ලඟදි ආදායම් බලපත්රය online ගත්ත කවුරුහරි ඉන්නවද . Insurance validation එක වැඩ කරන්නේ නෑ දවස් ගානක ඉදන්
ඕක speed post දාලා සතියෙන් එවන එක නැවැත්තුවට පස්සේ මම නම් ගත්තෙ නැහැ. දැන් normal post ඕක එන්න 1 to 3 months යනවා කිසිම තේරුමක් නැහැ.ලඟදි ආදායම් බලපත්රය online ගත්ත කවුරුහරි ඉන්නවද . Insurance validation එක වැඩ කරන්නේ නෑ දවස් ගානක ඉදන්
View attachment 251070
නැති උනාම හෙන ලෙඩක්නෙ සිරාවටම මම හෙන වටයක් ගියා.හපොයි ඔය labben ගන්න එපා. පෝස්ට් එකේදි නැති උනොත් police complain daala අලුතින් ගෙවලා ගන්න ඕන. Mage එක පෝස්ට් eken නැති කරලා. ලෝක amaruwen ආයේ අර ගත්තෙ. මම nm hithaa gaththa ලංකාවේ government online labbawal aaye jeewitheta ගන්නේ නැ කියලා.