ලඟදි වෙඩිම ගත්ත අයගෙන් උදව්වක් ඕන...

rambo321

Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ඔන්න ඉතින් හා හා පුරා කියලා මාත් වෙඩිමක් ගන්න කියලා බැලුවේ. වෙඩිමයි හෝම් කමින් එකයි දෙකක් ගන්න නම් අදහසක් නැහැ. ඔක්කොම එකෙන් ඉවර කරන්නයි අදහස. වෙඩිම ගන්න හිතන් ඉන්නේ වෙඩින් හෝල් එකක. ලඟදි වෙඩිම ගත්ත අපේ කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන. පොඩ්ඩක් කට්ටියට කියන්න පුලුවන්ද වෙඩිම ප්ලෑන් කරපු විදිහ. ගත්ත ඇඳුමේ ඉදන් දියදම් කරපු විදිහ ගිය. වියදම් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ගැහැණු පිරිම දෙපාර්ශවයටම කියන්න පුළුවන් නම් තවත් හොඳයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    තෝ වගේ අඩුකුලේ මෝඩ බයියොන්ව බදින එවුනුත් ඉන්නවද?🤣
    ෂුවර් එකටම අඩුකුලේ පොහොට්ටු මී හරකියක් වෙන්න ඕනි. 🤡
    ගෝටා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත දවසේ ගෙදර මල් පෝච්චියේ වම්බටු පැල හිටවලා,
    අපිට කාබනික වගා කරන්න උගන්නපු එකෙක් මෙන්න බදිනවෝ 🤣
    @2osama මේ බලපන් මුන් වගේ එවුන් බදින එවුනුත් ඉන්නවා. 🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,185
    13,900
    113
    පෘථිවිය
    ඔන්න ඉතින් හා හා පුරා කියලා මාත් වෙඩිමක් ගන්න කියලා බැලුවේ. වෙඩිමයි හෝම් කමින් එකයි දෙකක් ගන්න නම් අදහසක් නැහැ. ඔක්කොම එකෙන් ඉවර කරන්නයි අදහස. වෙඩිම ගන්න හිතන් ඉන්නේ වෙඩින් හෝල් එකක. ලඟදි වෙඩිම ගත්ත අපේ කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන. පොඩ්ඩක් කට්ටියට කියන්න පුලුවන්ද වෙඩිම ප්ලෑන් කරපු විදිහ. ගත්ත ඇඳුමේ ඉදන් දියදම් කරපු විදිහ ගිය. වියදම් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ගැහැණු පිරිම දෙපාර්ශවයටම කියන්න පුළුවන් නම් තවත් හොඳයි.
    හපෝ ඕවට වියදම් නොකර හිටපන්
    පුලුවන්නම් ගෙවල් වල අය එකතුකරගෙන පොඩියට උත්සවයක් ගනින්
    ඔන්න ඕකයි දෙන්න පුළුවන් උපදෙස
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...
    තෝ වගේ අඩුකුලේ මෝඩ බයියොන්ව බදින එවුනුත් ඉන්නවද?🤣
    ෂුවර් එකටම අඩුකුලේ පොහොට්ටු මී හරකියක් වෙන්න ඕනි. 🤡
    ගෝටා බයි කාබනික වගා සංග්‍රාම පටන් ගත්ත දවසේ ගෙදර මල් පෝච්චියේ වම්බටු පැල හිටවලා,
    අපිට කාබනික වගා කරන්න උගන්නපු එකෙක් මෙන්න බදිනවෝ 🤣
    @2osama මේ බලපන් මුන් වගේ එවුන් බදින එවුනුත් ඉන්නවා. 🤣
    Muth heen nuul bayiyek neda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,828
    113
    ඔන්න ඉතින් හා හා පුරා කියලා මාත් වෙඩිමක් ගන්න කියලා බැලුවේ. වෙඩිමයි හෝම් කමින් එකයි දෙකක් ගන්න නම් අදහසක් නැහැ. ඔක්කොම එකෙන් ඉවර කරන්නයි අදහස. වෙඩිම ගන්න හිතන් ඉන්නේ වෙඩින් හෝල් එකක. ලඟදි වෙඩිම ගත්ත අපේ කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන. පොඩ්ඩක් කට්ටියට කියන්න පුලුවන්ද වෙඩිම ප්ලෑන් කරපු විදිහ. ගත්ත ඇඳුමේ ඉදන් දියදම් කරපු විදිහ ගිය. වියදම් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ගැහැණු පිරිම දෙපාර්ශවයටම කියන්න පුළුවන් නම් තවත් හොඳයි.
    Umbata molayak tiyenawanam nikan boruwata salli nasti karanna epa.

    onama un witarak invite karapan. kaama honda podi place ekaka ganin, ganige mekaup and photos tika hariyat ganin (mokada ewa kmoath photos nisa jiwithi kaaletama oka mathak wei.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    BgjQcyd.gif
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    වෙඩින් එක නම් අඩුවෙන් වියදම් කරලා ලස්සනට ගන්න ගොඩක් අයට කියන්න එපා වියදම් වැඩි වෙනවා
    ගන්න Photos ටික තමා කවදා හරි ඉතුරු වෙන්නේ ❤️❤️
     
    • Like
    Reactions: Mr.Sawyer