මේකනේ මෙතන ඉන්න අය පිල් බෙදිල ඉන්නේ.සමහරුන්ට මහින්ද මොන වරද කරත් හරි.අනිත් අය කැපුවත් කොළ.ඉතින් උබල වගේ සෙට් එකක් කොහේද හරියකට දේශපාලනේ කතා කරන්නේ.
මචන්ල කවුරු උනත් වැරැද්දක් කරනවනම් කතා කරන්න ඕනේ.මේ පාරිලිමේන්තුවේ ඉන්න 225 සහ ජනාදිපති,ලේකම්ල ඕන කෙනෙක් වියදම් කරන්නේ අපේ මුදල්ම තමයි.වැරැද්දක් කරනවනම් ඒකට විරුද්ද වෙන්න අපිට අයිතියක් තියෙනව.
කවුරු මොනව කිව්වත් මේ අධිවේගී මාර්ගය හදපු එකනම් හොදයි.හැබැයි මේක ජාත්‍යන්තර ප්රමිතියටම හදල නෑ.එතන අඩුපාඩුවක් වෙලා තියෙනව.තව ඉතින් මෙතන ලොකු මුදල් ගසා කෑමකුත් වෙලා තියෙනව කියන එකත් අපිට පිලිගන්නම වෙන දෙයක්.
ඇත්තටම සුනිමලෝ මේකට ලැජ්ජවෙන්න ඕනේ මොකටද කියල කිව්වනම් තවත් හොදයි වගේ![]()







![]()
400ka fine ekak gahalaa
BUS Ticket eka rs.385ii....


ela ne!!!
denatamath api okata naya wela inne....
owaye paaaalam ehema kohomada dannea....
eka paarak ekak kadan wetila kollek merunath ekka....


ela ne!!!
denatamath api okata naya wela inne....
owaye paaaalam ehema kohomada dannea....
eka paarak ekak kadan wetila kollek merunath ekka....

