ලඟ එන නත්තලට මගෙන්...

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    එල මචං.:cool::cool::love:

    මචං ආයේ නත්තල් ගහ හදද්දී හදල ඉවර වෙලා
    නත්තල් ගහ උඩ සවි කරන තරුව සවි කරන්න ගෙදර ඉන්න වැඩිහිටීම පිරිමි කෙනාට දෙන්න (තාත්තා, සියා)
    එක පැරණි සාම්ප්‍රදායක්
    .:yes::yes:

    තවම හදපු නැති කට්ටිය ඉනවානම් නත්තල් ගහ හදද්දී මේදේ කරන්න පවුලේ හැමොවම එකතු කරගන්න :D:D:D;)

    උබේ වැඩේ එල

    සුබ නත්තලක් වේවා.
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ara konde tiyana gothaya umbada?

    කොල පාට ටී එක ගහන් හිටියේ කවුද? ඒකා හෙන කම්මැලියා. (උඹ නෙමේනේ?) :rofl:

    konde wawan inne kellekda ban ? niyameta hadala thiyanawa naththal gaha ela

    කොල පාට ටී ශර්ට් එකක් ඇඳගෙන කොන්ඩෙ වවන් ඉන්නෙ මම. මම කෙල්ලෙක් නෙවෙයි යකුනේ:angry:, හැබැයි අර කම්මැලි කතාව නම් ඇත්ත:rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    11.gif
    thanks :)

    patta ban
    thanks :)

    thanks :)

    බම්ප්
    thanks :)

    patta machan!! Nice!
    thanks :)

    thanks :)

    Ubanam hadai. yaluwo denna hinda goda giya neda.

    :P:P:P
    වෙනදට මම තනියම හදන්නෙ, මේසැරේ උන් දෙන්නා ආව නිසා වැඩේ ඉක්මනට ගොඩ ගියා, නැත්තම් දවසම කට්ට කනවා මම තනියම

    thanks :)

    thanks :)

    Yaluwo dennek da nattam kuli wada karana dennekda?
    tමගෙ බුදු ෆිට් දෙකක්, උන්ට කිව්වොත් කුලී වැඩක් හරි නිකන් කරල දෙයි. :rofl:

    thanks :)

    maru machan :D
    thanks :)

    supiri machan
    thanks :)

    Fatta.. elaz.. math dec 01st ma haduwa podi un asa nisa.. +10...
    thanks :)

    thanks :)

    thanks :)

    elaaaa machooooo
    thanks :)

    එල මචං.:cool::cool::love:

    මචං ආයේ නත්තල් ගහ හදද්දී හදල ඉවර වෙලා
    නත්තල් ගහ උඩ සවි කරන තරුව සවි කරන්න ගෙදර ඉන්න වැඩිහිටීම පිරිමි කෙනාට දෙන්න (තාත්තා, සියා)
    එක පැරණි සාම්ප්‍රදායක්
    .:yes::yes:

    තවම හදපු නැති කට්ටිය ඉනවානම් නත්තල් ගහ හදද්දී මේදේ කරන්න පවුලේ හැමොවම එකතු කරගන්න :D:D:D;)

    උබේ වැඩේ එල

    සුබ නත්තලක් වේවා.
    අඩේ එහෙම සීන් එකක් මම දන්නෙ නෑ. වැඩ්ඩා වගේ මම තරුව එල්ලුවා. ඊලඟ සැරේ තාත්තට කියලා උඩම තරුව එල්ලගන්නවා.

    ela bn, me photo gahuwe kawda, auto da :eek:
    ෆොටෝ ගත්තෙ අපේ තාත්තා. settings හදලා tripod mount කරලා remote shutter එක අතට දුන්නා දිගටම ඔබ ඔබ ඉන්න කියලා :rofl:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    vade lassanayi ban godak mahansi vela thiyenava ne,
    ubala danmama ayi tree eka hadanne, apith hadanava, api nam hadanne 24 raata thamayi.....

    mama nam buddhist, a unata podi kaale idala api Christmas ekata tree ekak saha gavalenak hadanava, cheers!

    Merry Christmas machan!
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    vade lassanayi ban godak mahansi vela thiyenava ne,
    ubala danmama ayi tree eka hadanne, apith hadanava, api nam hadanne 24 raata thamayi.....

    mama nam buddhist, a unata podi kaale idala api Christmas ekata tree ekak saha gavalenak hadanava, cheers!

    Merry Christmas machan!
    අපි නම් මාසෙ පළවෙනි සතියෙම හදනවා. අපේ ගෙදට අය කතෝලික, මම නම් ආගමක් අදහන්නෙ නෑ.

    thanks :)

    adooo Fatta bn Niyama Video ake aha ;)
    Marry x mas :rolleyes::love:
    thanks, Happy Christmas :D

    thanks :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    well done malli .....
    ape gedarath aiya thamai hadanne nan .... eth me paara thawama haduwe na ... ;););)
    btw merry X mas ..... !!!! :cool::cool::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මම කවදාවත් නත්තල් පටියක් දැකලා ....නැහැ.....බොන්න තියෙනවලු නේද පැලෙන්න.....:love::love::love::love::love::love::love:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලස්සනට වැඩේ කරලා තියෙනවා..!
    සුබ නත්තලක් වේවා!