








ara konde tiyana gothaya umbada?
කොල පාට ටී එක ගහන් හිටියේ කවුද? ඒකා හෙන කම්මැලියා. (උඹ නෙමේනේ?)![]()
konde wawan inne kellekda ban ? niyameta hadala thiyanawa naththal gaha ela
, හැබැයි අර කම්මැලි කතාව නම් ඇත්ත
thanks

thankspatta ban

thankselazz..

thanksබම්ප්

thankspatta machan!! Nice!

thankselaz

වෙනදට මම තනියම හදන්නෙ, මේසැරේ උන් දෙන්නා ආව නිසා වැඩේ ඉක්මනට ගොඩ ගියා, නැත්තම් දවසම කට්ට කනවා මම තනියමUbanam hadai. yaluwo denna hinda goda giya neda.
thankselaaaaaa

thanksrep4+

tමගෙ බුදු ෆිට් දෙකක්, උන්ට කිව්වොත් කුලී වැඩක් හරි නිකන් කරල දෙයි.Yaluwo dennek da nattam kuli wada karana dennekda?
thanksbump

thanksmaru machan![]()

thankssupiri machan

thanksFatta.. elaz.. math dec 01st ma haduwa podi un asa nisa.. +10...

thanks

thankspattaa

thankselaaaa machooooo

අඩේ එහෙම සීන් එකක් මම දන්නෙ නෑ. වැඩ්ඩා වගේ මම තරුව එල්ලුවා. ඊලඟ සැරේ තාත්තට කියලා උඩම තරුව එල්ලගන්නවා.එල මචං.
මචං ආයේ නත්තල් ගහ හදද්දී හදල ඉවර වෙලා
නත්තල් ගහ උඩ සවි කරන තරුව සවි කරන්න ගෙදර ඉන්න වැඩිහිටීම පිරිමි කෙනාට දෙන්න (තාත්තා, සියා)
එක පැරණි සාම්ප්රදායක් .
තවම හදපු නැති කට්ටිය ඉනවානම් නත්තල් ගහ හදද්දී මේදේ කරන්න පවුලේ හැමොවම එකතු කරගන්න
උබේ වැඩේ එල
සුබ නත්තලක් වේවා.
ෆොටෝ ගත්තෙ අපේ තාත්තා. settings හදලා tripod mount කරලා remote shutter එක අතට දුන්නා දිගටම ඔබ ඔබ ඉන්න කියලාela bn, me photo gahuwe kawda, auto da![]()

අපි නම් මාසෙ පළවෙනි සතියෙම හදනවා. අපේ ගෙදට අය කතෝලික, මම නම් ආගමක් අදහන්නෙ නෑ.vade lassanayi ban godak mahansi vela thiyenava ne,
ubala danmama ayi tree eka hadanne, apith hadanava, api nam hadanne 24 raata thamayi.....
mama nam buddhist, a unata podi kaale idala api Christmas ekata tree ekak saha gavalenak hadanava, cheers!
Merry Christmas machan!
thanksEla Ela![]()

thanks, Happy Christmasadooo Fatta bn Niyama Video ake aha
Marry x mas![]()

thanksBump

thanksmaru machan.
![]()

thankswell done malli .....
ape gedarath aiya thamai hadanne nan .... eth me paara thawama haduwe na ...
btw merry X mas ..... !!!!![]()
Merry Christmas 