනකොට පාරෙ මැද්දට අල්ලනව... ඉතිං, පස්සෙන් තියාගෙන 30ට 40ට සෑහෙන දුරක් ගෑටුව...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ඔය scooty ලෝඩ් පකිර්ල තම ඔහොම කරන්නේ. ලෝඩ් පකීර් වගේ කෙළගෙන එනවා මුණ ඉබින්න වගේ එකපාර බිරෙක් එක ගහල දුවනවා. මන් නම් කරන්නේ කෙලින්ම තල්ලු කරලා පාර මැදට අදාල නවත්තනවා
    දවසක් එහෙම ස්කූටියක් මගේ වාහනේ පිටිපස්සෙ නවත්තලා තිබිලා. මම දෑක්කේ නෑ. කණ්ණාඩියටත් පෙනුනේ නෑ කියපල්ලකෝ. හෑප්පිලා පෙරලුනාට පස්සේ බෑලිවේ. මගේ යාලුවෙක්ගේ කඩයක් ලග. උගේ ශොප් එක එහා පෑත්තේ හෝටලේට එන ඒවා ලු. ඌ බයික් එක පෑත්තකට ඈදලා දාලා මට යන්න කිව්වා
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,211
    959
    113
    තල්ලු කරලා පාරට දාලා පලයන්. එතකොට අනිත් මිනිස්සු උට පාඩම කියලා දෙනවා.....
    නැත්තන් මේ සී ලෝන් එකෙන් තොලොංචි වෙලා යන්න පුළුවන් නම් පලයන්. මේකේ එව්වෝ හදනවට වඩා ලේසියි. ලේ කෝප වෙන්නෙත් නෑ.
    100% true
     
    • Like
    Reactions: wqe123